මෙතන ගොඩක් කොමෙන්ටු යන්නේ වහනයක් පදවා නැති අයගෙන් තමයි.
ඒ ගෑනිගෙ කුඩේද කොහෙද රූෆ් එකේ වදින්නේ. අර ගොන් බූරුවා වාහනේ හරස් කරල ඔච්චර ඕකට නටන්න ඕනෙද ? නොදකින් අරූට හරස් කරපු වාහනේ හප්පන්න තිබ්බෙ දෙල් වෙලා යන්න. අනික අර වේසි පාරෙ වම් පැත්තෙ යන්නේ අලි කුඩයකුත් උස්සන්. අරූගෙ වාහනේ ඉස්සරහ කැමරාව තියෙන නිසා වීරයෙක් වෙන්න යන්නේ. අනේ එළියට කුදල අරන් ඇන්න නං හරි ආයෙ බත් නොකන්න.![]()




uu neweththuwe nethiwa giya eka harima weradiyi.balu wedak































අනෙක් කාරණේ තමයි මිනිස්සු කහ ඉර හරහා පාර මාරුවීමේදී උන් හිතන්නේ උන්ගේ බුදලයක් කියල කහ ඉර.
මේකයි ලංකාවේ පදිකයින්ට වෙනම නීති නැහැ වෙන රටවල වගේ.



මට ඕන තරම් අත්දැකීම් තියෙනවා බං ඔය පදික මාරුව ගැන නම්, කතා කරල වැඩක් නෑ බං ඕව ගැන,
මචං මේ ළඟදි මම නිව්ස් එකක් දැක්ක කහ ඉරක පාර පනින ඉස්කොලෙ යන පොඩි කෙල්ලෙක් හප්පලා නවත්තන්නේ නැතුව යනවා, මට දැන් නම් ඒ වීඩියෝ එක හොයාගන්න අමාරුයි බං,උඹල ළඟ ඒක තියේ නම් මෙන්න මේ ත්රෙඩ් එකේ දාපං, ඒ වගේ සිද්ධියක් නම් බං මාත් එතැනදි උගේ පස්සෙන් පන්නන් යනවා, අන්න ඒවට තමයි බං මනුස්ස කම කියන්නේ මේව මොනවද බං![]()
සිරාවට . ඔයපගාව දීලා ලයිසන් ගත්ත උන් තමයි එහෙම කරන්නේ. මට ආඩම්බරයෙන් කියන්න එක දෙයක් තියනවා. මම ලයිසන් ගත්තේ පගාව සත පහක් නොදී ගත්තේ. උසස් පෙළ ලියල ඉවර උන ගමන් ගත්තේ. කිසිම ලර්නර්ස් එකකට ගියේ නැහැ. ගෙදර වහනෙන්ම තමයි පෙන්නුවේ.
අවු 17 වුණ ගමන්ම ගත්තා බං, තමන්ගේ හැකියාව තියේ නම් මොකටද බං පගාව දෙන්නේ, උඹල වගේ උන් ගැන ඇත්තටම සතුටුයි මචං!



