අපිනම් මහින්ද එලෙව්වේ ඕවා ගන්නේ නෙවෙයි පොන්ස් :lol::lol::lol: ගිහිලා තව ලතෝනි ත්‍රඩ් දෙක තුනක් දාපන් ඒක හරි හමබන්තොට වරාය චීනෙට විකුනන්ඩනෙ මහින්දව එලෙවුවෙ, බොහොම හොදයි.... ලක්ශ 62කේ මීහරකෙක් වීම ගැන ආඩම්බරයි වගේ... බලපන් අතගාල අo එනවද කියල...