මේ මටනං දැං එපා වෙලා තියෙන්නෙවිමල් විරවංශ ට චෝදනා ඕන තරම් තියෙන්නේ .

මාව ignore ලිස්ට් එකට දාපංමේ මටනං දැං එපා වෙලා තියෙන්නෙ
උඹ හැම එකටම කතා කරන්නෙ අනිත් පැත්තට![]()
ඉතින් ඌ ත් JVP එකේ හිටපු උන්ගේ ප්රධානම කතිකයා සෑහෙන කාලයක් .
එලියට ආවෙත් විකල්ප JVP කියලා කෑල්ලක් හදාගෙන සෙට් එකක් එක්ක .
සමහරු කියන විදියට JVP එකේ ඉන්නේ හරි හොද , රටට ආදරේ , හොර බොරු නැති , දුෂිත නැති උන් කිව්වට ඒවා එහෙම නෙවෙයි .
එහෙනම් මොන පැත්තට පැන්නත් ජෙප්පෝ හොද වෙන්න ඕනේ . එහෙම නෑ .
බලය ලැබුනම උන්ගේ ඇත්ත තත්වේ එලියට එනව . විමල් විරවංශ හොද උදාහරණයක් . ඌ දිහා බලලවත් බොරුවට ජෙප්පෝ වෙනුවෙන් මහල ඇදගන්නේ නැතුව හිටියනම් ඇති .
ජෙප්පෝ කියන්නෙත් අනිත් උන් වගේම ඕන බොරුවක් කියලා මිනිස්සු අන්දලා බලයට එන්න දගලන සෙට් එකක් තමයි . උන්ගේ ඇත්ත හැටි උන් ආවට පස්සේ බලාගන්න පුලුවන් . දැනටම ටික ටික එලියට එනව සමහර උන්ගෙන් .
බලය ආවම තමයි හොරකම් කරන්නේ.. ඒක තේරෙන්නේ නැත්නම් නිකන් ඉදපං බන් බොරුවට දේසපාලුවෝ කරේ තියන් රිද්දගන්නේ නැතුව..ඔය කිව්වේ ඉතින්
ජවිපෙ ඉන්නකම් හොරකම් කරන්න බැරි නිසා තමයි ඌ රාජපක්ෂට හේත්තු වුනේ...බොන්න නෑ, කන්න නෑ, සීගීරි ගිහින් නෑ කියලා...ජවිපේ දේශපාලනය ඌට අමාරුයි..සල්ලි පස්සේ දුවන්න ගියා..
හොඳ නැති නිසා තමයි ජවිපෙන් යැව්වේ...

බලය ආවම තමයි හොරකම් කරන්නේ.. ඒක තේරෙන්නේ නැත්නම් නිකන් ඉදපං බන් බොරුවට දේසපාලුවෝ කරේ තියන් රිද්දගන්නේ නැතුව..
මේව කොහොමත් අනාගතේ බම්ප් වෙන රිප්ලයි

අනේ මන්ද .. උන් එළියේ කඩාගෙන ආවේ ඔය රාජපක්ෂක් හින්ද නෙවෙයි .
බලය ලැබිලා තියෙනකොට ජෙප්පෝ එලියට බැස්සට, හොරකම් කරන්න ඔනී නිසා තමයි විමලය රාජපක්ෂලා ගාව නැවතුනේ...එක තේරෙන්නේ නැත්තම් එක්කෝ උඹ..anemanda![]()

upakalpanaya hari kiyamuko. Hebey prashne thiyenne kaatada chande denna oone? kawda poddak hari hoda?අනේ මන්ද .. උන් එළියේ කඩාගෙන ආවේ ඔය රාජපක්ෂක් හින්ද නෙවෙයි .
කොහොම හරි ඌත් ජෙප්පෙක් තමයි . ජෙපි ගොඩේ ඉන්න ඔක්කොම උන් හොරු නෙවෙයි කියන උන්ට ඌ ගැන හිතපන් . ඌ එක්ක ආපු සෙට් එක ..
ආණ්ඩු බලයක් හම්බුනාම ආතල් එක බලපං . ඕව ඉතින් උබලට අර ගෝටා ඇවිත් ඇරියම තමයි තේරෙන්නේ වගේ උනාම තමයි තේරෙන්නේ . එතකන් උඩ තියන් ඉන්නව .![]()
අනේ මන්ද .. උන් එළියේ කඩාගෙන ආවේ ඔය රාජපක්ෂක් හින්ද නෙවෙයි .
කොහොම හරි ඌත් ජෙප්පෙක් තමයි . ජෙපි ගොඩේ ඉන්න ඔක්කොම උන් හොරු නෙවෙයි කියන උන්ට ඌ ගැන හිතපන් . ඌ එක්ක ආපු සෙට් එක ..
ආණ්ඩු බලයක් හම්බුනාම ආතල් එක බලපං . ඕව ඉතින් උබලට අර ගෝටා ඇවිත් ඇරියම තමයි තේරෙන්නේ වගේ උනාම තමයි තේරෙන්නේ . එතකන් උඩ තියන් ඉන්නව .![]()
ආණ්ඩු බලේ ඉද්දි තමයි හොරකම් කරන්නේ .ඌ ජෙප්පෙක් විදිහට ඉන්නකොට කරපු හොරකමක් දාපන් ඉතින්...
මෙහෙමයි, ජෙප්පොන්ගේ සර්ව සම්පූර්ණ හොඳ මිනිස්සු නැහැ..උන් එහෙම කියලත් නැහැ...එකෙත් ඉන්න පුළුවන් හොරකම් කරන උන්..හැබැයි හොරකම් කරගෙන ඌට ජවිපෙ ඉන්න බැහැ..එකයි වෙනස...එහෙම හොරකම් කරලා එලියට දාපු මිනිස්සු නැතුව නෙමෙයි ඔකේ...
ආණ්ඩු බලේ ඉද්දි තමයි හොරකම් කරන්නේ .
පුලුවන් නම් අර පෙරටුගාමී උන් හොරකම් කරන එකක් පෙන්නපන් .
ආණ්ඩු බලේ ආවම බලාගනින් කෝ .
උබට තමයි ඕක කියන්න වෙන්නේ හීන ලෝක හදන් ඉන්න එකට .යැයි යැයි තමා![]()

උබට තමයි ඕක කියන්න වෙන්නේ හීන ලෝක හදන් ඉන්න එකට .![]()
පරණ පාරේම යයි ද තියනවට වඩා කෙලවල යයි ද ගෝටා ඇවිත් කරා වගේ ??එක්කෝ මුන් වෙනස් කරයි...නැත්තම් ඉතින් පරණ පාරේම යයි...මුනුත් කරේ නැහැ කියන්නේ ඉතින් ආයේ මේකේ වෙනස් කරන්න එකෙක් එන්නේ නැහැ...

පරණ පාරේම යයි ද තියනවට වඩා කෙලවල යයි ද ගෝටා ඇවිත් කරා වගේ ??
ඇයි උබ වෙන්න පුලුවන් නරකම දේ විදියට පරණ පාරේ යයි කියලා ගන්නේ ?
ඊට වඩා යටට යන්න පුලුවන් .. එක් මතක නැති එකයි අවුල![]()

