හපොඉ ....මට wecha දෙයක් ...

danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    kellatath kiyapan kapanna kiyala konde... eki kotata kepuwoth ubath kapanawa kiyapan... (eki wawalada inne ?? )

    hebei kella uba wenuwen eka karanawanam ubath karapan...
     
    Jan 13, 2012
    37
    0
    0
    :):):):):) මචන් මම නම් උඹේ කෙල්ල කියන දේට කැමති...දැන් ඔය කොන්දේ වවන ස්ට්ය්ලේ එක පොඩ්ඩක් වගේ outdated nadda?උඹ බලල තියෙනවද Prison Break?එකේ ඉන්න Michael Scofield බලපන් කෝ පිස්සු හැදෙනවනේ(Mark Whalberg,Dwayne Jhonson,Dave Batista,Jhon Cena, ekekwath kode wawala naa), ඊළඟ දවසේ කෝඩේ කපල Aviator Sunglass 2 ක් දාල පලයන්කෝ..බලපං අනිවා ඩෙෆා උඹව බධාගෙන උම්මා එකක් දෙඉ.. Good luck
     
    Last edited:

    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    kolla konde kapapan ban..kellage oya randu weemata limit ekak tiye,,,eka pannoth eki ubawa dala yanna unath ida tiyei...experience eken man me kiyanne,.. owa podi deval..loku karaganna epa..
     

    kensha

    Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    Machan kellek aasai... kolla lassanata innawata.. ubata konday lassana unata ooka diha balanne pita ayane.. so, uba konday kapala lassanata hitapan.. mokatada kondayak nisa randu wenne...
     

    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    mama nam kiyanne mu me kellata athi adarayak na. Naththan konde wawagena campus ekata enna hadaida kella akamathiy kiyala dana dana?

    Manussayo, ape ammawath apiwa thanakata aran yanne na hariyata konde rawula kapanne nathuwa. Mama nam keeyatawath ape nangiwa konde wawagaththa rasthi type ekekuta denne na. Man hithanne oyata ona e kellagen galawenna. Ekai ohoma karanne. Ai ithin ethakota eyage gedarin kamathi wenne na ne.

    Onna oka sadharanai thaman mehema hithanawa nam. Oyage kella thatte gagena oyage yaluwo issarahata yanawa. Ehema naththan bageta andum andan pare yanawa. Ekata oya akamathi unath eya kiyanawa 'oya mawa control karanna enna epa, man karanne mata ona de' kiyala. Anna ehema ekak iwasan inna puluwan nam oya karana wade waraddak na. Naththan ithin...

    Konde wawanna epa kiyanne kella akamathi nisa witharak nevei. Eka nisa kochchara lassana unath pirimiyekuta thiyena wadagath look eka nathiwenawa ban. Kawadawath api konde wawagaththa doctor kenekgen beheth ganna yanawada? Teacherslata, professional lata ehema job ekata enna denawada?

    Methana ekek kiyala thibuna kella kiwwata ahanne na, amma kiwwoth ahanawa kiyala. Ekata kiyanna thiyenne thamange amma thaththa gana tharam gawurawayak naththan ganiyek minihek hoyaganna epa, e kasade wadak na kiyalai. Kasada bandama amma thaththa wage hamadema kiyanna inne e gani hari miniha hari. Ithin e kena kiyana de ahana eka amma thaththa kiyana de ahanawa wage thamai. Oyage kella mage kawuruhari una nam mama kiyanne wena athak balaganna kiyala. Ohoma danma gas pennana minihek bandama monawa weida? Kanamadaya wage beela awillath kiyai mama karanne mata ona de kiyala. Ithin pawula anathai.
     

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    චන් කොන්ඩෙ කපපන්...මමත් මාස 8ක් වවලා ස්ට්‍රෙට් කරල හිටපු කොන්ඩෙ කපුව මචන්....වෙනසකටත් එක්ක කපන්න......කොන්ඩෙ කියන දෙ මචන් මචන් වවන්න සල්ලි යන්නෙ නෙ නෙ.......නමුත් එවගෙද ඔයගෙ අදරය නැති උනොත්....එය කියන විදිහකට කපල,යන්න තියෙන තැනකට ගිහින් ඇවිත්....ටික දවසක් ඉදලා මුනට මුන මෙක ගෙන එය එක්ක කත කරල විසදුමකට එන්න. මම හිතන්නෙ එක තමා හොදම දෙ.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කොල්ලා කොන්ඩයක් නිසා ආදරයක් නැතිකරගන්න එක මොඩ කමක්. කොන්ඩෙ වවන්න සල්ලි යන්නෙත් නෑ අපිට මහන්සි වෙන්න දෙයකුත් නෑ. නමුත් ආදරයක් නැති වුනොත් එහෙම නෙවෙයි ජීවිත කාලෙම අඩන්න වෙනවා විදවන්න වෙනවා. ඒක නිසා කොන්ඩේ කපලා මනුස්සයෙක් වගේ පලයන් කෙල්ලව මුණගැහෙන්න. කෙල්ලත් දරුණු ටෝක් ටිකක් දීලා තියෙනවා නේද බොක්කටම වදින්න. එයත් පොඩ්ඩක් වැරදියි ඉතින්. නමුත් වැරැද්ද කලේ උඹයි. ඒ වැරැද්ද උඹ හදාගන්න බලපං. :yes:

    උඹට ජය.!
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මම මහා ලොකුවට කොන්ඩෙ වවල නෑ මචන් ...ටිකක් වැවිලා තියෙනවා....උඹලත් කියන්නේ මට කොන්ඩෙ කපන්න කියලද....:(:(:(
    මචන් කොන්ඩේ වවනවා නම් ලස්සනට වවපන් නිකන් ෂෙහාන් වගේ..
    නැත්නම් කපපන් ...මැද ගානේදී ටිකක් රස්තා වගේ තමා..
    යනකොට ෂර්ට් එක යට කරලා සපත්තු පොලිෂ් කරලා පලයන්...
    හැබැයි දැන්ම කෙල්ල ඔහොම නම් ටිකක් කල්පනා කරලා බලපන් ..
     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    කට්ටිය උබට දෙන්න පුළුවන් හොදම උත්තරේ දීල ඉවරයි..........
    මට කියන්න තියෙන්නෙත් එකම තමයි...
    කොණ්ඩෙට වඩා කෙල්ලව වටිනවනේ...
     
    • Like
    Reactions: chathurangashan92

    sandak_nam

    Member
    Jul 22, 2008
    1,030
    189
    0
    මෙහෙමයි මම ඕක දකින්නෙ.

    මගේ මතය නම් හොඳ පිරිමියෙක් වුනාම කොන්ඩෙකුයි,රැවුලකුයි නඩත්තු කරන්න ඕන. නැත්තම් වැඩක් නැහැ. මම දකින විදියට ලස්සනට කොන්ඩෙ වවල හොඳට පීරල ගැටයක් ගහගෙන ඉන්න පිරිමියකුගේ පවුර්ශත්වය වැඩියි. (ලොල්ලො වගේ ඉන්න අය නෙවෙයි) හුඟක් අය කොන්ඩෙ වැව්වම ගෑනු වගේ වෙන්නේ රැවුල නැති වුනාම.. ඒකත් JVP කට් එක කැපුවම නියම පිරිමි පවුර්ෂය එනව..

    අනිත් එක තමයි එහෙම කොන්ඩෙ වවල ඉන්නව නම් ඇඳුම් ගැන සැලකිලි ගැන දක්වන්න ඕන.. මොකද ඇඳුම චාටර් වුනොත් ලොල්ලෙක් වෙනව. හොඳට දිග දාලා, ෂර්ට් එක යට කරල, බෙල්ට් එක දාල සපත්තු දෙක පොලිෂ් කරල ඉන්නව නම් නියමයි.
    අපේ ඔපිස් එකේ ඉන්නව එහෙම ඩයල් දෙකක්. නියමයි උන් දෙන්න.. ලොල්ලො වගේ නෙවෙයි..

    මමත් වවනව මේ දවස්වල. මුල් කාලෙ නිසා කොන්ඩෙ වැවිල ටිකක් කැතයි. ඊට පස්සෙ හොඳයි
     

    sandak_nam

    Member
    Jul 22, 2008
    1,030
    189
    0
    me tiyenne sample :D:D

    attachment.php



    attachment.php



    attachment.php
     

    Attachments

    • konde-hair.jpg
      konde-hair.jpg
      84.5 KB · Views: 82
    • konde-hair2.jpg
      konde-hair2.jpg
      47.6 KB · Views: 81
    • konda-gayan.jpg
      konda-gayan.jpg
      37.1 KB · Views: 80

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    onna oya magula kapala dapan ban moko uba ooka wawan hitiya kiyala ubata rithik ge look aka anne naneee :D :D :D. kella kiyana kathawa hari ban
     

    $king

    Member
    Jan 26, 2011
    464
    25
    0
    Sri Lanka
    Elakiri.........

    මචන් කෙල්ලක් එක්ක සිරා ලවු එකක් හොද අවබෝදෙකින් කරගෙන යන්නනම් අපිට එයාගේ කැමති අකමැති දේවල් වලට ඇහුම්කන් දෙන්නම වෙනවා
    ඒක යටත් කර ගැනීමක්වත් පාලනය කිරීමක්වත් නෙමෙයි
    ඇත්තටම ආදරේ කරන කෙනෙක්නම් එයා හිතන්නේ උඔ මෙහෙම හිටියොත් මීට වඩා හොද වෙයි ඒකෙන් උඔට හොදක් වෙයි තවත් සමාජයේ හොද පිලිගැනීමක් ඇති කෙනෙක් වෙයි කියලයි
    එයාගේ යාලුවන්ට නම් කොහොම පෙනුනත් කමක් නෑ කියන එක තමයි මගේ පිලිගැනීම
    හැබැයි එයාගේ දෙමව්පියෝ ඉස්සරහනම්
    උඔ හොදට වැදගත් විදිහට ඉන්න ඕනි තමයි
    මොකද ඕනිම දෙමව්පියෙක් බලන්නේ තමුන්ගේ දුවව මේ ලෝකේ හොදම කොල්ලෙක්ට බාර දෙන්න
    කෙල්ල කියන දේ අහන එක ලැජ්ජාවක්වත් පිරිමි කමට නිගාවක්වත් නෙමෙයි මචන්
    එයාලා අපිට ආදරේට හොදට කියලා දෙන කරන්න කියන දේවල් කරපන්
    ඒකෙන් බැදීස ශක්තිමත් වෙලා ඉස්සරහට යනවා


    කොන්ඩේ හොදට කොටට කපපන්
    ලස්සනට වැදගත් විදිහට ඇදගෙන පලයන් කෙල්ල හම්බෙන්න
    අත්විදපන් ඒකි එහෙම උඔ කියන දේ ඇහුවාම උඔට ආදරේ කරන තරම්
    අනික උඔ ඒකිට සිරාවටම ආදරේනම්
    කොන්ඩේ මොකක්ද බං????
    Really true..........