හබරණ, සීගිරිය, රිටිගල

thedigit2s

Well-known member
  • Oct 3, 2009
    2,793
    3,221
    113
    37
    @ katubedda
    සාමාන්‍යෙන් අලි එළියට එන්නේ මොන වෙලාවට ද? යම්කිසි වෙලාවකින් පස්සෙ එළියට යන්න එපා කියනවා ද?
    අලි හවස 5.00 වෙද්දි කැලෙන් එලියට එනවා ගෙවල් වලට යන්න. ගොඩක් දුර ඉදන් එන උන් නම් හතර හමාර වෙද්දි කලින් පයිනවා, යාලුවෙක්ට ඇගිල්ල තියපන් කියලා. පහ හාමාර විතර පහු උනාට පස්සෙ අලි කොහොමත් කැලෙන් එලියට ඇවිත්. ඉට පස්සෙ උබට පුලුවන් කැලේ ඇතුලට යන්න කිසි අවුලක් නැතිව මොකද කිසිම අලියෙක් කැලේ ඇතුලෙ ඉන්නෙ නැ රෑට. උන් ඔක්කොම ඉන්නෙ ගම්වල.
     
    • Like
    Reactions: CohenLenstra