හඳේ ගස් හිටවමුද ?
ඕගොල්ලෝ දන්නවනේ,2019 ජනවාරි 3 වෙනිදා චීනය විසින් හඳේ Far side එකේ අභ්‍යවකාශ යානයක් සාර්ථකව ගොඩ බැස්සුවා.
ඉතින් මේක නිකන් ඉඳල නැහැ....කම්මැලි කමටත් එක්ක කපු ඇට ටිකක් දාල පැළවෙන්න කියල...මෙන්න මේක පලවෙලා... ඔය photo තියෙන්නේ පහලින්....චන්ද්‍ර පෘෂ්ඨය මත මිනිසුන් ජීව විද්‍යාත්මක වර්ධන පරීක්ෂණ සිදු කළ ප්‍රථම අවස්ථාව ලෙස මේක ලෝක(සහ හඳේ ) ඉතිහාසට එකතුවෙනවා.
canister used to grow plants on the moon
කපු විතරක් නෙමෙයි ..අර්තාපල්,rapeseed oil සහ වෙනත් ශාක වර්ග(ඔක්සිජන්, ආහාර සහ තෙල් නිපදවිය හැකි) අරන් ගිහින් තියනවා පැල කරන්න කියල....
මෙම ශාක තෝරා ගනු ලැබුවේ ප්‍රදාන හේතු කීපයක් නිසා
1.ප්‍රමාණයෙන් කුඩා වීම ,
2.අධික උෂ්ණත්වයන්ට ඔරොත්තු දීමේ හැකියාව
3.විකිරණවලට ඔරොත්තු දීමේ හැකියාව
දැන් තමයි වැදගත්ම දේ...මෙහි අරමුණ කුමක්ද ?
1. ගගන ගාමීන් පෝෂණය කිරීමට සහ අනෙකුත් අවශ්‍යතාවයන් සඳහා.උදහරනෙක ගමු අඟහරු ගමන.අඟහරු වලට කොළඹ ඉඳන් යන්න අවරුදු කීපයක්ම ගතවෙනවා..ඉතින් මගදී තව කෑම stock කරගන්න ඕන උනොත් හඳට detour එකක් දාල යන්න තමයි තියෙන්නේ
2. අනෙක තමයි ගුරුත්වාකර්ෂණය අඩු, වැඩි විකිරණ සහ ස්වභාවික ආලෝකකරණ තත්වයන් තුල ශාකවල වර්ධනය ඉගෙන ගැනීමට(මට නම් පෙන්නේ මුන් nuclear war එකකට ලස්තිවෙනවා වගේ).
China's Yutu-2 rover, part of its Chang'e 4 lunar mission
හරි ඔය ඇති ...මෙ ටික කෙටුවේ morning tea break එකේ.... මම යනවා...හෙටත් පුළුවන් උනොත් හමු වෙමු....