na mcahn..mata ehema inna ba...mama danma kata karanawa...
![]()
ela kollek.. uba wasanawanthai ban ohoma kellek inna ekata. uba gana hithanawane.. good luck mahcan

na mcahn..mata ehema inna ba...mama danma kata karanawa...
![]()

ela kollek.. uba wasanawanthai ban ohoma kellek inna ekata. uba gana hithanawane.. good luck mahcan![]()









මචන් මම නම් උඹේ කෙල්ල කියන දේට කැමති...දැන් ඔය කොන්දේ වවන ස්ට්ය්ලේ එක පොඩ්ඩක් වගේ outdated nadda?උඹ බලල තියෙනවද Prison Break?එකේ ඉන්න Michael Scofield බලපන් කෝ පිස්සු හැදෙනවනේ(Mark Whalberg,Dwayne Jhonson,Dave Batista,Jhon Cena, ekekwath kode wawala naa), ඊළඟ දවසේ කෝඩේ කපල Aviator Sunglass 2 ක් දාල පලයන්කෝ..බලපං අනිවා ඩෙෆා උඹව බධාගෙන උම්මා එකක් දෙඉ.. Good luck
මචන් කොන්ඩේ වවනවා නම් ලස්සනට වවපන් නිකන් ෂෙහාන් වගේ..මම මහා ලොකුවට කොන්ඩෙ වවල නෑ මචන් ...ටිකක් වැවිලා තියෙනවා....උඹලත් කියන්නේ මට කොන්ඩෙ කපන්න කියලද....![]()
Really true..........මචන් කෙල්ලක් එක්ක සිරා ලවු එකක් හොද අවබෝදෙකින් කරගෙන යන්නනම් අපිට එයාගේ කැමති අකමැති දේවල් වලට ඇහුම්කන් දෙන්නම වෙනවා
ඒක යටත් කර ගැනීමක්වත් පාලනය කිරීමක්වත් නෙමෙයි
ඇත්තටම ආදරේ කරන කෙනෙක්නම් එයා හිතන්නේ උඔ මෙහෙම හිටියොත් මීට වඩා හොද වෙයි ඒකෙන් උඔට හොදක් වෙයි තවත් සමාජයේ හොද පිලිගැනීමක් ඇති කෙනෙක් වෙයි කියලයි
එයාගේ යාලුවන්ට නම් කොහොම පෙනුනත් කමක් නෑ කියන එක තමයි මගේ පිලිගැනීම
හැබැයි එයාගේ දෙමව්පියෝ ඉස්සරහනම්
උඔ හොදට වැදගත් විදිහට ඉන්න ඕනි තමයි
මොකද ඕනිම දෙමව්පියෙක් බලන්නේ තමුන්ගේ දුවව මේ ලෝකේ හොදම කොල්ලෙක්ට බාර දෙන්න
කෙල්ල කියන දේ අහන එක ලැජ්ජාවක්වත් පිරිමි කමට නිගාවක්වත් නෙමෙයි මචන්
එයාලා අපිට ආදරේට හොදට කියලා දෙන කරන්න කියන දේවල් කරපන්
ඒකෙන් බැදීස ශක්තිමත් වෙලා ඉස්සරහට යනවා
කොන්ඩේ හොදට කොටට කපපන්
ලස්සනට වැදගත් විදිහට ඇදගෙන පලයන් කෙල්ල හම්බෙන්න
අත්විදපන් ඒකි එහෙම උඔ කියන දේ ඇහුවාම උඔට ආදරේ කරන තරම්
අනික උඔ ඒකිට සිරාවටම ආදරේනම්
කොන්ඩේ මොකක්ද බං????