හඳහන් හේනහුරා...
මං මචන් අද කථා කරන්න හදන්නේ ගොඩක් කෙල්ලෝ කොල්ලන්ට තියෙන ප්‍රශ්නයක් ගැන...
මේ සම්බන්ධයෙන් ඔයාලාගේ අදහස් දැන ගන්නත් ඕනේ...
දෙමාපිය කැමැත්තෙන් තිබුන තමන්ගේ අවුරුදු ගනණක ප්‍රේම සම්බන්ධය හඳහනක් නිසා නවතා දමනවාද ???
මෙම ගැටලුව මතු වන්නේ ද ගෙවල් දේකේහිම පිරිස් මගුල් නැකත් සැදිමට යන අවස්ථාවේ බවද මතක තබා ගන්න....
මේ සම්බන්ධයෙන් මගේ EK යාළුවන් මෝකද හිතන්නේ ???