හනිමූන් ගිහින් එද්දී

hchri

Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    අපි මහ කැත විදියට ජීවත් වෙනව. අපි ඒ ජීවත් වීම ඇතුළේ ඉඳගෙන අනෙකාගෙන් පහත් වින්දනයක් ලබනව. ඇයි අපි එහෙම ජීවත් වෙන්නේ කියලා මට තේරෙන්නේ නෑ. අපිට පුළුවන් සුන්දර විහිළු කරන්න. ඒ විහිළු එතිකලි හදාගන්න. ඒ විහිළු ජීවිත කාලයටම මතක සටහනක් විදියට ඔවුන්ට ඉතිරි කරලා දෙන්න.
    යාලුවෙකුට මඟුල් දවසේදි රැග් කරන්න කැමැතියිද? ඒත් ඒක මේ වගේ පහත් විදියට කරන්න එපා. ඒ ඇඳුම අඳින්නේ ජීවිතයේ එකම එක දවසයි. ඒ දවසට ආදරණීය සිනාවන් මිසක, අවඥා සහගත සිනාවන් තියෙනවට මොන මිනිහාවත් කැමැති වෙන එකක් නෑ.
    රැග් කරන්න ඕනේම නම් මෙහෙම කරන්න.
    1. ජෝඩුවම අත් පටලවලා යුග ගීතයක් කියවන්න. යාළුවෝ ටික වට වෙලා නටන්න.
    2. ජෝඩුව ආසම කරන ගීතය හොයාගෙන ඒක ප්ලේ කරවන්න. ඔවුන්ට ඒ සිංදුවට නටන්න කියන්න.
    3. දෙදෙනාටම මයික්‍රපෝනයක් දීලා ඔවුනොවුන් මුණ ගැහුණු හැටි, ඒ වෙලාවේ දැනුණු හැඟීම ගැන අහන්න. ඔවුන්ට ආයේ ආයේමත් අතීතය මතක් වෙන්න ඒ අතීතයේ සුන්දර තැන් ප්‍රශ්න කරන්න.
    එහෙම නැතුව බියර් කෑන් එල්ලලා, විල් බැරෝ වල ගැට ගහලා, කොහොඹ කොළ කොටලා ඒවායෙන් බීම හදලා, ඩබල් මීනින් කුණුහරුප ටිකක් බෝඩ් ලෑලි වල අලවලා ප්‍රදර්ශනය කරන තුට්ටු දෙකේ යාළුවෝ වෙන්න එපා. එහෙම එවුන්ට යාළුවෝ කියන්නත් එපා.
    ඒ වගේ බලු වැඩ කරන්නේ යාළුවෝ නෙමෙයි. හොඳ යාළුවෙකුට තමන්ගේ යාළුවට විහිළු කරලා ඌගේ ඇස් දිලිසෙනකොට ඇඟිල්ල දික් කරලා කැත විදියට හිනා වෙවී සතුටු වෙන්න බෑ. යාළුවගේ ජීවිතයේ හොඳම දවසේ ඒ වගේ කාළකන්නී සතුටක් ලබන්න කවදාවත්ම හොඳම යාළුවෙක් නම් කැමැති වෙන එකක් නෑ.
    අනිත් එක ගෑණියක් තමන් ගාවට එන්නේ රැකවරණය විශ්වාසය බලාපොරොත්තුවෙනුයි. ඒ ගෑණි එන දවසේම මේ වගේ පාහර විහිලු කරන යාලුවන්ව සාදාරණීකරණය කරනවානම් ඌ කොන්ද පණ නැති සැමියෙක්.. යාළුවෝ ඇවිදින් තමන් ගෙදර නැති වෙලාවේ ගෑණිව දූෂණය කරලා ගියත් සද්ද නැතුව පාඩුවේ ඉඳීවි.
    ------------------------
    මේ ගති එන්නේ කොතැනින්ද කීවෝතින් බොහෝ දෙනෙක් මගෙත් එක්ක තරහා වෙයි. වැඩවසම් ගති, දූපත් කෑලි, ලිංගික පරපීඩනය අපි කා ලඟත් පොඩ්ඩ පොඩ්ඩ තියෙනව. ඒවා ඉස්මතු වෙනව. ඒත් තමන්ගේ යාළුවෙකුගේ දවසේ ඒ දේවල් ඉස්මතු කරගෙන ඒකෙන් සතුටක් ලබන තැනට පත් වෙන්න එපා.

    https://gadyanohothkavi.blogspot.com/2018/06/blog-post_38.html

    True...good one...
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326

    :yes::yes::yes:
     
    robert kolla

    Member
    Nov 1, 2016
    110
    29
    0

    ssirama katawa machan
     
    Djsash

    Member
    Jun 1, 2018
    274
    9

    well said bro
     
    august

    Well-known member
  • Nov 26, 2009
    1,107
    65
    48

    TRUE MACHO...
     
    dzero

    Active member
  • Nov 2, 2009
    432
    187
    43
    100% agree machan. We don't need that kind of fucking friends, and actually they are not friends.