එලයිට්(ellite) එකේ එකා මෙතනදි වැරදි.. මොකද පොඩි අතුරු පාරේ ඔවෙර්ටෙක්(overtake) කරද්දි උට පැහැදිලිව පේන්න ඕන පාරෙ යන මනුස්සයව වදින්න ඉඩ තියෙනවා කියලා.. ඌ වැදුනට පස්සෙත් කැරියා වගේ කඩා ගෙන ආවා..
අනිත් අතින්.. අනිකත් පොල් බූරුවෙක්.. උට අයිතියක් නෑ වාහනයක් ඒ වගේ පාර මැදට පැනලා නවත්තන්න. මම එහෙමනම් උට අයින්නේ හොම්බට..(මමත් වාහන පදිනවා)![]()
මෙතන ගොඩක් කොමෙන්ටු යන්නේ වහනයක් පදවා නැති අයගෙන් තමයි.
මේ වීඩීයෝ එකේ ගෑණි නම් මහා ජරා විදියට බං හැසිරෙන්නේ, මහ දෙයක් වුණේ නෑ නේ බං, පොඩි දෙයක් නේද? ඔය වගේ ඒව මම ඕන තරම් පාරෙ යද්දි දැකල තියෙනවා බං, දැනට ඔය වගේ සිද්දි 10කට වඩා මම දැකල ඇති ඒත් ඔය එක සිද්ධියකවත් ඔය තරම් ප්රශ්න දුර දිග ගිහින් නෑ බං, Side Glass එකක් වැදුන කියල ඔය තරම් ගණං ගන්න දෙයක් නෑ කියල බං මට නම් කියන්න තියෙන්නේ, ඒත් අර ගෑණි හැසිරෙන විදිය නම් අන්තිමයි බං, ඊටත් හපන් ඉස්සරහින් එන වාහනේ එකත් ඇඟටම හරස් කරල ඒ ගෑනු කෙනාටම උදව් කරනවා, අනේ මන්ද බං මේකෙ Driver ගේ වැරැද්ද තියෙනවා ඒත් ඔය තරම් දුර දිග යවන්න ඕන දෙයක් නෙමෙයි බං ඔය.
මෙන්න මේක තමයි කතාව..
වාහනයක් පදවලා නැතිව පිටින් බලාගෙන ඉඳලා ටෝක්ස් දෙන්න එපා.
වාහනයකට නැගලා තියෙනවා නම් දන්නවා මොකෙක් හරි අවලමෙක් (තමන් වැරදි හෝ නැතා) ඇවිල්ලා පාර කවර් කරලා නැවැත්තුවම දැනෙන ආතල් එක...
අනිත් එක,
මොන හුයන්නකටද හැම එකාම අම්මව මතක් කරන්නේ..?
"තොපේ අම්මට වුනා නම්.."
"තොගේ අම්මවත් කවුරු හරි හැප්පුවා නම්..."
"තොගේ අම්මටත් මෙහෙම වෙයන්..."
අපිට වැඩියෙන් රිදෙයි කියලා නේද...?
අනේ පල වේශියෝ යන්න.අම්මව මතක් කරලා කමෙන්ට් කරන එවුන්ගේ අම්මලට පොඩ්ඩක් කෝල් කරලා බලපන්.කවුරු හරි ලොරි ඩ්රයිවර් කෙනෙක් පදිනවද දන්නේ නෑ.
මෙතන අර හැප්පෙන ගෑණිගේ පුතෙක් එහෙම ඉන්නවා නම් මට සමාවෙන්න ඕන.මොක්ද ඌට අ=නම් අයිතියක් තියෙනවා අපේ අම්මලාව මතක් කරන්න.
හපග්ගෙන ගියාම එකෙ අමාරුව තියෙන්නෙ හැප්පුන එකාටයි නෙ. ඔන්න නවත්ත්ල මොකඩ බලල ගියන්ම් අවුලක් නැහැ. මමත් එ හැගිම දන්නෙ මටත් එහෙම වෙලා තියන හින්දයි
. ඔහොම කත කරන්න එපා. කොහොමත් මිනිසුන්ට තෙරෙන්න තමන්ට වෙන්න ඔනි. තමගෙ කියලා දැනෙන්නෙ නැති අයගෙන අම්මට තත්තට පවුලෙ කෙන්ක්ට උනනම් කියල තම්යි අහන්න තියෙන්නෙවිඩියෝ එක අනුව ලොකු වැදීමක් නෑ. ළගින් ගෑවිගෙන යන්නේ, ඔව් ඉතින් ඒක හරි, ගෑණී හැසිරෙන විදිය ටිකක් වැඩියි.
![]()
![]()
![]()

මචං මම මෙච්චර මේකෙ ටයිප් කර කර ලියන්නේ Elite එකේ එකා වැරදියි, ඒත් ඌට වඩා වැරැද්දක් අර වාහනේ හරස් කරලා නවත්තපු මනුස්සය & අර ගෑණි කළේ, නීතිය අතට ගත්ත එක නේද බං උං කළේ? මම වාහනේ වැරැද්ද අනිවා දකිනවා බං ඒක සාධාරණීකරනය කරන්න නෙමෙයි බං මම හදන්නේ අනිත් අයගෙන් වුණ වැරැද්ද පෙන්වන්න, ඔතැන හරි නම් කරන්න තිබ්බේ (නීතියට අනුව) අර ලස්සනය වීඩියෝ කර කර ගිය වීඩියෝ එක අර ගෑණු මනුස්සය එක්කම පොලිසියට ගිහිං බාර දෙන්න, මෙන්න වාහනේ මෙයාව හැප්පුව මෙන්න වාහනේ නම්බර එක තියෙනවා, ඒ විතරක් නෙමෙයි නැවැත්තුවේ නැතුව පලා ගියා, ඕක නේද බං හරි නම් වෙන්න ඕන???
මම වැරදිද? උඹම කියපං මචං?



