හඳුන්නෙත්ති

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොප් එකෙන් උන්ගෙ බැඳුම්කරෙ හොයද්දි පෙර වැරදි ටික එලියට එන්න ගත්ත
    වියත් මඟෙ ඉන්න කබ්බා ගහපුවා එහෙම
    වහල් හිමියාගෙ නංගිගෙ පුතා මුකුත්ම නොකර අංක එකට ඔය ජනතා කැමැත්තෙන් මාතරින්

    චොකා මල්ලි, ඔක්සිජන් පුත්තලම් බූරුවා, ගීතා ආන්ටි ,මිරිස්කුඩු ප්‍රසන්න සෙරොම ජනතා කැමත්තෙන් තමා .
    වැඩක් කරාපු හොරා නොකාපු හඳුන්නෙත්ති එලියෙ
    ඕන්න ඔතන තමා උබලට වැරදුනේ..මට කියපන්කො හදුන්නෙත්ති කරපු වැඩ මොනාද කියල..ගීත අක්ක නම් අඩුම ගානෙ තමන්ගෙ ආසනේ මිනිස්සුන්ට කන්ඩ බත් කටක් හරි දීල තියෙනව උන්දගෙ පැක්ටරි වල රස්සා දීල තියෙනව මිරිස් කුඩ්ඩල උනත් නිශාන්තල උනත් තමන්ගෙ චන්ද දායකයට වැඩ කරල තියෙනව...ඔය හදුන මොනාද කොරේ???? කියපන්කො බලන්ඩ කරපු එකම එක වැඩක් කෝප් කමිටුවෙ සබාපති උනා කියන එක වැඩක් නෙමේ ඒකෙ හැම පක්ශෙකම නියෝජිතයො ඉන්නව ..
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    117170207_1468803196638156_202336752890737944_o.jpg
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Kohomada ehema karanne? Handunneththi paradunane. Chandeta kalinne national list ekata nama denne?
    එහෙම නීතියක් නෑ බං. ඒ අදාළ දේශපාලන පක්ෂය ප්‍රතිපත්තියක් විදියට හරිනම් එහෙම කරන්න ඕන. හැබැයි මම නම් කියන්නෙ ඉස්සරහට නීතියක් විදියටම මේක ගෙන්න ඕන. අනිත් එක තමයි එක පක්ෂයකින් බලයට ආවයින් පස්සෙ වෙන පක්ෂයකට පනින්න බෑ කියන එකත් නීතිගත කරන්න ඕන. එහෙම පනින්න අවශ්‍ය නම් ආයිත් ඡන්දයකින්ම එන්න ඕන කියල වෙනස් වෙන්න ඕන.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    ඕන්න ඔතන තමා උබලට වැරදුනේ..මට කියපන්කො හදුන්නෙත්ති කරපු වැඩ මොනාද කියල..ගීත අක්ක නම් අඩුම ගානෙ තමන්ගෙ ආසනේ මිනිස්සුන්ට කන්ඩ බත් කටක් හරි දීල තියෙනව උන්දගෙ පැක්ටරි වල රස්සා දීල තියෙනව මිරිස් කුඩ්ඩල උනත් නිශාන්තල උනත් තමන්ගෙ චන්ද දායකයට වැඩ කරල තියෙනව...ඔය හදුන මොනාද කොරේ???? කියපන්කො බලන්ඩ කරපු එකම එක වැඩක් කෝප් කමිටුවෙ සබාපති උනා කියන එක වැඩක් නෙමේ ඒකෙ හැම පක්ශෙකම නියෝජිතයො ඉන්නව ..
    මොනවද ඔය කියන වැඩ ?
    උඹලාගෙ පොහොට්ටුවෙ උන් ඡන්දෙ දුන්නෙ රටජාතිය ගැන හිතලා නෙමෙ එහෙනම් ?
    බත් කටකට ,රස්සාවල් වලට එහෙමද ?
    කට බොරු කිව්වත් දිව බොරු කියන්නෙ නැහැළු නෙ නානා

    හඳුන් නම් පාක්ෂිකයාට කන්න බොන්න රස්සාවල් දීලා නැහැ.

    මොකද හඳුන්ව පාක්ෂිකයා නඩත්තු කරන්නෙ වංචාව දූෂණය නාස්තිය හොරකමට එරහිව හඬක් නගන්න සහ ප්‍රතිපත්ති සම්පාදනය කරන්න .
    අනික් ප්‍රධාන දෙශපාලන පක්ෂ දෙකෙ පාක්ෂිකයාව දෙශපාලුවන් නඩත්තු කරනවා
    රස්සාවල් දීලා ,කන්න බොන්න දීලා
    හේතුව ?
    ආතල් එකෙ හොරකමක් කරත් කුපාඩිකමක් කරත් බඩ පිරිලා නිසා එයට විරුද්ධව හඬක් නගන්නෙ නැති නිසා. තෙරුම් ගනින් වෙනස
     
