හපොඉ ....මට wecha දෙයක් ...

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඔන්න මමත් ඒනම් සීන් එකට එන්ටර් උනා.
    උබ උබේ පැත්තෙන් විතරක් හිතන්නේ ඇයි බන්?
    කෙල්ල උබට කොන්ඩෙ කපන්න කියපු එක දවසකවත් උබ ඒක අහල නෑ..
    කෙල්ල උබව control කරනව නෙමේ බන්, control කරනව නම් උබ කොන්ඩේ කපන්න ඕනි නේ. කෙල්ල කැමති දෙයක් උබෙන් ඉල්ලල විතරයි..
    උබ ඔයිට වඩා flexible වෙයන් බන්
    ඒක තමයි බං
    මටනම් පේන්නේ මූ සිරා ලවු කරන්නෑ වගේ කෙල්ලට
    බලන් ගියාම මූ කෙල්ල මූ ගැන හිතන තරම්වත් කෙල්ල ගැන හිතන්නෑනේ:dull:
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    මචන් කෙල්ලක් එක්ක සිරා ලවු එකක් හොද අවබෝදෙකින් කරගෙන යන්නනම් අපිට එයාගේ කැමති අකමැති දේවල් වලට ඇහුම්කන් දෙන්නම වෙනවා
    ඒක යටත් කර ගැනීමක්වත් පාලනය කිරීමක්වත් නෙමෙයි
    ඇත්තටම ආදරේ කරන කෙනෙක්නම් එයා හිතන්නේ උඔ මෙහෙම හිටියොත් මීට වඩා හොද වෙයි ඒකෙන් උඔට හොදක් වෙයි තවත් සමාජයේ හොද පිලිගැනීමක් ඇති කෙනෙක් වෙයි කියලයි
    එයාගේ යාලුවන්ට නම් කොහොම පෙනුනත් කමක් නෑ කියන එක තමයි මගේ පිලිගැනීම
    හැබැයි එයාගේ දෙමව්පියෝ ඉස්සරහනම්
    උඔ හොදට වැදගත් විදිහට ඉන්න ඕනි තමයි
    මොකද ඕනිම දෙමව්පියෙක් බලන්නේ තමුන්ගේ දුවව මේ ලෝකේ හොදම කොල්ලෙක්ට බාර දෙන්න
    කෙල්ල කියන දේ අහන එක ලැජ්ජාවක්වත් පිරිමි කමට නිගාවක්වත් නෙමෙයි මචන්
    එයාලා අපිට ආදරේට හොදට කියලා දෙන කරන්න කියන දේවල් කරපන්
    ඒකෙන් බැදීස ශක්තිමත් වෙලා ඉස්සරහට යනවා

    කොන්ඩේ හොදට කොටට කපපන්
    ලස්සනට වැදගත් විදිහට ඇදගෙන පලයන් කෙල්ල හම්බෙන්න
    අත්විදපන් ඒකි එහෙම උඔ කියන දේ ඇහුවාම උඔට ආදරේ කරන තරම්
    අනික උඔ ඒකිට සිරාවටම ආදරේනම්
    කොන්ඩේ මොකක්ද බං????

    YES REP ++++
     
    pansilu*

    Member
    Jan 12, 2012
    38
    3
    0

    umbage katawa hari machan....mata konde kapana eka aulak na machan...but eka kiyanna ona widiyak tiyenawa neda...anika mama konde tikak wauwata echarama chater 1k na ...eka mata galapenawa...mawa eyage campas 1ta ekkagena yanna bari taram madi punchi kamakda eka...mama rastiyadu karayek wagelu...ai machan kello bahira penumen minisunwa maninne...
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඒක තමයි බං
    මටනම් පේන්නේ මූ සිරා ලවු කරන්නෑ වගේ කෙල්ලට
    බලන් ගියාම මූ කෙල්ල මූ ගැන හිතන තරම්වත් කෙල්ල ගැන හිතන්නෑනේ:dull:

    සිරාවට , කෙල්ල මෙච්චර කියලත් මූ ඒකිව තබේකට ගනන් නොගෙන meet වෙන්න ගියාම ඒකිට කොච්චර දුක හිතෙන්න ඇද්ද? :nerd:
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    umbage katawa hari machan....mata konde kapana eka aulak na machan...but eka kiyanna ona widiyak tiyenawa neda...anika mama konde tikak wauwata echarama chater 1k na ...eka mata galapenawa...mawa eyage campas 1ta ekkagena yanna bari taram madi punchi kamakda eka...mama rastiyadu karayek wagelu...ai machan kello bahira penumen minisunwa maninne...

