හපන~බල්ලෝ.

RiFTeR

Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    හොද පැටියෙක් රු.25000-35000 අතර ගානකට ගන්න පුලුවන්.
    වෙලාවක් නැත්තම් බල්ලෝ හදන්න එපා බන් දවසම ගැට ගහලා,කූඩුවේ දාන්න බලාගෙන.


    Ow bn eka thama. Koodu wala daala thiyanna maath asa na. Gaththoth nam kohen hari welawa hoyaganna puluwan.

    Anika ape watta ida tibbata kohenwath cover wela na. Podi kaale badinne nathuwa nikan tibboth pita yaida?
     

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    maxxa machan...
    GS ekek ganna loku asawak thiyenawa:love::love:
    hadanna asawen inna un wenuwen thread ekak dapanko machan ,, sahenna watinawa;);)
    ++
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,313
    20,697
    113
    Panadura
    avatar267406_285.gif
    avatar267406_285.gif
    avatar267406_285.gif

    T F S ! මචං
    REP++++++
     

    BlizZ

    Member
    Oct 6, 2015
    319
    30
    0
    අපේ එක්කෙනෙත් මේ දවස්වල පාරේ යන අයට හපන්න පස්සෙන් දුවනවා. තාම හපලනන් නෑ.
    :baffled::baffled:

    You must spread some Reputation around before giving it to akilar25 again.
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Ow bn eka thama. Koodu wala daala thiyanna maath asa na. Gaththoth nam kohen hari welawa hoyaganna puluwan.

    Anika ape watta ida tibbata kohenwath cover wela na. Podi kaale badinne nathuwa nikan tibboth pita yaida?

    පොඩි කාලේ නෙවෙයි බන් ලොකු කාලේ උනත් බදින්නේ නැතුව තිබ්බොතින් අනිවා පිට යනවා ඉතින්.
    ඒක නෝමල් දෙයක්.
    පාරේ බල්ලෙක් දැකලා , පූසෙක් දැකලා එහෙම උනොත් වත්තෙන් පිට යාවි.
    ජරා කරන්න එහෙම ඕන උනොතින් ඒත් පිට යාවි.
    පුලුවන්නම් බල්ලෙක් ගන්න කලින් වත්ත වටේට කොල පාට දැලක්වත් ගහපන් මචන්.
    උබලටත් හොදයි , සතාටත් හොදයි , ගෙදර ආරක්ශාවටත් හොදයි.