    TrueTalk

    Active member
  • Jun 4, 2017
    392
    124
    43
    කොප් එකෙන් උන්ගෙ බැඳුම්කරෙ හොයද්දි පෙර වැරදි ටික එලියට එන්න ගත්ත
    වියත් මඟෙ ඉන්න කබ්බා ගහපුවා එහෙම
    වහල් හිමියාගෙ නංගිගෙ පුතා මුකුත්ම නොකර අංක එකට ඔය ජනතා කැමැත්තෙන් මාතරින්

    චොකා මල්ලි, ඔක්සිජන් පුත්තලම් බූරුවා, ගීතා ආන්ටි ,මිරිස්කුඩු ප්‍රසන්න සෙරොම ජනතා කැමත්තෙන් තමා .
    වැඩක් කරාපු හොරා නොකාපු හඳුන්නෙත්ති එලියෙ

    ඉතින් වහල් හිමියගේ නන්ගිගේ අයියගේ පුතාගේ පුංචි අම්මගේ පුතා මාතරින් ඉල්ලනවා කියලා දන්නව නම් ඇයි මාලිම් ජෙප්පො පිං හාමිව මාතරටම දැම්මේ. නියත පරාජයක් නේ. දැන දැනමනේ පැරදිලා තියෙන්නේ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    ඉතින් වහල් හිමියගේ නන්ගිගේ අයියගේ පුතාගේ පුංචි අම්මගේ පුතා මාතරින් ඉල්ලනවා කියලා දන්නව නම් ඇයි මාලිම් ජෙප්පො පිං හාමිව මාතරටම දැම්මේ. නියත පරාජයක් නේ. දැන දැනමනේ පැරදිලා තියෙන්නේ
    හඳුන්නෙත්ති මාතරින් ඡන්දෙ ඉල්ලපු පලවෙනිපාර නෙමෙ
    කලින් වතාවෙ නිවෙදකයෙක්ව යැවුවා ,
    මෙ සැරෙ ඌව කපලා
    වහල් හිමියාගෙ නංගිගෙ පුතාව යැවුවා.
     
    TrueTalk

    Active member
  • Jun 4, 2017
    392
    124
    43
    මොනවද ඔය කියන වැඩ ?
    උඹලාගෙ පොහොට්ටුවෙ උන් ඡන්දෙ දුන්නෙ රටජාතිය ගැන හිතලා නෙමෙ එහෙනම් ?
    බත් කටකට ,රස්සාවල් වලට එහෙමද ?
    කට බොරු කිව්වත් දිව බොරු කියන්නෙ නැහැළු නෙ නානා

    හඳුන් නම් පාක්ෂිකයාට කන්න බොන්න රස්සාවල් දීලා නැහැ.

    මොකද හඳුන්ව පාක්ෂිකයා නඩත්තු කරන්නෙ වංචාව දූෂණය නාස්තිය හොරකමට එරහිව හඬක් නගන්න සහ ප්‍රතිපත්ති සම්පාදනය කරන්න .
    අනික් ප්‍රධාන දෙශපාලන පක්ෂ දෙකෙ පාක්ෂිකයාව දෙශපාලුවන් නඩත්තු කරනවා
    රස්සාවල් දීලා ,කන්න බොන්න දීලා
    හේතුව ?
    ආතල් එකෙ හොරකමක් කරත් කුපාඩිකමක් කරත් බඩ පිරිලා නිසා එයට විරුද්ධව හඬක් නගන්නෙ නැති නිසා. තෙරුම් ගනින් වෙනස

    හොරකමට එරෙහිව හඬක් නගනවනම් ඇයි පිං හඳුනා ගොන්ජා එක්ක අර කොහේද ගිහිල්ලා බැක් සයිඩ් කරලා තියෙන්නේ. හොරුත් එක්ක ලව් කරන්න ගිහිල්ලානේ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    හොරකමට එරෙහිව හඬක් නගනවනම් ඇයි පිං හඳුනා ගොන්ජා එක්ක අර කොහේද ගිහිල්ලා බැක් සයිඩ් කරලා තියෙන්නේ. හොරුත් එක්ක ලව් කරන්න ගිහිල්ලානේ
    ඔය අර හඬපටෙ නෙ ?
    ඒ හඬපටෙ හඳුන් කියන්නෙ සභාපති නැතුව ඇයි කොප් කමිටුව රැස් කළෙ කියලා ඒ ඇරෙන්න වෙන දෙයක් නැහැ.
    එහෙම එකක් කියනවානම් පැහදිලිව ඔප්පු කරපන්
    හොරුත් එක්ක ලව් කලෙ කොහෙද ?
     
    TrueTalk

    Active member
  • Jun 4, 2017
    392
    124
    43
    ඔය අර හඬපටෙ නෙ ?
    ඒ හඬපටෙ හඳුන් කියන්නෙ සභාපති නැතුව ඇයි කොප් කමිටුව රැස් කළෙ කියලා ඒ ඇරෙන්න වෙන දෙයක් නැහැ.
    එහෙම එකක් කියනවානම් පැහදිලිව ඔප්පු කරපන්
    හොරුත් එක්ක ලව් කලෙ කොහෙද ?

