තව එකක්. හදපු සුරිය වැව ක්රීඩාංගනය වත් නඩත්තු කරගන්න බැරුව දඟල දඟල ඉන්න ආණ්ඩුව තව මොනෝ රේල් දාන්න යනවා. මේවා හොඳ විහිලු සෙක්ෂන් එකට දාපන්. 





සම-හරක්ට මෙකක් හැදුවත් වැරදියි,ඔන්න හදන්නෙ නැතුව ඉන්නවනමි කැමතියි , මුන්ට පිස්සු බන්.මොකක් හැදුවත් ඒක රටට,මොකද ඔව හදුවට පස්සෙ නාමල් ගෙදර ගෙනියන්නෙ නැනේ.

සම-හරක්ට මෙකක් හැදුවත් වැරදියි,ඔන්න හදන්නෙ නැතුව ඉන්නවනමි කැමතියි , මුන්ට පිස්සු බන්.මොකක් හැදුවත් ඒක රටට,මොකද ඔව හදුවට පස්සෙ නාමල් ගෙදර ගෙනියන්නෙ නැනේ.







උඹට ඉතින් හැම මගුල හැදුවත් කමක් නැහැනේ. එකෙන් ප්රයෝජනයක් වෙනවද නැද්ද උඹට වැඩක් නැහැ. අන්තිමට කියන්නේ ඕක ආණ්ඩුව යනකොට ගෙදර ගෙනියන්නේ නැහැ කියලනේ. උඹල තමයි නියම සමහරක්.![]()




හා මට කියපන් බලන්ඩ හොදයි කියපු එක දෙයක් පුලුවන්නමි
ඔක්කොම වරදින්ට බැනේ 
ඕක දැම්මට මැච් තියනකොට හොඳයි. නැති කාලෙට? හම්බන්තොට හැම දාම මැච් තියනවා වගේ. බොරු වැඩ තමයි නාමල්ගේත්.![]()
ඒ කතාවෙත් අත්තක් තියනවා තමයි......එත් මචෝ පස්සේ ඔය පාර දික්කරගන්ඩ පුළුවන්නේ....මම බොරුද කිව්වේ කියපන්? මැච් නැති කාලෙට මොනෝ රේල් එකෙන් ඇති වැඩේ මොකක්ද? අනික හම්බන්තොටට හැම දාම මැච් එනවද?![]()



5 කොළඔට මොනෝ රේල් දාන්ඩ හදනව කියන තේරඩි එකේදිත් උබල ඒකටත් බැන්න
namal gedara genianna namalge slli walin newene hadanne
project 1 k karanakota viability 1 balanna one. nathuwa nikan karala wadak na. kochchara effective 1k enwada kiyla. dan blpan iifa 1ta renovate karapu secretrarial station 1ka![]()
මෙචිචර කාලයක් මොනවත් අලුතින් හදන්නෙ නැතුව ඉදලත් රට සංවර්ධනය උනේ නැනේ, මේ පාර මොනව හරි හදල බලමු මොකද වෙන්නෙ කියල
ගේ ගෙමිබො වගේ ඉදල හරි යන්නෙ නැ,සරිව අසුබවාදි වෙන්ඩ එපා 
මෙන්න මේකනම් හොදයි වගේ. බස් එකේ ගාටද්දී යන ගමනත් එපා වෙනවා. දන්නවනේ ලංකාවේ ප්රයිවෙට් බස් !!!!


ඒ තේරඩි එකක් බමිප් කරානමි හොදයි මුන්ගෙ පුරසාරමි බලාගන්ඩ තිබිබ 





අපේ සම-හරක්ට ඔව තේරෙන්නෙ නැ,අලුතින් ෆෝමැටි කරල ගන්ඩ ඔනේ 
තාම පටන් ගත්තෙ නැනේ,නිකන් අදහසක් විතරයි,වැඩිය හිතට ගන්ඩ එපා, කලබල වෙන්ඩත් එපා .මෙචිචර කාලයක් මොනවත් අලුතින් හදන්නෙ නැතුව ඉදලත් රට සංවර්ධනය උනේ නැනේ, මේ පාර මොනව හරි හදල බලමු මොකද වෙන්නෙ කියල
ගේ ගෙමිබො වගේ ඉදල හරි යන්නෙ නැ,සරිව අසුබවාදි වෙන්ඩ එපා
![]()

kalabala wune nam na btowa nikan newe at last hv 2 pay back ne etin ehma salli wiyadam karanokata hoda project walata ewa danna one.
ehema newe mach project 1k karanakota viability assessment karanawa e project 1n ena outcome 1 gana money saving o revenue generation 1 gana. nathuwa boruwata loketa penna hadala wdak na




wadak karanna haduwoth iwarai.. anith ewun karana deyakuth na karana ekata karanna denneth na...![]()




මේකෙ ඉන්න එවුන්ට මොන මගුල කරත් වැරදියි..
airport එක හැදුවට පස්සෙ ඕකෙ යන්න ඕන තරම් මිනිස්සු ඉඳියි






මේක හින්ද තමයි ඔක්කොටම විරැද්ධ වෙන්නෙ 
හමිබන්තොට airport එක හදන එකට,මුන් විරැද්ධ ඒකනේ මචන්.
මෙන්න මෙහෙමයි අපේ උන් හිතන්නෙ
1 හමිබන්තොට airport එක නැ = මොනෝ රේල් එක නැ
2 මොනෝ රේල් එක නැ = ජනාධිපතිතුමා නැ
3 ජනාධිපතිතුමා නැ = ආණ්ඩුව නැ
ආණ්ඩුව නැති වෙචිච ගමන් UNP ආණ්ඩුවක්,රනිල් ජනාධිපති![]()
ඔය විදිහට තමයි මුන්ගෙ මනස කැරකෙන්නෙ හරිම ළාමකයිමේක හින්ද තමයි ඔක්කොටම විරැද්ධ වෙන්නෙ
![]()







ඕක දැම්මට මැච් තියනකොට හොඳයි. නැති කාලෙට? හම්බන්තොට හැම දාම මැච් තියනවා වගේ. බොරු වැඩ තමයි නාමල්ගේත්.![]()


etakota wimal weerawansa highway 1ta wirudda wa katha kareth unp anduwak one welada?
facts athuwa katha karama e faults piliganna. hamoma wirudda oproject 1kaka adupadu kiyanne unp nisa newe. eka therum gatha dawasata gembo wage hithanne kawda kiyla ubatama therei ,ohom hithanawanam katha karla wadak na
gd luck![]()


onna kiwwa moosala kathawak![]()
මේකට හරි සරල උත්තරයක් තියෙන්නෙ,ඒ විමල් ව්රවංශ,මේ උබල
උබලගෙ හැටි අපි දන්නවනේ,කොහොම හරි බලන්නෙ ආණ්ඩුව දෙල් කරල දාන්ඩ,අපි අහුවෙයි ඔවට![]()








un tama unp. ekai mach awula aluthen unp andu hadanna one na tawa tikadawasakin ranil arenna okkoma anduwe. ethakota nidahas pakshe aya seniors la wei
mama nam waradi deta witarai kiyewwe.dan balapan ara kudu dumindaya unp idan radio licence 1ta awa bharathawa maruwa
.man hithanne uba unp ekane anduwata support
waradi de warai kiypan



gd luckඑකක් නෙවේයි 10ක් දාන්න පුලුවන්නම් ඒක වටිනව ඒත් ප්රයොජනයක් තියෙන තැනකට දාන එක තමා වැදගත්,එතකොට තමා ආදායම කෙසේ වෙතත් ඕක හදන්න යන මුදල සහ පසුව නඩත්තු කටයුතු කරන්න සල්ලි හොයන්න පුලුවන්,වැදගත්මදේ තමා ගොඩක් මිනිස්සුන්ට සේවයක් වෙන තැනකට ඕව දාන එක!,"හම්බන්තොටට මොනෝ රේල්" ඕනි කියල හිතෙන එකත් වැඩකට නැති දෙයක්නෙ බන්!සම-හරක්ට මෙකක් හැදුවත් වැරදියි,ඔන්න හදන්නෙ නැතුව ඉන්නවනමි කැමතියි , මුන්ට පිස්සු බන්.මොකක් හැදුවත් ඒක රටට,මොකද ඔව හදුවට පස්සෙ නාමල් ගෙදර ගෙනියන්නෙ නැනේ.