    උබේ මහන්තත්තකම නිසා තමයි උබ ඔහොම හිතන්නෙ :(
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මෙතන මචං තියෙන්නේ අමුතුම ප්‍රස්නයක්.. මේකට මම කොමෙන්ට් එකක් දාලා යන්න හිතුවේ මමත් කොන්ඩේ වවන නිසා දැනට මාස 10ක විතර ඉදං මමත් කොන්ඩේ වවනවා.. උබට වගේම මටත් ඔය ප්‍රස්නේ එනවා.. මම කොන්ඩේ කපපුවාම ලස්සනයිලු අනං මනං කියනවා.. මම පැහැදිලිව කියාසිටියා කොන්ඩේ වවන එක මම පොඩිකාලේ ඉදන් තිබුන ආසාවක්ය, ජීවිතේ එක වතාවක් මට ඒ දේ කරල බලන්න දෙන්නය කියලා. දැන් කතාවක් නෑ.. එතනින් එහා කතාකරන්න ආවේ නෑ කෙල්ලො මචං කොහොමටත් කොන්ඩයට කැමති නෑ නමුත් අපිට ඕනේ ඒ දේනම්.. ඒකෙන් කාටවත් හිංසාවක් කරදරයක් නැත්තන් කරන් පලයං
    කැම්පස් එක පු* ගහගන්න කියහං බං.. මොකද කැම්පස් එක කියන්නේ මහා අදිකරනයද.. වෙන ජරා වැඩ අපි දන්නවානේ ඕක ඇතුලේ
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මචන් කෙල්ලක් එක්ක සිරා ලවු එකක් හොද අවබෝදෙකින් කරගෙන යන්නනම් අපිට එයාගේ කැමති අකමැති දේවල් වලට ඇහුම්කන් දෙන්නම වෙනවා
    ඒක යටත් කර ගැනීමක්වත් පාලනය කිරීමක්වත් නෙමෙයි
    ඇත්තටම ආදරේ කරන කෙනෙක්නම් එයා හිතන්නේ උඔ මෙහෙම හිටියොත් මීට වඩා හොද වෙයි ඒකෙන් උඔට හොදක් වෙයි තවත් සමාජයේ හොද පිලිගැනීමක් ඇති කෙනෙක් වෙයි කියලයි
    එයාගේ යාලුවන්ට නම් කොහොම පෙනුනත් කමක් නෑ කියන එක තමයි මගේ පිලිගැනීම
    හැබැයි එයාගේ දෙමව්පියෝ ඉස්සරහනම්
    උඔ හොදට වැදගත් විදිහට ඉන්න ඕනි තමයි
    මොකද ඕනිම දෙමව්පියෙක් බලන්නේ තමුන්ගේ දුවව මේ ලෝකේ හොදම කොල්ලෙක්ට බාර දෙන්න
    කෙල්ල කියන දේ අහන එක ලැජ්ජාවක්වත් පිරිමි කමට නිගාවක්වත් නෙමෙයි මචන්
    එයාලා අපිට ආදරේට හොදට කියලා දෙන කරන්න කියන දේවල් කරපන්
    ඒකෙන් බැදීස ශක්තිමත් වෙලා ඉස්සරහට යනවා

    කොන්ඩේ හොදට කොටට කපපන්
    ලස්සනට වැදගත් විදිහට ඇදගෙන පලයන් කෙල්ල හම්බෙන්න
    අත්විදපන් ඒකි එහෙම උඔ කියන දේ ඇහුවාම උඔට ආදරේ කරන තරම්
    අනික උඔ ඒකිට සිරාවටම ආදරේනම්
    කොන්ඩේ මොකක්ද බං????