මොන ගොන් උට්ටෙක්ද බං මේ පාර හරස් කරන්නේ.බලපන් ආයෙත් වීඩියෝ එක.ඒ ගොන් ගෑණි එන්නේ පාරේ මැද.මම වගේ නම් මේ පාර හරස් කරපු එකාගේ වාහනේ අනිනවා ආයේ ලොවෙත් නැති වෙන්න.ඇන්නට පස්සේ පලකෝ පොලිසි.අන්න ඊට පස්සේ තමයි පකයට තේරෙන්නේ වුනේ මොකද්ද කියලා.
මෙත ගෑණිගේ වැරැද්ද.පදිකයෝ කියන්නේ පාරේ මැද ගිහින් හැපුනම ඒකට වාහන වලට ගහන එවුන් නෙවෙයි...
මට නම් ෆට්ට තරහයි මේ පාර හරස් කරලා ගොන් පකයා වෙන්න හදන උට්ටා එක්ක.අම්මපා මුගේ වාහනේ ඇන්නේ නෑනේ අරූ..ශිට්...


ඒ ගෑනිගෙ කුඩේද කොහෙද රූෆ් එකේ වදින්නේ. අර ගොන් බූරුවා වාහනේ හරස් කරල ඔච්චර ඕකට නටන්න ඕනෙද ? නොදකින් අරූට හරස් කරපු වාහනේ හප්පන්න තිබ්බෙ දෙල් වෙලා යන්න. අනික අර වේසි පාරෙ වම් පැත්තෙ යන්නේ අලි කුඩයකුත් උස්සන්. අරූගෙ වාහනේ ඉස්සරහ කැමරාව තියෙන නිසා වීරයෙක් වෙන්න යන්නේ. අනේ එළියට කුදල අරන් ඇන්න නං හරි ආයෙ බත් නොකන්න.![]()
Elite එකේ driver කරපු වැරැද්ද තමයි කිසිම සැලකිල්ලක් නැතිව වාහනය ඉස්සර කරන්න යනවා .ඒ වගේ පොඩි තැනක වහනයක් ඉස්සර කරනවා නම් අනිවා හොදට බලන්න ඕනි ..ඉදිරියෙන් වාහනයක් එන්න පුළුවන්...ගැනියෙක් ඉන්නවා එතනම ...තමන්ට වාහනේ control නම් ඕවා nothing ..මම මීට වඩා අමාරු තැන වලින් අරහෙට මෙහෙට කපලා අරගෙන තියෙනවා ...එක නිසා ගැනිගේ ඇගේ වැදුන එක elite එකේ කෙනෙගේ වැරැද්ද ...
- වැදුනට පස්සේ අඩුමගානේ නවත්තලා බලන්න තිබ්බා .එක අනිවාර්ය නෑ ..එත් මනුස්සකම සහ යුතුකම ..
- නැවැත්තුවේ නැති නිසා කොන්ද පණ තියෙන කොල්ලෙක් car එක හරස් කරලා elite එක block කලා ..එයාට එකට නීතිමය අයිතියක් නෑ ..වෙලාවේ හැටියට යුතුකම කලේ ..එත් elite driver ට 100% අයිතියක් තියෙනවා මේ block කරපු car එකට against action ගන්න සහ ගත්ත නම් අනිවා block කරපු කෙනා වැරදිකාරයා වෙනවා ...
එත් ගැනිට කිසිම අයිතියක් නෑ driver ට ගහන්න බනින්න ..එයා නීතියට අනුව කරනවා නම් පොලිස් පැමිණිල්ලක් දන්නා ඕනි ..එයා මේ video කරපු කෙනාගේ වහනය ගැන කිව්වා නම් එයටත් පොලිස් \උසාවි ගානේ එන්න වෙනවා සාක්ෂි දෙන්න ..
අනිත් case එක තමයි ,බැරි වෙලාවත් ඒ ගැනී පොලිසියේ පැමිණිල්ලක් දැම්මා නම් මේක ගැන මේ elite driver වැරදි 2 යටතේ අත්අඩංගුවට ගන්න පුළුවන්
1 - අනතුරක් වලක්වා නොගැනීම
2 - අනතුරක් සිදුකර පලායාම
ගෑනි බැරි වෙලාවත් හොස්පිටල් admit උනා නම් හෝ තුවාල උනා නම් driver ට පොලිස් හොටෙල් එකෙන් දවස් 14 නවතින්නත් පුළුවන් .
මම නම් කවදාවත් drive කරනකොට පාරේ මැද හිටියත් හප්පගෙන යන්නේ නැ ..මොනවහරි කියල බනිනවා ඇරෙන්න ..අනිවා පාරේ දෙපැත්තේ මිනිස්සු ඉන්නවා නම් ඉස්සර කරන්නේ control කරගෙන .නිකන් speed කරලා යන්නේ නෑ ..මොකද අපි වාහනය drive කළා කියල පාර අපේ නෙවෙයි ..නීතිය ඉදිරියේ උනත් 99% වැරැද්ද එන්නේ වාහනයේ driver ට ඕනිම සිද්ධියකදී ..
