හප්පලා යන්න හදන එකාට වෙන වැඩේ බලපල්ලා....

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
අනෙක් කාරණේ තමයි මිනිස්සු කහ ඉර හරහා පාර මාරුවීමේදී උන් හිතන්නේ උන්ගේ බුදලයක් කියල කහ ඉර.

මේකයි ලංකාවේ පදිකයින්ට වෙනම නීති නැහැ වෙන රටවල වගේ.
 
sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මෙතන ගොඩක් කොමෙන්ටු යන්නේ වහනයක් පදවා නැති අයගෙන් තමයි.

    අනිවා මචං 1000% ෂුවර් කරලා මම නම් ඒක කියනවා....
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඒ ගෑනිගෙ කුඩේද කොහෙද රූෆ් එකේ වදින්නේ. අර ගොන් බූරුවා වාහනේ හරස් කරල ඔච්චර ඕකට නටන්න ඕනෙද ? නොදකින් අරූට හරස් කරපු වාහනේ හප්පන්න තිබ්බෙ දෙල් වෙලා යන්න. අනික අර වේසි පාරෙ වම් පැත්තෙ යන්නේ අලි කුඩයකුත් උස්සන්. අරූගෙ වාහනේ ඉස්සරහ කැමරාව තියෙන නිසා වීරයෙක් වෙන්න යන්නේ. අනේ එළියට කුදල අරන් ඇන්න නං හරි ආයෙ බත් නොකන්න.:growl:

    විඩියෝ එක අනුව ලොකු වැදීමක් නෑ. ළගින් ගෑවිගෙන යන්නේ, ඔව් ඉතින් ඒක හරි, ගෑණී හැසිරෙන විදිය ටිකක් වැඩියි.

    zXs3jFo.png

    lMswI19.png

    Srk63de.png
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Mage mathaya.

    Happuwa eka weradyi.
    Pare giya Genith yam pramanayakata weradiyi.
    para haras karapu ekath weradiyi.

    *Happuwa eka pare ida adu thenakin (samharawita u ara geni ena eka dekke nethuwa) wahane overtake kara.uu overtake kare nethnam uta video eke mul hariye hambena handiyata yanakan tractore pitipasse.uta hadissiyak wela nam :baffled::baffled::baffled::baffled::baffled:uu neweththuwe nethiwa giya eka harima weradiyi.balu wedak:no::no::no::no::no::no:

    *pare giya geni oyita wada kalpanawen pare yanna thibba.oyawage patu paraka, anika payment ekak ne (ape rate gobba idikireem) issarhin ena wahana gena oyita wada kalpanawen yanna thibba.anika den oya welawedi pitipassen wahanayak awanam oya geni oya widiyatama pare yanawada.pare ida dennedda?

    *Para haras karapu eka hithe honda chethanawak thiyenna puluwani.namuth ara kalin kiwwa wage oka prado v8 ekak diffender ekak awanam aradema karanna pit ekak thiyeda????:lol::lol::lol::lol::lol::lol::lol::lol:
    (adumagane no eka balaganna)

    Conclusion: me anathura walakwaganna thibba genu kena thawa tikak kalpanawen giyanam.samajaye wena akatayuthukam diha dekkama apata hithenawa neethiya athata ganna.namuth eken api apiwath ape hithawthunuth amaruwe wetenawa.:no::no::no::no::no:
    ({meka kohomawath wenne ne para lokuwata thibila payament ekak thibbanam})
    *happapu eka padamak igena gaththoth hondayi.

    -/+ rep walin wedak netha.awabodyen karunu pahadili kiremak wati.:):):):):):):):)

    mata wahana ne.math pare yana minihek.mata experience ne kiyala nam kiyanna epa.:lol::lol::lol::lol::lol:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    අනෙක් කාරණේ තමයි මිනිස්සු කහ ඉර හරහා පාර මාරුවීමේදී උන් හිතන්නේ උන්ගේ බුදලයක් කියල කහ ඉර.

    මේකයි ලංකාවේ පදිකයින්ට වෙනම නීති නැහැ වෙන රටවල වගේ.