    සිරා කතාව
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    ඒක තමයි බං
    මටනම් පේන්නේ මූ සිරා ලවු කරන්නෑ වගේ කෙල්ලට
    බලන් ගියාම මූ කෙල්ල මූ ගැන හිතන තරම්වත් කෙල්ල ගැන හිතන්නෑනේ:dull:

    apooo e gana nan katha karala wadak naa kollo thamai hamadekatama waradi :frown:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    umbage katawa hari machan....mata konde kapana eka aulak na machan...but eka kiyanna ona widiyak tiyenawa neda...anika mama konde tikak wauwata echarama chater 1k na ...eka mata galapenawa...mawa eyage campas 1ta ekkagena yanna bari taram madi punchi kamakda eka...mama rastiyadu karayek wagelu...ai machan kello bahira penumen minisunwa maninne...
    දෙතුන් පාරකට වඩා කිව්වම ආය කෝමද කියන්න කියන්නේ උඔ?
    උඔ කොන්ඩේ වැව්වවම චාටර් නෑ කියලා කියන්නේ උඔමනේ
    තමුන්ගේ ෆැෂන් ගැන ලස්සනද කැතද කියලා තමුන් කෝමද කියන්නේ???
    ඒක කියන්න ඕනි පිට අය
    උඔට ඒක චාටර් හින්ද තමයි කෙල්ල කියන්නේ කැතයි කපන්න කියලා
    අපිට වඩා කෝමත් කෙල්ලන්ට ෆැෂන් තේරෙනවානේ
    ඒ කෙල්ල කැමති උඔ ලස්සනට ඇදලා පිරිසිදුව ජෙන්ටල්මන් වගේ ඉන්නවට
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    hahaha machan ubata loku ube konde da kellage sathuta da???? theeranaya ube athe.... bandata passe ithin uba konde digatama wavala pony tail ekak dammath eki ubata epaa kiyanna enne naha... hik hik.. ubata ube kellava control karaganna bari nam ekita oni de karapan ban.. ube konde moko aaye wavenne nathi ekak yayi? :lol:
     
    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    මචන් කෙල්ලක් එක්ක සිරා ලවු එකක් හොද අවබෝදෙකින් කරගෙන යන්නනම් අපිට එයාගේ කැමති අකමැති දේවල් වලට ඇහුම්කන් දෙන්නම වෙනවා
    ඒක යටත් කර ගැනීමක්වත් පාලනය කිරීමක්වත් නෙමෙයි
    ඇත්තටම ආදරේ කරන කෙනෙක්නම් එයා හිතන්නේ උඔ මෙහෙම හිටියොත් මීට වඩා හොද වෙයි ඒකෙන් උඔට හොදක් වෙයි තවත් සමාජයේ හොද පිලිගැනීමක් ඇති කෙනෙක් වෙයි කියලයි
    එයාගේ යාලුවන්ට නම් කොහොම පෙනුනත් කමක් නෑ කියන එක තමයි මගේ පිලිගැනීම
    හැබැයි එයාගේ දෙමව්පියෝ ඉස්සරහනම්
    උඔ හොදට වැදගත් විදිහට ඉන්න ඕනි තමයි
    මොකද ඕනිම දෙමව්පියෙක් බලන්නේ තමුන්ගේ දුවව මේ ලෝකේ හොදම කොල්ලෙක්ට බාර දෙන්න
    කෙල්ල කියන දේ අහන එක ලැජ්ජාවක්වත් පිරිමි කමට නිගාවක්වත් නෙමෙයි මචන්
    එයාලා අපිට ආදරේට හොදට කියලා දෙන කරන්න කියන දේවල් කරපන්
    ඒකෙන් බැදීස ශක්තිමත් වෙලා ඉස්සරහට යනවා

