හඳුනාගත්තොත් ඔබ මා
ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ "හඳුනාගත්තොත් ඔබ මා" නෙලුම්පොකුණේ තිබ්බ සම්පූර්ණ ප්‍රසංගය ගන්න තැනක් කියන්න පුළුවන්ද?
ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ "හඳුනාගත්තොත් ඔබ මා" නෙලුම්පොකුණේ තිබ්බ සම්පූර්ණ ප්‍රසංගය ගන්න තැනක් කියන්න පුළුවන්ද?

ow machan, full show eka ganna thenaknedda? salli walata unath kamak naමාත් කලින් හෙව්වා. සුරේෂ් ගෙ තියෙන්නෙ එක එක සින්දු.. ෆුල් එකම තියෙන එකක් නැහැනෙ කොහෙවත්..
ඒ ෂෝ එකනන්.. පට්ටම සුපිරි....![]()
හා හා මට සල්ලි දීපන්ow machan, full show eka ganna thenaknedda? salli walata unath kamak na

මාත් කලින් හෙව්වා. සුරේෂ් ගෙ තියෙන්නෙ එක එක සින්දු.. ෆුල් එකම තියෙන එකක් නැහැනෙ කොහෙවත්..
ඒ ෂෝ එකනන්.. පට්ටම සුපිරි....![]()