    මට ඕන තරම් අත්දැකීම් තියෙනවා බං ඔය පදික මාරුව ගැන නම්, කතා කරල වැඩක් නෑ බං ඕව ගැන,

    මචං මේ ළඟදි මම නිව්ස් එකක් දැක්ක කහ ඉරක පාර පනින ඉස්කොලෙ යන පොඩි කෙල්ලෙක් හප්පලා නවත්තන්නේ නැතුව යනවා, මට දැන් නම් ඒ වීඩියෝ එක හොයාගන්න අමාරුයි බං,උඹල ළඟ ඒක තියේ නම් මෙන්න මේ ත්‍රෙඩ් එකේ දාපං, ඒ වගේ සිද්ධියක් නම් බං මාත් එතැනදි උගේ පස්සෙන් පන්නන් යනවා, අන්න ඒවට තමයි බං මනුස්ස කම කියන්නේ මේව මොනවද බං :lol::lol::lol:
     
    සිරාවට . ඔයපගාව දීලා ලයිසන් ගත්ත උන් තමයි එහෙම කරන්නේ. මට ආඩම්බරයෙන් කියන්න එක දෙයක් තියනවා. මම ලයිසන් ගත්තේ පගාව සත පහක් නොදී ගත්තේ. උසස් පෙළ ලියල ඉවර උන ගමන් ගත්තේ. කිසිම ලර්නර්ස් එකකට ගියේ නැහැ. ගෙදර වහනෙන්ම තමයි පෙන්නුවේ.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    සිරාවට . ඔයපගාව දීලා ලයිසන් ගත්ත උන් තමයි එහෙම කරන්නේ. මට ආඩම්බරයෙන් කියන්න එක දෙයක් තියනවා. මම ලයිසන් ගත්තේ පගාව සත පහක් නොදී ගත්තේ. උසස් පෙළ ලියල ඉවර උන ගමන් ගත්තේ. කිසිම ලර්නර්ස් එකකට ගියේ නැහැ. ගෙදර වහනෙන්ම තමයි පෙන්නුවේ.

    මාත් උඹ වගේම තමයි ලයිසන් ගත්තේ බං, පොඩි කාලෙ ඉඳන්ම වාහන උණ තිබ්බා බං හොඳම එකෙන් :no: අවු 17 වුණ ගමන්ම ගත්තා බං, තමන්ගේ හැකියාව තියේ නම් මොකටද බං පගාව දෙන්නේ, උඹල වගේ උන් ගැන ඇත්තටම සතුටුයි මචං!
     
    kokatuwaa

    Active member
  • Oct 6, 2013
    603
    53
    28
    Kalutara
    එලයිට්(ellite) එකේ එකා මෙතනදි වැරදි.. මොකද පොඩි අතුරු පාරේ ඔවෙර්ටෙක්(overtake) කරද්දි උට පැහැදිලිව පේන්න ඕන පාරෙ යන මනුස්සයව වදින්න ඉඩ තියෙනවා කියලා.. ඌ වැදුනට පස්සෙත් කැරියා වගේ කඩා ගෙන ආවා..:growl::growl:
    අනිත් අතින්.. අනිකත් පොල් බූරුවෙක්.. උට අයිතියක් නෑ වාහනයක් ඒ වගේ පාර මැදට පැනලා නවත්තන්න. මම එහෙමනම් උට අයින්නේ හොම්බට..(මමත් වාහන පදිනවා) :dull::dull:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    එලයිට්(ellite) එකේ එකා මෙතනදි වැරදි.. මොකද පොඩි අතුරු පාරේ ඔවෙර්ටෙක්(overtake) කරද්දි උට පැහැදිලිව පේන්න ඕන පාරෙ යන මනුස්සයව වදින්න ඉඩ තියෙනවා කියලා.. ඌ වැදුනට පස්සෙත් කැරියා වගේ කඩා ගෙන ආවා..:growl::growl:
    අනිත් අතින්.. අනිකත් පොල් බූරුවෙක්.. උට අයිතියක් නෑ වාහනයක් ඒ වගේ පාර මැදට පැනලා නවත්තන්න. මම එහෙමනම් උට අයින්නේ හොම්බට..(මමත් වාහන පදිනවා) :dull::dull:

    ඔන්න ඔය කරනේ එක්කත් මම 100 % එකඟයි.
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මෙතන ගොඩක් කොමෙන්ටු යන්නේ වහනයක් පදවා නැති අයගෙන් තමයි.