    කොන්ඩේ හොදට කොටට කපපන්
    ලස්සනට වැදගත් විදිහට ඇදගෙන පලයන් කෙල්ල හම්බෙන්න
    අත්විදපන් ඒකි එහෙම උඔ කියන දේ ඇහුවාම උඔට ආදරේ කරන තරම්
    අනික උඔ ඒකිට සිරාවටම ආදරේනම්
    කොන්ඩේ මොකක්ද බං????

    agree with sudu pusa
    kattiya sadu karayak demu balanna :P
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    උබේ මහන්තත්තකම නිසා තමයි උබ ඔහොම හිතන්නෙ :(

    :yes::yes::yes:
    මෙතන ප්‍රශ්නේ කොන්ඩේ වත් උබේ පෙනුමවත් නෙමේ බන්, කෙල්ල කියන දේ පොඩ්ඩක් ඇහුව නම් හරිනේ, එක පාරක්..
    අනික කෙල්ල හිතන්නේ උබ හිතන විදිහට නෙමේ බන්..
     
    pansilu*

    Member
    Jan 12, 2012
    38
    3
    0
    මෙතන මචං තියෙන්නේ අමුතුම ප්‍රස්නයක්.. මේකට මම කොමෙන්ට් එකක් දාලා යන්න හිතුවේ මමත් කොන්ඩේ වවන නිසා දැනට මාස 10ක විතර ඉදං මමත් කොන්ඩේ වවනවා.. උබට වගේම මටත් ඔය ප්‍රස්නේ එනවා.. මම කොන්ඩේ කපපුවාම ලස්සනයිලු අනං මනං කියනවා.. මම පැහැදිලිව කියාසිටියා කොන්ඩේ වවන එක මම පොඩිකාලේ ඉදන් තිබුන ආසාවක්ය, ජීවිතේ එක වතාවක් මට ඒ දේ කරල බලන්න දෙන්නය කියලා. දැන් කතාවක් නෑ.. එතනින් එහා කතාකරන්න ආවේ නෑ කෙල්ලො මචං කොහොමටත් කොන්ඩයට කැමති නෑ නමුත් අපිට ඕනේ ඒ දේනම්.. ඒකෙන් කාටවත් හිංසාවක් කරදරයක් නැත්තන් කරන් පලයං
    කැම්පස් එක පු* ගහගන්න කියහං බං.. මොකද කැම්පස් එක කියන්නේ මහා අදිකරනයද.. වෙන ජරා වැඩ අපි දන්නවානේ ඕක ඇතුලේ
    100% agreed :yes::yes::yes:
     
    හැම කෙල්ලම එකයි වගෙ බොලව් :shocked:.මගෙ එකිත්:love: මට කොන්ඩෙ වවන්න එපා කියල තියෙන්නෙ:cool:.වෙලාවට මට උබලට වගෙ කොන්ඩෙ වවන්න ආසාවක් නෑ:sorry:.කොන්ඩෙ කොට තරමට හොදයි. පීර පීර නහින්න ඕන නෑ නේ :P
     
    Dinesh Sameera

    Active member
  • Oct 6, 2008
    393
    48
    28
    මම මහා ලොකුවට කොන්ඩෙ වවල නෑ මචන් ...ටිකක් වැවිලා තියෙනවා....උඹලත් කියන්නේ මට කොන්ඩෙ කපන්න කියලද....:(:(:(
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    kapala dapan machan
     
    852369

    Member
    Jan 15, 2009
    655
    35
    0
    hiroshima
    මුලින්ම කොන්ඩේ කපපිය.. ඕක උස්සන් ඉන්න එකත් මල වදයක්නේ. කොන්ඩේ කපපුවාම කොච්චර කූල්ද???:)
     
    852369

    Member
    Jan 15, 2009
    655
    35
    0
    hiroshima
    100% agreed :yes::yes::yes:

    උඹ අපෙන් බලාපොරොත්තුවෙන්නේ උබේ කැමැත්ත අනුමත කරන උත්තර.. එහෙනම් මේ නූලෙන් ඇති වැඩක් නෑනේ....
    වැඩක් නෑ බන්. පොඩ්ඩක් නම්යශීලි වෙයන් බන්.:dull: