හඳ කොහෙද ලස්සන………………

හඳ කොහෙද ලස්සන………………

හඳ කොහෙද ලස්සන………………
ඉරේ එළි ණයට අරන්
මහ ලොකුවට ඉන්න
හඳ කොහෙද ලස්සන………………
ඒහින්දා මං
තරුවකට ආදරේ කරන්නයි හිතුවේ…………….
ඔහේබලාගෙනහිටියාමං
දැන් හුඟක්කල්;
ත රු ව ක් දි හා………….
ඇඩුවා මං මහ රෑ
වහින කොට ,
*********** *
තරුව නොපෙනෙන හින්දා.........................
ඒත් දැන් හුඟක්කල්…………….
ඒ තරුව එතනමයි මං තාම
මං තාම…………….
ආදරේ හොයනවා
ත රු ව ක ට ල ං වෙ න් න!
තරු එළිය දිගේ යන්න!
මං පාර අහනවා…………
මං පාර හොයනවා………..
යන්නම ඕනි මට මගෙ තරුව ළඟට

ඒ හින්දා……………
හම්බුනොත් කියනවද?
පාර හොයා ගන්න……
මට
මොකද්ද
මේ ආ ද ර ය...................
 

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Day after day
    Nothing's changed you're far away
    But I need you to know that I can't sleep anymore
    By the nights
    Night after night
    The stars are shining so bright
    Though our pain is larger than the universe tonigh
     
    romantic.jpg
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Is it asking too much to be given time
    To know these songs and to sing them
    Is it asking too much of my vacant smile
    And my laugh and lies that bring them

    But as the stars are going out
    And this stage is full of nothing
    And the friends have all but gone
    For my life my god I'm singing

    We'll take our hearts outside
    Leave our lives behind
    I'll watch the stars go out
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    DKD said:
    hm
    star that shooting by is da luv that I knew
    Itz fading by like never that luv cn resist!

    under starless sky love must die and fade away...how many songs and poems must have gotten inspired by stars and the sky lol ..