හඳහන් හේනහුරා...

vdilshan

Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    හඳහන් හේනහුරා...

    මං මචන් අද කථා කරන්න හදන්නේ ගොඩක් කෙල්ලෝ කොල්ලන්ට තියෙන ප්‍රශ්නයක් ගැන...

    මේ සම්බන්ධයෙන් ඔයාලාගේ අදහස් දැන ගන්නත් ඕනේ...

    දෙමාපිය කැමැත්තෙන් තිබුන තමන්ගේ අවුරුදු ගනණක ප්‍රේම සම්බන්ධය හඳහනක් නිසා නවතා දමනවාද ???

    මෙම ගැටලුව මතු වන්නේ ද ගෙවල් දේකේහිම පිරිස් මගුල් නැකත් සැදිමට යන අවස්ථාවේ බවද මතක තබා ගන්න....

    මේ සම්බන්ධයෙන් මගේ EK යාළුවන් මෝකද හිතන්නේ ???
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ හදහන් බලන එකාටයි උගේ මෑණියන්ටයි ** ගන්න කියහං බං....................

    කොන්දක් තියනව නම් තමන් ලව් කරපු කෙල්ලව/කොල්ලව අතාරින්න පුළුවන් ද වෙන එකෙක් අරක මේක කිව්ව කියලා......
    ඕව ඔළුව උඩ පටවං ඉන්න උන් නම් ඕනෙම නෑ තමා.........

    ගණිත සාස්ත්‍රයක් බැවින් අසත්‍ය ම නොවේ. නමුත් ඔය කේස් ගොඩ දැමීමට ද දේවල් ඔය සාස්ත්‍රෙය් ම ඇත............
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    555838_335128689923022_1738846876_n.jpg

    mama nam care karanne naha
    kiyatawath nawathwanne nam naha
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    මෙහෙමයි දෙන්නම කේන්දර විශ්වාස කරන්නේ නැත්නම් අවුලක් නෑ. පොඩි හරි සැකයක් තියෙනවනම් පස්සේ කාලෙකදී ප්‍රශ්න වැල් වැල් එන්නේ..
    උදාහරනයක් විදිහට ගත්තොත්
    කේන්දර බලන්නේ නැතිව කසාද බැඳලා පොඩි අවුලක් ආපු ගමන් අම්මලා කියනවා කේන්දර බලලා කරා නම් ඔහොම වෙන්නේ නෑ කියලා ඉතින් ඔය දෙන්නගෙන් කවුරු හරි 1% හරි කේන්දර විශ්වාස කරනවනම් ඔය කියපු එක සෑහෙන ඔලුවට ගන්නවා ඊට පස්සේ ඇවිදින එකත් වැරදි විදිහට තමා පේන්නේ ඔන්න ඕකයි සීන් එක
     
    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    අනේ හදහන් බලන එකාටයි උගේ මෑණියන්ටයි ** ගන්න කියහං බං....................

    කොන්දක් තියනව නම් තමන් ලව් කරපු කෙල්ලව/කොල්ලව අතාරින්න පුළුවන් ද වෙන එකෙක් අරක මේක කිව්ව කියලා......
    ඕව ඔළුව උඩ පටවං ඉන්න උන් නම් ඕනෙම නෑ තමා.........

    ගණිත සාස්ත්‍රයක් බැවින් අසත්‍ය ම නොවේ. නමුත් ඔය කේස් ගොඩ දැමීමට ද දේවල් ඔය සාස්ත්‍රෙය් ම ඇත............

    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:

    Thank you machan comments walata
     
    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    මෙහෙමයි දෙන්නම කේන්දර විශ්වාස කරන්නේ නැත්නම් අවුලක් නෑ. පොඩි හරි සැකයක් තියෙනවනම් පස්සේ කාලෙකදී ප්‍රශ්න වැල් වැල් එන්නේ..
    උදාහරනයක් විදිහට ගත්තොත්
    කේන්දර බලන්නේ නැතිව කසාද බැඳලා පොඩි අවුලක් ආපු ගමන් අම්මලා කියනවා කේන්දර බලලා කරා නම් ඔහොම වෙන්නේ නෑ කියලා ඉතින් ඔය දෙන්නගෙන් කවුරු හරි 1% හරි කේන්දර විශ්වාස කරනවනම් ඔය කියපු එක සෑහෙන ඔලුවට ගන්නවා ඊට පස්සේ ඇවිදින එකත් වැරදි විදිහට තමා පේන්නේ ඔන්න ඕකයි සීන් එක

    Eka nam sira bn :yes: :yes: / Thank you machan comments walata :D
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ගණිත සාස්ත්‍රයක් බැවින් අසත්‍ය ම නොවේ. නමුත් ඔය කේස් ගොඩ දැමීමට ද දේවල් ඔය සාස්ත්‍රෙය් ම ඇත............
    :yes::yes::yes:
     
