හපොයි පියල්

signshop

Well-known member
  • May 30, 2011
    12,163
    8,871
    113
    Dubai
    මෙන්න අපේ රටේ උගත් ඇමතිලා..:no:
    අඩේ සිරාවටම මේ මනුස්සයා මේ අහපු දේ දන්නේ නැද්ද බන්? :shocked:

    ඇයි බන් ඉංග්‍රීසි තේරෙන්නේ නැත්නම් කෙලින්ම කියන්න පුළුවන්නේ ප්‍රශ්නේ සිංහලෙන් අහන්න කියලා.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,871
    113
    Dubai

    ඉංග්‍රීසි බැරි නම් උගත් නැද්ද?
    මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ඉංග්‍රීසි නොදන්නාකම නෙවෙයි අවස්ථාව අනුව ඒකට මුහුන නොදෙන එක බන්.
    මෙහෙම ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්චාවකදී රටේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් ඒකට මූණ දෙන ක්‍රමය දැන ගන්න ඕන.
    තමන්ට ඉන්ග්‍රීසි බැරි නම්, අහපු ප්‍රශ්නේ තේරුනේ නැත්නම් කෙලින්ම කියන්න පුළුවන් කරුණාකරලා ප්‍රශ්නේ සිංහලෙන් අහන්න කියලා.
    ඇයි එහෙම කියන්න බැරි? මම අහන්නේ ඇඹරෙන්නේ නැතුව එහෙමවත් කෙලින් කියා ගන්න බැරිකම උගත්කම නැති එක නෙවෙයිද?
    ඉංග්‍රීසි බැරි එක වෙනම කතාවක්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,523
    72,731
    113
    මාලඹේ

    අවස්ථාවට අනුව මුහුණ දෙන්නේ නැත්නම් නූගත් කියලා ද කියන්නේ .
    ලංකාවේ ප්‍රධාන භාෂාව සිංහල වෙලා ඒ භාෂාවෙන් ප්‍රශ්නයක් අහන්න බැරි ඇයි
     
    • Like
    Reactions: NRTG

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,190
    945
    113
    ඉංග්‍රීසි පුලුවන් උනත් උගත් නෑ නේද?
     
    • Like
    Reactions: NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,832
    1
    60,664
    113
    Mother Earth
    අවස්ථාවට අනුව මුහුණ දෙන්නේ නැත්නම් නූගත් කියලා ද කියන්නේ .
    ලංකාවේ ප්‍රධාන භාෂාව සිංහල වෙලා ඒ භාෂාවෙන් ප්‍රශ්නයක් අහන්න බැරි ඇයි
    ඉංග්‍රිසි බැරි නම් නූගත් තමයි. අඩු කුලේ නූගත් සිංහල පොන්නයෙක්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,523
    72,731
    113
    මාලඹේ
    ඉංග්‍රිසි බැරි නම් නූගත් තමයි. අඩු කුලේ නූගත් සිංහල පොන්නයෙක්.
    gettyimages-474759091-612x612.jpg
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,832
    1
    60,664
    113
    Mother Earth
    මූත් ඒ ගොඩේ තමයි. රටක නායකයෙක්ට ජාත්‍යන්තර භාෂාව බෑ කියන්නෙ නූගතෙක් තමයි. එහෙම උන් පත් නොකර ඉන්න එක ජනතාවගෙ වගකීම.
     
    • Like
    Reactions: narihashan

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ඉංග්‍රීසි දන්නේ නැහැ කියලා මෝඩයෙක් වෙන්නේ නැහැ. හැබැයි මේක සිංහලෙන් අහන්න තිබුනා පොරට. ඇහුනේ නැහැ වගේ හිටිය එකෙන් නාගත්තා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,523
    72,731
    113
    මාලඹේ
    මූත් ඒ ගොඩේ තමයි. රටක නායකයෙක්ට ජාත්‍යන්තර භාෂාව බෑ කියන්නෙ නූගතෙක් තමයි. එහෙම උන් පත් නොකර ඉන්න එක ජනතාවගෙ වගකීම.
    ඌට ඉංග්‍රීසි බැරි උනාට අවුලක් නැහැ අතපය වනනාවා නේ ජෙපි න්‍යායට අනුව එක නිසා උගත්🤩🤩🤩
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,832
    1
    60,664
    113
    Mother Earth
    ඌට ඉංග්‍රීසි බැරි උනාට අවුලක් නැහැ අතපය වනනාවා නේ ජෙපි න්‍යායට අනුව එක නිසා උගත්🤩🤩🤩
    උට කතිරෙ ගහන්න යන උනුත් උගෙ සාම්පලේම තමයි. ජෙප්පොන්ට ළිං මැඬියො කියන්නෙ නිකන්ද.
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,523
    72,731
    113
    මාලඹේ
    උට කතිරෙ ගහන්න යන උනුත් උගෙ සාම්පලේම තමයි. ජෙප්පොන්ට ළිං මැඬියො කියන්නෙ නිකන්ද.
    උබයි මමයි මොනවා කිව්වුත් උන්ට කතිරේ ගහන එවුන් ගහනවා බං
    උන් බලයට එන්නේ නැතිවෙයි ඒත් සුළුතර ආන්ඩුවක් හදාගෙන පිස්සු නටයි හොඳ කට්ටක් කන්න ලෑස්ති වෙලා ඉඳපන් 2025 දී වගේ🤣
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,364
    2,746
    113

    ඉංග්‍රීසි බැරි නම් උගත් නැද්ද?
    AKD ගැන කිව්වම රනිල් ගේ Photo දාන තරමට අඩුකුලේ ජෙප්පන්ට හීන මානේ 🤦🤦

    මහින්ද රාජපක්ෂ ට නම් වැරදි වැරදි හරි දෙමළෙන් කථා කරනවා
    රට හදන අනුරට ඉංග්‍රීසිත් බැහැ🤣🤣🤣🤣

    සිංහලෙන් නම් මයික් පැළෙන්න දෙන්නේ🤩

    හිටං Number 2🤦
    ------ Post added on Feb 5, 2024 at 12:53 PM
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    ඒ මනුස්සයට ඉංග්‍රීසි බෑ කියල දැන දැන
    ප්‍රශ්නෙ අහපු උට්ටි කවුද කියල හොයල බලන්න ඕනෙ 😅
     
    • Like
    Reactions: Amstrak