හඳුන්කූරු අමුද්‍රව්‍ය.
මට කව්රු හරි කියපන්කො හඳුන්කූරු හදන අමුද්‍රව්‍ය ගන්නේ කොහෙන්ද කියල..ලොකු උදව්වක්.
මට කව්රු හරි කියපන්කො හඳුන්කූරු හදන අමුද්‍රව්‍ය ගන්නේ කොහෙන්ද කියල..ලොකු උදව්වක්.








tharinduup කියල දැක්ක හැටියේ දුවගෙන ආව කොහේ හරි අගුලක් රිංගල පොටෝ ගහල ත්‍රෙඩ් එකක් වෙන්න ඇති කියල.කෑවනේ ආතල් එක.
හම්මට යකෝ මූ......සයිඩ් බිස්නස් එහෙකටද ?
දන්නේ නම් නෑ මචෝ....
බලමු බුකිය පැත්තේ හරි දන්න කෙනෙක් උන්නොත් pm එකක් දාන්නම්.![]()



සමනල රක්ෂිතේ යන්න ආසයි මචං![]()


සමනල රක්ෂිතය කියන්නේ මට නම් Untouched area එකක් බන්. දැරණියගල ඇලි හත, කුරුවිට, බෙලිලෙන, මාපලාන ඇල්ල වගේ බොහොම පොඩි කොටසයි ඇවිදලා තියෙන්නේ. මටත් නම් ආසයි යන්න. මුලින් ටිකක් study කරලා බලන්න ඕනේ බන්. මොකෝ කියන්නේ ඊළඟ මාස කිහිපය ඇතුලත දැරණියගල හරි දෙහෙනකන්ද පාරෙන් හරි සිරිපාදේ නගිමුද? වැඩිපුර දවසක් දෙකක් තිබුනොත් මග අහුවෙන ගඟක් දිගේ ගමකට බහිමු.![]()

අඩෝ යං... මරැනෙ![]()


මෙහෙම කරමු, උඹලගේ සෙට් එකත් එක්ක වැඩේ ප්ලෑන් කරමු. හොඳ දවස් 3 විතර අල්ලලා යමු. මට අවුලක් නෑ.ඇලි හත නම් අවුලක් නැතිව යතහැකි.
වෙනින් තැනක් නම් පොඩ්ඩක් හොයල බලන්න වෙනවා![]()
පීඑම්
bankshall street
පිටකොටුවේ ගෑස් පහ හන්දිය පැත්තේ බලපන්
බම්පි
bump
ඕව ගන්න තියනවා ගෑස් පහ හරියේ ඕන තරම්. හැබැයි දන්න ඇත්තම කතාව කියන්නම්. ගන්න යද්දී කඩේ මුදලාලි කියන්නේ නිකං ධම්මික පෙරේරා වගේ වෙන්න පුළුවන් කියල. පයින් පාගන මැෂින් එකක් ගන්න කියනවා සල්ලි නැත්නම්. හරි ලේසියෙන් කරලත් පෙන්නනවා. දකින එකා හිතනවා මේක නිකන් සුළු දෙයක් කියල.
ගෙදර ඇවිත් කරන්න බලද්දී හන්දි කැඩෙනවා. ඔන්න ඊට පස්සේ කවුරු හරි දාල කරවන්න හදනවා. දවස් දෙකෙන් එයා යනවා මොකද මහන්සියට ප්රතිඵලයක් නැති හින්ද. මාසෙකට විතර පස්සේ මැෂිමයි අමුද්‍රව්‍ය යි කොහේ හරි මුල්ලක. අපරාදේ කියල දුක් වෙනවා.
ඔය හඳුන් කූරු බිස්නස් එකේ බඩු විකුණන උනුත් හරියට අර පිරමිඩ් කාරයෝ වගේ. යන එකා අල්ලගන්නවා ඔලුවෙන් ම. හැබැයි අහුවෙන එකා අනාතයි.
දැන් ණය කාරයොනේ බන්..එකයි..බැංකු රස්සාව ඇති වෙලාද බං
උඹ එක්ක සෙට් වෙලා ට්‍රිපක් යන්න ඕන බන් කොහේ හරි..හිටපන් එකක් plan කරල කතා කරන්නන්..tharinduup කියල දැක්ක හැටියේ දුවගෙන ආව කොහේ හරි අගුලක් රිංගල පොටෝ ගහල ත්‍රෙඩ් එකක් වෙන්න ඇති කියල.කෑවනේ ආතල් එක.
හම්මට යකෝ මූ......සයිඩ් බිස්නස් එහෙකටද ?
දන්නේ නම් නෑ මචෝ....
බලමු බුකිය පැත්තේ හරි දන්න කෙනෙක් උන්නොත් pm එකක් දාන්නම්.![]()
මුන්ගෙ ටිප් ප්ලෑන්![]()



ඒක නේන්නම් මේ දැනුත් කිව්වෙ.. කෝ ඔයා සද්ද නෑනෙඋඹ එක්ක සෙට් වෙලා ට්‍රිපක් යන්න ඕන බන් කොහේ හරි..හිටපන් එකක් plan කරල කතා කරන්නන්..