හමබන්තොට රාජපක්ෂ විද්‍යාලය එකට maths & bio

lasa1106

Member
Apr 26, 2012
626
197
0
හමබන්තොට රාජපක්ෂ විද්‍යාලය එකට maths & bio

උසස් පෙල විභාගයෙන් ගණිත හා ව්ද්‍යා අංශ වලින්
දිවයිනේ 1මු ස්ථාන ලබගත් රාජපක්ෂ විද්‍යාලය .... වීරකැටිය

379301_439587939445281_1583937321_n.jpg
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    උන් දෙන්න සිරාවටම දක්ෂ ඇති බන්
    නැත්නම් ඔහොම වෙන්න විදියක් නෑ
    ඕකත් දේශපාලනීය කරණය වෙයි ද දන්නෙ නෑ
     

    shawije

    Well-known member
  • May 6, 2009
    770
    1,998
    93
    36
    රුහුණේ
    අනේ මන්ද..රටකට ගිය කලක් කියල හිතෙනවා..A/Lප්‍රතිපල පිට උන ඊයේ දවසේ මම ඉගෙනගත්තු ඉස්කෝලේ මල්ලිලා දෙන්නෙක් ලංකාවේ පලවෙනියෝ වෙලා කියල ඇහුවම ඇඩෙන්න තරම් සතුටක් ..දැනුන. නමුත් මම අද දැක්ක ගොස්සිප් 09 අඩවියේ දාල තියන කොමෙන් ටු කිහිපයක්...ඇත්තටම එක දැක්කම හිතට ලොකු කනස්සල්ලක් දැනුන...මත්ස් වලින් 01 වෙච්ච රුසිරු මල්ලි ගැන අපි හොදට දන්නවා..එයා 09 වසරේ ඉද්දි තමයි A/L නිර්දේශය ඉගෙනගන්න පටන් ගත්තේ. ..2010 ඔලිම්පියාඩ් ශ්‍රීලංකා නියෝජනය කල කණ්ඩායමේ හිටිය...එතකොට එයා O/Lඉවර කළා .විතරයි. .මේ තියෙන්නේ ලින්ක් එක....http://www.imo-official.org/participant_r.aspx?id=19822
    ජීව විද්‍යාවන් 01 වෙච්ච මල්ලි කසුන්...එය O/Lවලින් ලංකාවේ 18...දිස්ත්‍රික් 01..එත් මේ මල්ලිලා දෙන්න කරුමෙට ජරා ජීර්ණ වූ ආණ්ඩුවක මහා නියෝජිතයාගේ ගමේ තියන ඉස්කෝලේ ඉගෙනගත්ත...දැන් මිනිස්සු නොඑක් කතා කියනවා. ..එක වලක්වන්න අපිට බෑ ....අතීතයේ සිදු උන දේවල් එක්ක එක සාමාන්‍ය දෙයක්. ....කොහොම උනත් මම මේ ජනතාවගෙන් ආදරයෙන් ඉල්ලනවා ඒ පොඩි එවුන් දෙන්නගේ අසීමිත මහන්සිය සහ උනන්දුව මත පමණක් ලබා ගත් මේ ජයග්‍රහණය හෑල්ලු කරන්න එපා කියල....
     

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    hee

    Abaran Seeya :

    Haffata bola ballo penapi..Rajapakshe Goiyya wenada nomer 1key Colomba eskola wala Redi Gelewwa neda

    hakk hak haa

    Dan ethin bolan colombo school yanawa kiyannath lajja redi adan

    koheda ethin colomba kello kollo AL koranna class yanawa kiyala"room" damokey da lune ringanne dan