    3:15 ඉදන් උබට ඇහෙන්නේ නෑ. තනිකර රුසියාවේ ජාතික ගීය යන්නේ :lol::lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City

    3:15 ඉදන් උබට ඇහෙන්නේ නෑ. තනිකර රුසියාවේ ජාතික ගීය යන්නේ :lol::lol:

    රන්ජන් ඌ කරාපු දෙයක් කියන්නෙ
    ඒකට හඳුන්නෙත්ති හිනා වෙනවා
    ඊලඟට කියනවා හොම්වර්ක් කරා නෙද කියලා ? මන් හිතන්නෙ කොප් කමිටුවට අදාලව.
     
    TrueTalk

    Active member
  • Jun 4, 2017
    392
    124
    43
    රන්ජන් ඌ කරාපු දෙයක් කියන්නෙ
    ඒකට හඳුන්නෙත්ති හිනා වෙනවා
    ඊලඟට කියනවා හොම්වර්ක් කරා නෙද කියලා ? මන් හිතන්නෙ කොප් කමිටුවට අදාලව.
    මන් කිව්වේ. ඒ ටික ඔබට ඇහෙන්නේ නෑ. රුසියාවේ ජාතික ගීය යන්නේ මචන්.

    හරි ඒක අතාරිමුකො. ඇයි මේ
    maxresdefault.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොනවද ඔය කියන වැඩ ?
    උඹලාගෙ පොහොට්ටුවෙ උන් ඡන්දෙ දුන්නෙ රටජාතිය ගැන හිතලා නෙමෙ එහෙනම් ?
    බත් කටකට ,රස්සාවල් වලට එහෙමද ?
    කට බොරු කිව්වත් දිව බොරු කියන්නෙ නැහැළු නෙ නානා

    හඳුන් නම් පාක්ෂිකයාට කන්න බොන්න රස්සාවල් දීලා නැහැ.

    මොකද හඳුන්ව පාක්ෂිකයා නඩත්තු කරන්නෙ වංචාව දූෂණය නාස්තිය හොරකමට එරහිව හඬක් නගන්න සහ ප්‍රතිපත්ති සම්පාදනය කරන්න .
    අනික් ප්‍රධාන දෙශපාලන පක්ෂ දෙකෙ පාක්ෂිකයාව දෙශපාලුවන් නඩත්තු කරනවා
    රස්සාවල් දීලා ,කන්න බොන්න දීලා
    හේතුව ?
    ආතල් එකෙ හොරකමක් කරත් කුපාඩිකමක් කරත් බඩ පිරිලා නිසා එයට විරුද්ධව හඬක් නගන්නෙ නැති නිසා. තෙරුම් ගනින් වෙනස

    රට ජාතිය සහ තෝරණ තමන්ගෙ අපේක්ශකය කියන්නෙ දෙකක්..රට ජාතිය රකින්ඩ මනාප ගහන්නෙ නැනෙ ආසන මට්ටමින් ඉල්ලන අපේක්ශකයන්ට..

    මනුස්සයො කන්ඩ බත් නැති මිනිහ කොහොමද හදුනව නඩත්තු කරන්නෙ ??? කරන්ඩ රස්සාවක් නැති එකා කොහොමද හදුනව නඩත්තු කරන්නෙ..???? අවසාන ව්ශයෙන් බැලුවම හදුන නඩත්තු වෙලා තියෙන්නෙ වoචාවෙන් දුශනයෙන් ධනය හොයපු හොරුන්ගෙන් ,උන්ගෙන් නඩත්තු වෙන එකා කොහොමද බන් දුශnaය පිටු dhaකින්නෙ??

    උබල කරන්නෙ බන් මන්ද බුද්ධික දේශපාලනක් ආන්න ඒකට උත්තරේ තමයි 5 වෙනිද උබලට හම්බුනේ..තමන්ගෙ දුක කියන්ඩ මහජන නියෝජිතයෙක් මිසක් මහජන නියෝජිතයගෙ පවුල නඩත්තු කරන්ඩ තරන් අපේ චන්ද දායකයො පොහොසත් හරි කැසීමක් හරි නැ....
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    මන් කිව්වේ. ඒ ටික ඔබට ඇහෙන්නේ නෑ. රුසියාවේ ජාතික ගීය යන්නේ මචන්.

    හරි ඒක අතාරිමුකො. ඇයි මේ
    View attachment 88854

    ඔච්චර කුහක වෙන්න එපා යකෝ..... ඔය රන්ජන් තමන්ගේ වියදමින් අසරන මනුස්සයෙක්ට කන්න අරන් දෙන ගමන්!:( මේ බයියෝ කියන ජාතිය නම් ජීවිතේට හදන්න පුලුවන් මිනිස්සු නෙමෙයි!! :angry::angry: