හඳුන්කූරු අමුද්‍රව්‍ය.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හදුන් කූරු වල මූලික අමුද්‍රවය
    1. උන ලී කූරු, (ඉන්දුනිශියාවෙන් ගෙන්වයී)
    2. ලී කුඩු
    3. අගුරු කුඩු
    4. බෝබු පොතු වියලා කුඩු කර
    ඉන් පස්සෙ තමා
    සුවද ගැල්වීම කරන්නෙ.
    :shocked::no::no::no:


    ලී කුඩු බෑ දොරේ....
    අගුරු කුඩු, පට්ට කුඩු, ගොම දිය කරලා පෙරලා ගන්න රොඩ්ඩ තමා හදුන් කුරු හදන්න ගන්නේ....


    ඕන උන් ඉන්නවා නම් කියපල්ලා මම සත්තරේ දන්නවා ....
    කියල දෙන්නම්....