දැන් උබ ඉදිරිපත් උනාද වචනෙකින් හරි සහයෝගය දුන්නද?නියම සිංහලයා;14225323 said:ස්වාමින්වහන්සේලා මෙවාට යන්න නරකයි,මම අද සිරස 7 ප්රවෘත්ති වලින් දැක්කා එක චිවරදාරියෙක් කුඩයකින් එතන හිටපු පුද්ගලයෙකුට තඩි බානවා,මෙවා දකිනකොට මිනිස්සුන්ට සංඝයා ගැන ලොකු කලකිරිමක් ඇතිවෙනවා-එක බුද්ධ සාසනයට අහිතකරව බලපානවා-ඇත්තටම මේ චිවරදාරියෝ සාසනයේ රැඳිලා ඉඳියි කියලා මම හිතන්නෙ නැ-මෙහෙම අය මහණ කිරිමෙන් වෙන්නෙ සාසනය නැති බංගස්තාන වෙන එක-මෙයාල ගොඩක් මහණ වෙලා ඉන්නෙ වාසි තකා මිස සාසනයේ උන්නතියට නෙමෙයි-සාසනයේ උන්නතියට මහණ උනා නම් මෙහෙම පිචං වෙන්නෙ නැ.......
මහානායක ස්වාමින්වහන්සේලා මෙ ගැන මිට වඩා අවධානයක් යොමු කරන්න ඔන...
කටවහගෙන ඉඳපන් හම්බයෝ ස්වාමීන්වහන්සේලා ඔහොම හරි ඉදිරිපත් වෙන හින්දා තමා සාසනේ මෙහෙම හරි ආරක්ශා වෙන්නේ. අර ඇමෙරිකාවෙන් උබලගෙ නබිතුමා කරපු වල් වැඩ ඔක්ක්ම ඔප්පු කරාම උබල අධිකරනයට ගල් ගැහුවේ. උබලගෙන් තමා අධිකරනයවත් බෙරාගන්න බැරි.




