[FONT="]අනුත්තරා සමග කතා බහෙන් පසුව කළන පරණ පත්තර කෑල්ලද රැගෙන සිය ජංගම දුරකථනයෙන් එහි තිබූ අංකයට දුරකතන ඇමතුමක් ගනී.[/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="]දුරකථනය -ගිරිහෙල් මුදුනේ මහනෙල් නොපිපේ හිරු නොනැගේ අවරගිරේ........(දුරකථනයෙන් [/FONT][FONT="]caller tune එකක් ඇසේ)[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]දුරකථනය- හෙලෝ....[/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="]දුරකථනය හරහා කාන්තා කටහඩක් ඇසේ[/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="]කළන- ආ...මේ පත්තරේ ඇඩ් එකක් දාල තිබුනා[/FONT][FONT="] Nissan B11 කාර් එකක් විකුණන්න තියනව කියල..[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]කාන්තාව (දුරකථනයෙන්)- ඔව්....මම ඕක ගිය අවුරුද්දෙ තමයි පත්තරේ දැම්මෙ...මට තාම විකුණ ගන්න බැරි වුණා...[/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="]කළන- මේ......කොහෙද දන්නෑ වාහනේ තියන්නේ...බම්බලපිටියෙ....ඔයා [/FONT][FONT="]MC එක ළඟට ඇවිත් සිල්වියා මැඩම්ගෙ පොට් එක කොහෙද කියල අහන්නකො[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]සිල්වියා මැඩම්- මගේ වාහනේ හොඳටම තියනවා..මේ [/FONT][FONT="]Nissan B11 එක නිෂ්පාදනය කරල තියන්නෙ 2014...[/FONT]
[FONT="]මම ගත්තෙ 1988 මේක. මම පාවිච්චි කරන්න අරන් දැන් අවුරුදු 10 ක් වෙනවා..මගේ බඩු පොට් එක දාපු දවසෙ ඉඳල මම ළඟ ඉන්න [/FONT][FONT="]Ladies ල විතරයි Use කරේ.ඔයාට කියන්න මේ වාහනේ මම ළඟ ඉන්න ගෑනු ළමයෙක් වගේ තමයි මම පාවිච්චි කරේ..[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]කළන -මේ [/FONT][FONT="]B11 කාර් එක Full Option ද…[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]සිල්වියා මැඩම්[/FONT][FONT="] -අනේ මොනවට කියනවද....මේක Power Steering,Air Bags,Power Mirror,Power Shutter….. කොටින්ම කිව්වොත් මම ළඟ තියන B11 එක Full ම Option’’’මේ ළඟදි කාර් එක ටිකක් මගේ අතින් හැප්පුනා... Air Bags වලට කිසිම හානියක් වුනේ නෑ...[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]කළන- ෂ මේ වාහනේ හොඳ වාහනයක් නෙ... හොඳයි මම පස්සෙ කෝල් එකක් දෙන්නම්[/FONT][FONT="][/FONT]