හඳුන්වාදෙන ලොව ප්‍රථම Ubuntu ජංගම දුරකතනය

Mahesh+

Well-known member
  • Jul 3, 2012
    3,315
    807
    113
    Verified ✔
    හඳුන්වාදෙන ලොව ප්‍රථම Ubuntu ජංගම දුරකතනය

    හඳුන්වාදෙන ලොව ප්‍රථම Ubuntu ජංගම දුරකතනය

    ubunto-phone-660x400.jpg

    Ubuntu (උබන්ටු) ලොවට හඳුන්වාදී වසර කිහිපයක් ගත වී හමාරය. Ubuntu පාලන පද්ධතිය බොහෝ විට සිමාව පැවතියේ පරිගණක වලට පමණි. කිසිඳු අයකිරීමකින් තොරවම පාරිභෝගිකයින් හට බෙදා හැරුණු මෙම පාලන පද්ධතිය දිනෙන් දිනම ජනප්‍රිය වන්නටත් දියුණු වන්නටත් විය. Ubuntu අයත් Canonical සමාගම Meizu සහ BQ සමාගම් සමඟ අත්වැල් බැඳගෙන වසරක් ගෙවී යන මොහොතේ Ubuntu පාලන පද්ධතියක් සහිත ජංගම දුරකතනයක් වෙළඳ පොලට නිකුත් කිරීමට සැරසෙයි. එය දැනට වෙළඳ පොලට නිකුත් කර ඇති Aquaris E4.5 නම් ස්මාර්ට් ජංගම දුරකතනයේ ප්‍රතිනිර්මාණයක් වන බවට සැලකෙයි. දැනට වෙළඳ පොලේ ඇති Aquaris E4.5 ජංගම දුරකථනය මෙන්ම අඟල් 4.5ක තිරයක් ( 540×960 resolution) , 1.3GHz quad-core MediaTek Cortex A7 ප්‍රොසෙසරය, 1GB රැම් එකක්, සහ 8GB ඉන්ටර්නල් මෙමරියකින් ද මෙම දුරකථනය සමන්විතයි. මේ දවස් වල ෆෝන් තියන ගොඩක් දෙනෙක්ගේ වැඩේම photo ගන්න එකනේ. ඒගොල්ලොන්ට සුබ ආරංචියක් තියනවා. මෙම ජංගම දුරකතනයේ මෙගාපික්සල් 8ක පසුපස කැමරාවක් සහ මෙගාපික්සල් 5ක ඉදිරිපස කැමරාවක්ද තියනවා. $195 ක් වගේ සාධාරණ මිලකට තමයි අලෙවි කරන්න තීරණය කරලා තියෙන්නේ.

    Canonical සහ BQ සමාගම් අතර පොදු මෙම දුරකථනය අලෙවි කරන ආකාරය සහ එහි අන්තර්ගත වන මෘදුකාංග සුළු වශයෙන් වෙනස් වන බව ආරංචි වෙනවා. මොනවා වුනත් මෙම දුරකථනය ප්‍රථම වරට අන්තර්ජාලය ඔස්සේ ලබන සතියේ අලෙවි කරන්නට කටයුතු කරන බවට කියවෙනවා. ඒත් අසුබ ආරංචිය තමයි BQ සමාගම මෙම දුරකථනය යුරෝපයෙන් පිට අලෙවි කරන්න අදහසක් නෑ කියන එක.

    උපුටාගැනීම
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    1GB රැම් එකක්, සහ 8GB ඉන්ටර්නල් මෙමරියකින්

    පොඩ්ඩ්ක් වැඩි උනානම් තමා හොද
    os ekata ona gana thibunama athi. windows mobile os eka run wenneth 1gb ram eken
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    මේ ගෑනිගෙ review එක දැකල මට ෆෝන් එක එපාවුනා:sorry: