ඕන්න ඔතන තමා උබලට වැරදුනේ..මට කියපන්කො හදුන්නෙත්ති කරපු වැඩ මොනාද කියල..ගීත අක්ක නම් අඩුම ගානෙ තමන්ගෙ ආසනේ මිනිස්සුන්ට කන්ඩ බත් කටක් හරි දීල තියෙනව උන්දගෙ පැක්ටරි වල රස්සා දීල තියෙනව මිරිස් කුඩ්ඩල උනත් නිශාන්තල උනත් තමන්ගෙ චන්ද දායකයට වැඩ කරල තියෙනව...ඔය හදුන මොනාද කොරේ???? කියපන්කො බලන්ඩ කරපු එකම එක වැඩක් කෝප් කමිටුවෙ සබාපති උනා කියන එක වැඩක් නෙමේ ඒකෙ හැම පක්ශෙකම නියෝජිතයො ඉන්නව ..කොප් එකෙන් උන්ගෙ බැඳුම්කරෙ හොයද්දි පෙර වැරදි ටික එලියට එන්න ගත්ත
වියත් මඟෙ ඉන්න කබ්බා ගහපුවා එහෙම
වහල් හිමියාගෙ නංගිගෙ පුතා මුකුත්ම නොකර අංක එකට ඔය ජනතා කැමැත්තෙන් මාතරින්
චොකා මල්ලි, ඔක්සිජන් පුත්තලම් බූරුවා, ගීතා ආන්ටි ,මිරිස්කුඩු ප්රසන්න සෙරොම ජනතා කැමත්තෙන් තමා .
වැඩක් කරාපු හොරා නොකාපු හඳුන්නෙත්ති එලියෙ

) ???
මේ බයියෝ කියන ජාතිය නම් ජීවිතේට හදන්න පුලුවන් මිනිස්සු නෙමෙයි!! 