    මටනම් ඕව වැඩක් නැහැ,
    අපේ ගෙදරින් බලන එකක් නැහැ
    ගෑනිගේ පැත්තෙන් බලන්න ඕන කියනවා,
    ඕන මගුලක් බලාගනින් කිඅල මම ඒකිව බඳිනවා එච්චරයි
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    මෙහෙමයි මචං
    පෞද්ගලිකවම මම ඕවා විශ්වාස කරන්නේ නෑ...
    දැන් කේන්දර වලින් කියන්නේ අපි ගැන වෙන්න තියන දේවල්නේ.
    මම දකින විදිහටනම් ඕවා විශ්වාස කරන මිනිස්සු ජීවත් වෙන්නේ ඒ අනුව...
    ඒ කියන්නේ අපි හිතමු ‍ඔන්න උඹේ කේන්දරේ තියනවා උඹ වයස අවුරුදු 50ක් ආයු ලබනවා කියලා (ඇත්තටම එහෙම කියනවද කියලා දන්නේ නෑ නිශ්චිතවම)
    උඹට ඕක වෙනස් කරන්න බැරිද? උඹ දැන් පිහියක් අරගෙන ඇනගෙන ඕක වෙනස් කරන්න පුළුවන්නේ...
    මේකයි මචං...ඕව පිළිගන්නා කට්ටිය ඕක ඕනාවට වඩා හිතලා හිතලා ඕක මත්තෙම නැහෙනවා...එතකොට නිකං ලෙඩ වැටෙනවා....
    මම නම් කියන්නේ මචං එහෙම ආදරයක් කේන්දරයකින් මනින්න බෑ...
    දෙන්නට දෙන්නා තේරුම් ගන්න පුළුවන්නම්, ආදරෙයිනම් එච්චරයි....
    එහෙම අවුරුදු ගානක ආදරයක් කේන්දරයක් නිසා නවත්තනවා කියන්නේ බං අර බල්ලෙක් බෙට්ටක් දැම්ම පලියට මැච් එකක් නැවැත්තුවා වගේ වැඩක්නේ :angry:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    හොද ත්‍රෙඩ් එකක් මටත් මේක දැනගන්න ඕනේ වෙලා ඉන්නේ.
    එත් මම කැමති කේන්දර නොබලා ආදරේ කරලා විවාහ වෙලා ඉන්න එකෙක් මේකේ කමෙන්ට් කරනවා නම්.
    එතකොට එයාගේ අදහස් ගන්න පුළුවන් එකයි වටින්නේ.
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    මෙහෙමයි මචං
    පෞද්ගලිකවම මම ඕවා විශ්වාස කරන්නේ නෑ...
    දැන් කේන්දර වලින් කියන්නේ අපි ගැන වෙන්න තියන දේවල්නේ.
    මම දකින විදිහටනම් ඕවා විශ්වාස කරන මිනිස්සු ජීවත් වෙන්නේ ඒ අනුව...
    ඒ කියන්නේ අපි හිතමු ‍ඔන්න උඹේ කේන්දරේ තියනවා උඹ වයස අවුරුදු 50ක් ආයු ලබනවා කියලා (ඇත්තටම එහෙම කියනවද කියලා දන්නේ නෑ නිශ්චිතවම)
    උඹට ඕක වෙනස් කරන්න බැරිද? උඹ දැන් පිහියක් අරගෙන ඇනගෙන ඕක වෙනස් කරන්න පුළුවන්නේ...
    මේකයි මචං...ඕව පිළිගන්නා කට්ටිය ඕක ඕනාවට වඩා හිතලා හිතලා ඕක මත්තෙම නැහෙනවා...එතකොට නිකං ලෙඩ වැටෙනවා....
    මම නම් කියන්නේ මචං එහෙම ආදරයක් කේන්දරයකින් මනින්න බෑ...
    දෙන්නට දෙන්නා තේරුම් ගන්න පුළුවන්නම්, ආදරෙයිනම් එච්චරයි....
    එහෙම අවුරුදු ගානක ආදරයක් කේන්දරයක් නිසා නවත්තනවා කියන්නේ බං අර බල්ලෙක් බෙට්ටක් දැම්ම පලියට මැච් එකක් නැවැත්තුවා වගේ වැඩක්නේ :angry:

    :confused::confused::confused::yes::yes::yes::yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හොද ත්‍රෙඩ් එකක් මටත් මේක දැනගන්න ඕනේ වෙලා ඉන්නේ.
    එත් මම කැමති කේන්දර නොබලා ආදරේ කරලා විවාහ වෙලා ඉන්න එකෙක් මේකේ කමෙන්ට් කරනවා නම්.
    එතකොට එයාගේ අදහස් ගන්න පුළුවන් එකයි වටින්නේ.
    මේ ඉන්නවා එහෙම එකෙක්.............

    මචං කොච්චර කල් ආදරේ කලත් නොගැලපීම් තියනවා.....ඒව තේරෙන්නේ පස්සේ......
    පොරොන්දං බලල බදින් අනුත් 100% මැචි වෙනව කියල ද? නෑනේ.......
    ඔය වගේ දේවල් වලට ප්‍රමුඛතාවය නොදී ඉන්න තරමට හොදයි....
    විශ්වාස කරන්නෝ එහි ඇති හොද පමණක් ගෙන, නොගත යුත්ත අතැර දමත්වා....!!
    එච්චරයි...........:cool:
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ජෝතිෂ්‍ය කියන්නේ හරියට පන්දමක් වගේ දෙයක්. කරන්න ඕනේ අඳුරු වෙලාවට තමන්ට යන්න ඕනේ පාර එකෙන් හොයාගන්න එක. එහෙම නැතුව පන්දම වදින අතට යන එකවත් පන්දම ඔලුවේ තියන් ගිහින් පිච්චුනෝ කියල කැගහන එකවත් නෙවි.
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    ජෝතිෂ්‍ය කියන්නේ හරියට පන්දමක් වගේ දෙයක්. කරන්න ඕනේ අඳුරු වෙලාවට තමන්ට යන්න ඕනේ පාර එකෙන් හොයාගන්න එක. එහෙම නැතුව පන්දම වදින අතට යන එකවත් පන්දම ඔලුවේ තියන් ගිහින් පිච්චුනෝ කියල කැගහන එකවත් නෙවි.
    :yes::yes: