මෙන්න අපේ රටේ උගත් ඇමතිලා..
අඩේ සිරාවටම මේ මනුස්සයා මේ අහපු දේ දන්නේ නැද්ද බන්?
ඇයි බන් ඉංග්‍රීසි තේරෙන්නේ නැත්නම් කෙලින්ම කියන්න පුළුවන්නේ ප්‍රශ්නේ සිංහලෙන් අහන්න කියලා.