    මෙන්න මේක තමයි කතාව..

    වාහනයක් පදවලා නැතිව පිටින් බලාගෙන ඉඳලා ටෝක්ස් දෙන්න එපා.
    වාහනයකට නැගලා තියෙනවා නම් දන්නවා මොකෙක් හරි අවලමෙක් (තමන් වැරදි හෝ නැතා) ඇවිල්ලා පාර කවර් කරලා නැවැත්තුවම දැනෙන ආතල් එක...

    අනිත් එක,
    මොන හුයන්නකටද හැම එකාම අම්මව මතක් කරන්නේ..?
    "තොපේ අම්මට වුනා නම්.."
    "තොගේ අම්මවත් කවුරු හරි හැප්පුවා නම්..."
    "තොගේ අම්මටත් මෙහෙම වෙයන්..."

    අපිට වැඩියෙන් රිදෙයි කියලා නේද...?
    අනේ පල වේශියෝ යන්න.අම්මව මතක් කරලා කමෙන්ට් කරන එවුන්ගේ අම්මලට පොඩ්ඩක් කෝල් කරලා බලපන්.කවුරු හරි ලොරි ඩ්‍රයිවර් කෙනෙක් පදිනවද දන්නේ නෑ.

    මෙතන අර හැප්පෙන ගෑණිගේ පුතෙක් එහෙම ඉන්නවා නම් මට සමාවෙන්න ඕන.මොක්ද ඌට අ=නම් අයිතියක් තියෙනවා අපේ අම්මලාව මතක් කරන්න.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේ වීඩීයෝ එකේ ගෑණි නම් මහා ජරා විදියට බං හැසිරෙන්නේ, මහ දෙයක් වුණේ නෑ නේ බං, පොඩි දෙයක් නේද? ඔය වගේ ඒව මම ඕන තරම් පාරෙ යද්දි දැකල තියෙනවා බං, දැනට ඔය වගේ සිද්දි 10කට වඩා මම දැකල ඇති ඒත් ඔය එක සිද්ධියකවත් ඔය තරම් ප්‍රශ්න දුර දිග ගිහින් නෑ බං, Side Glass එකක් වැදුන කියල ඔය තරම් ගණං ගන්න දෙයක් නෑ කියල බං මට නම් කියන්න තියෙන්නේ, ඒත් අර ගෑණි හැසිරෙන විදිය නම් අන්තිමයි බං, ඊටත් හපන් ඉස්සරහින් එන වාහනේ එකත් ඇඟටම හරස් කරල ඒ ගෑනු කෙනාටම උදව් කරනවා, අනේ මන්ද බං මේකෙ Driver ගේ වැරැද්ද තියෙනවා ඒත් ඔය තරම් දුර දිග යවන්න ඕන දෙයක් නෙමෙයි බං ඔය.

    ube amma thathta, duwek puthek happunanam ohoma kiyanavada uba ?එහෙම කොහොම්ද හුත්තො පාරෙ යන උන්ව හප්පල යන්නෙ. මොකද උනෙ කියල බලල යන්න එයැයි. ඔහොම නෙමයි අම්මට හු*%!*%* කියල බනින්න ඔනි. අර ගැනි හප්පගෙන යන්න හදපු එකාව සුද්ද කරන්නෙ මොන පකටද?? ඔන්න නවත්ත්ල බැලුවන්ම් අවුලක් නැහැ.

    පොර නවත්ත්ල බැලුව නම් මන් හිත්න්නෙ නැහැ එ ගැනි උනත් එහෙම බනි කියල.
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මෙන්න මේක තමයි කතාව..

    වාහනයක් පදවලා නැතිව පිටින් බලාගෙන ඉඳලා ටෝක්ස් දෙන්න එපා.
    වාහනයකට නැගලා තියෙනවා නම් දන්නවා මොකෙක් හරි අවලමෙක් (තමන් වැරදි හෝ නැතා) ඇවිල්ලා පාර කවර් කරලා නැවැත්තුවම දැනෙන ආතල් එක...

    අනිත් එක,
    මොන හුයන්නකටද හැම එකාම අම්මව මතක් කරන්නේ..?
    "තොපේ අම්මට වුනා නම්.."
    "තොගේ අම්මවත් කවුරු හරි හැප්පුවා නම්..."
    "තොගේ අම්මටත් මෙහෙම වෙයන්..."

    අපිට වැඩියෙන් රිදෙයි කියලා නේද...?
    අනේ පල වේශියෝ යන්න.අම්මව මතක් කරලා කමෙන්ට් කරන එවුන්ගේ අම්මලට පොඩ්ඩක් කෝල් කරලා බලපන්.කවුරු හරි ලොරි ඩ්‍රයිවර් කෙනෙක් පදිනවද දන්නේ නෑ.

    මෙතන අර හැප්පෙන ගෑණිගේ පුතෙක් එහෙම ඉන්නවා නම් මට සමාවෙන්න ඕන.මොක්ද ඌට අ=නම් අයිතියක් තියෙනවා අපේ අම්මලාව මතක් කරන්න.

    පිට් එක :rofl: හපග්ගෙන ගියාම එකෙ අමාරුව තියෙන්නෙ හැප්පුන එකාටයි නෙ. ඔන්න නවත්ත්ල මොකඩ බලල ගියන්ම් අවුලක් නැහැ. මමත් එ හැගිම දන්නෙ මටත් එහෙම වෙලා තියන හින්දයි:no:. ඔහොම කත කරන්න එපා. කොහොමත් මිනිසුන්ට තෙරෙන්න තමන්ට වෙන්න ඔනි. තමගෙ කියලා දැනෙන්නෙ නැති අයගෙන අම්මට තත්තට පවුලෙ කෙන්ක්ට උනනම් කියල තම්යි අහන්න තියෙන්නෙ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    විඩියෝ එක අනුව ලොකු වැදීමක් නෑ. ළගින් ගෑවිගෙන යන්නේ, ඔව් ඉතින් ඒක හරි, ගෑණී හැසිරෙන විදිය ටිකක් වැඩියි.

    zXs3jFo.png

    lMswI19.png

    Srk63de.png

    මච්න් ඔයිට වඩා දෙයක් උනත් ඔච්ච්ර තමයි. මිනිස්සු උනාම පාරෙ යන අනිත් අය ගැනත් හිතන්න ඔනි. :yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචං මම මෙච්චර මේකෙ ටයිප් කර කර ලියන්නේ Elite එකේ එකා වැරදියි, ඒත් ඌට වඩා වැරැද්දක් අර වාහනේ හරස් කරලා නවත්තපු මනුස්සය & අර ගෑණි කළේ, නීතිය අතට ගත්ත එක නේද බං උං කළේ? මම වාහනේ වැරැද්ද අනිවා දකිනවා බං ඒක සාධාරණීකරනය කරන්න නෙමෙයි බං මම හදන්නේ අනිත් අයගෙන් වුණ වැරැද්ද පෙන්වන්න, ඔතැන හරි නම් කරන්න තිබ්බේ (නීතියට අනුව) අර ලස්සනය වීඩියෝ කර කර ගිය වීඩියෝ එක අර ගෑණු මනුස්සය එක්කම පොලිසියට ගිහිං බාර දෙන්න, මෙන්න වාහනේ මෙයාව හැප්පුව මෙන්න වාහනේ නම්බර එක තියෙනවා, ඒ විතරක් නෙමෙයි නැවැත්තුවේ නැතුව පලා ගියා, ඕක නේද බං හරි නම් වෙන්න ඕන???

    මම වැරදිද? උඹම කියපං මචං?

    අනෙ බන් ඔයවගෙ දෙවල් පෙඅයොගික නැහැනෙ. එ මිනිහා හිතෙ අවෙගෙට කරන්න අති මතකද ? අර ත්‍රිවිල් එකෙන් ලමයව හප්පෞ වෙලෙ. ත්‍රිවිල් කාර්ය නවත්ත්නෙ නැතුව ගිය. ගැනිව හැප්පුනන්ම් එ වගෙ තමයි. ඔන්න උබට රෙප් ඩුන්න. :no::no::no:
     
    Sep 25, 2008
    757
    35
    0
    මොන ගොන් උට්ටෙක්ද බං මේ පාර හරස් කරන්නේ.බලපන් ආයෙත් වීඩියෝ එක.ඒ ගොන් ගෑණි එන්නේ පාරේ මැද.මම වගේ නම් මේ පාර හරස් කරපු එකාගේ වාහනේ අනිනවා ආයේ ලොවෙත් නැති වෙන්න.ඇන්නට පස්සේ පලකෝ පොලිසි.අන්න ඊට පස්සේ තමයි පකයට තේරෙන්නේ වුනේ මොකද්ද කියලා.
    මෙත ගෑණිගේ වැරැද්ද.පදිකයෝ කියන්නේ පාරේ මැද ගිහින් හැපුනම ඒකට වාහන වලට ගහන එවුන් නෙවෙයි...
    මට නම් ෆට්ට තරහයි මේ පාර හරස් කරලා ගොන් පකයා වෙන්න හදන උට්ටා එක්ක.අම්මපා මුගේ වාහනේ ඇන්නේ නෑනේ අරූ..ශිට්...

    :rofl::rofl:
     
    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    ඒ ගෑනිගෙ කුඩේද කොහෙද රූෆ් එකේ වදින්නේ. අර ගොන් බූරුවා වාහනේ හරස් කරල ඔච්චර ඕකට නටන්න ඕනෙද ? නොදකින් අරූට හරස් කරපු වාහනේ හප්පන්න තිබ්බෙ දෙල් වෙලා යන්න. අනික අර වේසි පාරෙ වම් පැත්තෙ යන්නේ අලි කුඩයකුත් උස්සන්. අරූගෙ වාහනේ ඉස්සරහ කැමරාව තියෙන නිසා වීරයෙක් වෙන්න යන්නේ. අනේ එළියට කුදල අරන් ඇන්න නං හරි ආයෙ බත් නොකන්න.:growl:

    uba issella apahu isskole gihin wama dakuna igena ganin...
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Elite එකේ driver කරපු වැරැද්ද තමයි කිසිම සැලකිල්ලක් නැතිව වාහනය ඉස්සර කරන්න යනවා .ඒ වගේ පොඩි තැනක වහනයක් ඉස්සර කරනවා නම් අනිවා හොදට බලන්න ඕනි ..ඉදිරියෙන් වාහනයක් එන්න පුළුවන්...ගැනියෙක් ඉන්නවා එතනම ...තමන්ට වාහනේ control නම් ඕවා nothing ..මම මීට වඩා අමාරු තැන වලින් අරහෙට මෙහෙට කපලා අරගෙන තියෙනවා ...එක නිසා ගැනිගේ ඇගේ වැදුන එක elite එකේ කෙනෙගේ වැරැද්ද ...
    - වැදුනට පස්සේ අඩුමගානේ නවත්තලා බලන්න තිබ්බා .එක අනිවාර්ය නෑ ..එත් මනුස්සකම සහ යුතුකම ..
    - නැවැත්තුවේ නැති නිසා කොන්ද පණ තියෙන කොල්ලෙක් car එක හරස් කරලා elite එක block කලා ..එයාට එකට නීතිමය අයිතියක් නෑ ..වෙලාවේ හැටියට යුතුකම කලේ ..එත් elite driver ට 100% අයිතියක් තියෙනවා මේ block කරපු car එකට against action ගන්න සහ ගත්ත නම් අනිවා block කරපු කෙනා වැරදිකාරයා වෙනවා ...

    එත් ගැනිට කිසිම අයිතියක් නෑ driver ට ගහන්න බනින්න ..එයා නීතියට අනුව කරනවා නම් පොලිස් පැමිණිල්ලක් දන්නා ඕනි ..එයා මේ video කරපු කෙනාගේ වහනය ගැන කිව්වා නම් එයටත් පොලිස් \උසාවි ගානේ එන්න වෙනවා සාක්ෂි දෙන්න ..

    අනිත් case එක තමයි ,බැරි වෙලාවත් ඒ ගැනී පොලිසියේ පැමිණිල්ලක් දැම්මා නම් මේක ගැන මේ elite driver වැරදි 2 යටතේ අත්අඩංගුවට ගන්න පුළුවන්

    1 - අනතුරක් වලක්වා නොගැනීම
    2 - අනතුරක් සිදුකර පලායාම

    ගෑනි බැරි වෙලාවත් හොස්පිටල් admit උනා නම් හෝ තුවාල උනා නම් driver ට පොලිස් හොටෙල් එකෙන් දවස් 14 නවතින්නත් පුළුවන් .

    මම නම් කවදාවත් drive කරනකොට පාරේ මැද හිටියත් හප්පගෙන යන්නේ නැ ..මොනවහරි කියල බනිනවා ඇරෙන්න ..අනිවා පාරේ දෙපැත්තේ මිනිස්සු ඉන්නවා නම් ඉස්සර කරන්නේ control කරගෙන .නිකන් speed කරලා යන්නේ නෑ ..මොකද අපි වාහනය drive කළා කියල පාර අපේ නෙවෙයි ..නීතිය ඉදිරියේ උනත් 99% වැරැද්ද එන්නේ වාහනයේ driver ට ඕනිම සිද්ධියකදී ..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    එකඟයි.. :)

    අපේ මිනිස්සුත් ඕනවට වඩා පොර වෙන්න යනවනේ.. අර ගෑනිත් පාඩුවේ යන්න ගිහිල්ලා තමයි පසේ දැක්කේ කාර් එක නවත්තගෙන ඉන්නවා කියලා හරස් කරලා .. ඊට පස්සේ තමයි ගෑනිත් ෆෝම් වුනේ.. මොකද ඩ්‍රයිවර්ට ගහන්න තරම් ඩැමේජ් එකක් වුනේ නැහැනේ.. ඩ්‍රයිවර් හොස්පිටල් ඇඩ්මිට් වුනා නම් ගෑනි ගැහුවා... අනිත් වාහනේ අය ඌට තර්ජනය කරා කියලා ඌ කෙසේ වෙතත් අනිත් කට්ටිය කූඩුවේ.. මිනිහට එන්නේ සුලු වරදක්.. මොකද හැප්පුනු කෙනාට හානියක් නැත්නම් ඩ්‍රයිවර්ව කූඩුවේ දාන්නේ නෑ...
     
    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    side kannadiya ridenda wadinda duraka indan speed enda ona, mewage wadina eken wenne poddak baya wela gessena eka witarai, owa ananthawath wenwa paarawal wala
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    නීතිය දැනගෙන පාරේ යන්න ..අපි මොන තරම් නිවැරදි උනත් අනතුරකදී පදිකයෙකට හෝ අනිත් වාහනයක පුද්ගලයෙක්ට තුවාල වෙලා හොස්පිටල් හිට්යොත් දවස් 14 අනිවාර්යයි ...උබලට මතකට highway එකේ අනතුරක video එකක් තිබ්බ ලගදි .එකෙත් කියල තිබ්බේ highway එකේ වැරදි lane එකක tire මාරු කරපු එක නෙවෙයි වහනයක් ඉස්සර කරන්න ගිහිල්ල ඇනගත්ත car එක වැරදි කියලා ...හැම රෙද්දටම දන්නෙ අනතුරක් වලක්වා නොගැනීම ..එක අතකින් එක හරි ..අපි හොදට සැලකිල්ලෙන් ,පරිස්සමින් drive කරනවා නම් ප්‍රශ්නයක් නෑ නේ ...