හප්පේ පුදුම රස්නයක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    තේරුමක් නෑ නේ. කෙලින්ම මැරුණ නම් ඉවරයි නේ රස්නෙ
    තෝ කියන නිසාම මැරෙන්න හිතෙන්නෙ නෑ යකෝ

    Naala ac eke innawanm awulk na mn ada dawasata deparak naawa.eth rasne fan eka assatama genath tiyan inne.aai nidiyanna kalin naanna ona.
    මං හිතන්නෙ නාන්න හොර උනුත් මේ දවස්වල නානව
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,911
    1
    60,870
    113
    Mother Earth
    fb_img_1742370183305-jpg.248355

    උඹත් මේ විදියට ඇන්ද නම් රස්නේ නෑ. අර @peggingboys වගේ. ආස නැද්ද? 🙂
     
    • Like
    Reactions: peggingboys

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,911
    1
    60,870
    113
    Mother Earth
    තෝ අසංකයම තමයි
    නෑ බන් මම ඌ නෙමෙයි. මම ආසයි උබව තරහ අවුස්සන්න. ගණන් ගන්න එපා බන්. ආතල් එකට මම කියන්නේ. මම මේ වගේ කතා කරන්නේ එළකිරියේ හොඳම යාලුවොන්ට විතරයයි. උඹ එළකිරියේ ලිස්ට් එකේ උඩින්ම ඉන්න මගේ හොඳම යාලුවෙක්. ඒකයි. 🙂
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,972
    15,464
    113
    New Zealand
    උබට පීනසේ නැත්නම් කරන්න පොඩි වැඩක් කියන්නම්. කාමරේ වතුර බේසමක් තියා ගනින්. එතකොට රස්නේ අඩු වෙනවා. හැබැයි පීනස් කාරයොන්ට මේ වැඩේ හරියන්නෙ නෑ.
     
    • Love
    Reactions: AnuradhaRa