හඳුන්වාදෙන හිච්චි බව්සර්..

SDCR

Well-known member
  • Dec 24, 2020
    7,637
    7,702
    113
    මට හිතාගන්න බැරි, දැන් අපිට තියෙන්නේ බෙදා හැරීමේ ප්‍රශ්නයක්ද, නැත්තම් තෙල් නැති ප්‍රශ්නයක්ද කියලා :baffled:
    ශුවර් එකට ඕකෙනුත් කොමිස් එකක් ගහල ඇති ඒකයි තෙල් ගේන්න සල්ලි නැතුව ඕව කරන්නෙ...
     
    • Wow
    Reactions: Heshan Daminda