ඒක තමයි බංඔන්න මමත් ඒනම් සීන් එකට එන්ටර් උනා.
උබ උබේ පැත්තෙන් විතරක් හිතන්නේ ඇයි බන්?
කෙල්ල උබට කොන්ඩෙ කපන්න කියපු එක දවසකවත් උබ ඒක අහල නෑ..
කෙල්ල උබව control කරනව නෙමේ බන්, control කරනව නම් උබ කොන්ඩේ කපන්න ඕනි නේ. කෙල්ල කැමති දෙයක් උබෙන් ඉල්ලල විතරයි..
උබ ඔයිට වඩා flexible වෙයන් බන්
මටනම් පේන්නේ මූ සිරා ලවු කරන්නෑ වගේ කෙල්ලට
බලන් ගියාම මූ කෙල්ල මූ ගැන හිතන තරම්වත් කෙල්ල ගැන හිතන්නෑනේ







.මගෙ එකිත්
මට කොන්ඩෙ වවන්න එපා කියල තියෙන්නෙ
.වෙලාවට මට උබලට වගෙ කොන්ඩෙ වවන්න ආසාවක් නෑ
.කොන්ඩෙ කොට තරමට හොදයි. පීර පීර නහින්න ඕන නෑ නේ 