මේ කාලෙට තමා හිතෙන්නෙ ගෙදර එක කාමරයක හරි AC තිබුණ නම් කියල
අදත් ගූගල් වාහනේ ගියද දන්නේ නෑමම නං නෑව
උඹේ අම්මා නම් මේ පැත්තේ ආවම ඇඟ වැහෙන්න sunscreen ගාලා තමයි යවන්නේSunscream nathuwa eliyata bahinawa boru dannm..natnm mulu agama wahenna adan yanna ona.mulu agama wahan yanneth kohomada bn me rasne.
තෝ කියන නිසාම මැරෙන්න හිතෙන්නෙ නෑ යකෝතේරුමක් නෑ නේ. කෙලින්ම මැරුණ නම් ඉවරයි නේ රස්නෙ
මං හිතන්නෙ නාන්න හොර උනුත් මේ දවස්වල නානවNaala ac eke innawanm awulk na mn ada dawasata deparak naawa.eth rasne fan eka assatama genath tiyan inne.aai nidiyanna kalin naanna ona.
තෝ අසංකයම තමයි
වැස්සා නේද?
වැස්සා මෙහාට. විනාඩි 15ක් වගේ හෙන ගගහ..නෑනෙ බං
නෑ බන් මම ඌ නෙමෙයි. මම ආසයි උබව තරහ අවුස්සන්න. ගණන් ගන්න එපා බන්. ආතල් එකට මම කියන්නේ. මම මේ වගේ කතා කරන්නේ එළකිරියේ හොඳම යාලුවොන්ට විතරයයි. උඹ එළකිරියේ ලිස්ට් එකේ උඩින්ම ඉන්න මගේ හොඳම යාලුවෙක්. ඒකයි.තෝ අසංකයම තමයි
Ow