හම්බන්තොටට මොනෝ රේල්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    තව එකක්. හදපු සුරිය වැව ක්‍රීඩාංගනය වත් නඩත්තු කරගන්න බැරුව දඟල දඟල ඉන්න ආණ්ඩුව තව මොනෝ රේල් දාන්න යනවා. මේවා හොඳ විහිලු සෙක්ෂන් එකට දාපන්. :rofl::P
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    :yes::yes::yes: සම-හරක්ට මෙකක් හැදුවත් වැරදියි,ඔන්න හදන්නෙ නැතුව ඉන්නවනමි කැමතියි , මුන්ට පිස්සු බන්.මොකක් හැදුවත් ඒක රටට,මොකද ඔව හදුවට පස්සෙ නාමල් ගෙදර ගෙනියන්නෙ නැනේ.

    උඹට ඉතින් හැම මගුල හැදුවත් කමක් නැහැනේ. එකෙන් ප්‍රයෝජනයක් වෙනවද නැද්ද උඹට වැඩක් නැහැ. අන්තිමට කියන්නේ ඕක ආණ්ඩුව යනකොට ගෙදර ගෙනියන්නේ නැහැ කියලනේ. උඹල තමයි නියම සමහරක්.:yes:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    :yes::yes::yes: සම-හරක්ට මෙකක් හැදුවත් වැරදියි,ඔන්න හදන්නෙ නැතුව ඉන්නවනමි කැමතියි , මුන්ට පිස්සු බන්.මොකක් හැදුවත් ඒක රටට,මොකද ඔව හදුවට පස්සෙ නාමල් ගෙදර ගෙනියන්නෙ නැනේ.

    namal gedara genianna namalge slli walin newene hadanne:D:P:D;)
    project 1 k karanakota viability 1 balanna one. nathuwa nikan karala wadak na. kochchara effective 1k enwada kiyla. dan blpan iifa 1ta renovate karapu secretrarial station 1ka:D;):D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹට ඉතින් හැම මගුල හැදුවත් කමක් නැහැනේ. එකෙන් ප්‍රයෝජනයක් වෙනවද නැද්ද උඹට වැඩක් නැහැ. අන්තිමට කියන්නේ ඕක ආණ්ඩුව යනකොට ගෙදර ගෙනියන්නේ නැහැ කියලනේ. උඹල තමයි නියම සමහරක්.:yes:

    හොද දේට හොදයි කියන්ඩ ඔනෙ බන්,හා උබ කියපන් බලන්ඩ උබ හොදයි කියපු එක දෙයක් :lol:
    1 අධිවේගි මහා මාර්ගයට බැන්න,
    2 රගහලට බැන්න,
    3 නෙලුමි කුලුනට බැන්න,
    4 හම්බන්තොටට මොනෝ රේල් එකට බනිනව,
    5 කොළඔට මොනෝ රේල් දාන්ඩ හදනව කියන තේරඩි එකේදිත් උබල ඒකටත් බැන්න :lol::lol::lol:

    උබ නමි සර්ව අසුබවාදියෙක් :lol: හා මට කියපන් බලන්ඩ හොදයි කියපු එක දෙයක් පුලුවන්නමි :lol: ඔක්කොම වරදින්ට බැනේ :P
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඕක දැම්මට මැච් තියනකොට හොඳයි. නැති කාලෙට? හම්බන්තොට හැම දාම මැච් තියනවා වගේ. බොරු වැඩ තමයි නාමල්ගේත්. :no:

    මම බොරුද කිව්වේ කියපන්? මැච් නැති කාලෙට මොනෝ රේල් එකෙන් ඇති වැඩේ මොකක්ද? අනික හම්බන්තොටට හැම දාම මැච් එනවද? :no::angry:
    ඒ කතාවෙත් අත්තක් තියනවා තමයි......එත් මචෝ පස්සේ ඔය පාර දික්කරගන්ඩ පුළුවන්නේ....
    :D:D:D:D
     
    Crezy Boy

    Member
    Dec 27, 2011
    705
    85
    0
    Colombo

    5 කොළඔට මොනෝ රේල් දාන්ඩ හදනව කියන තේරඩි එකේදිත් උබල ඒකටත් බැන්න :lol::lol::lol:

    මෙන්න මේකනම් හොදයි වගේ. බස් එකේ ගාටද්දී යන ගමනත් එපා වෙනවා. දන්නවනේ ලංකාවේ ප්‍රයිවෙට් බස් !!!!
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    namal gedara genianna namalge slli walin newene hadanne:D:P:D;)
    project 1 k karanakota viability 1 balanna one. nathuwa nikan karala wadak na. kochchara effective 1k enwada kiyla. dan blpan iifa 1ta renovate karapu secretrarial station 1ka:D;):D

    තාම පටන් ගත්තෙ නැනේ,නිකන් අදහසක් විතරයි,වැඩිය හිතට ගන්ඩ එපා, කලබල වෙන්ඩත් එපා . :lol: මෙචිචර කාලයක් මොනවත් අලුතින් හදන්නෙ නැතුව ඉදලත් රට සංවර්ධනය උනේ නැනේ, මේ පාර මොනව හරි හදල බලමු මොකද වෙන්නෙ කියල :cool: ගේ ගෙමිබො වගේ ඉදල හරි යන්නෙ නැ,සරිව අසුබවාදි වෙන්ඩ එපා :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙන්න මේකනම් හොදයි වගේ. බස් එකේ ගාටද්දී යන ගමනත් එපා වෙනවා. දන්නවනේ ලංකාවේ ප්‍රයිවෙට් බස් !!!!

    මොන පිස්සුද අපේ එවුන් ඒවටත් කැමති නැ,ඒ තේරඩි එකේදි කියුවෙ කොළඔ මෙනෝ රේල් එකේ යන්ඩ මිනිස්සු නැ කියල :lol::lol::lol: ඒ තේරඩි එකක් බමිප් කරානමි හොදයි මුන්ගෙ පුරසාරමි බලාගන්ඩ තිබිබ :lol::lol::lol:
    මුන්ගෙ තියෙන්නෙ නියම තර්ක හමිබන්තොටයි ,කොළඔයි දෙකටම මොනෝ රේල් හරියන්නෙ නැ :shocked::shocked::lol::lol: අපේ සම-හරක්‍ට ඔව තේරෙන්නෙ නැ,අලුතින් ‍ෆෝමැටි කරල ගන්ඩ ඔනේ :P
     
    • Like
    Reactions: maxxaa

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    තාම පටන් ගත්තෙ නැනේ,නිකන් අදහසක් විතරයි,වැඩිය හිතට ගන්ඩ එපා, කලබල වෙන්ඩත් එපා . :lol: මෙචිචර කාලයක් මොනවත් අලුතින් හදන්නෙ නැතුව ඉදලත් රට සංවර්ධනය උනේ නැනේ, මේ පාර මොනව හරි හදල බලමු මොකද වෙන්නෙ කියල :cool: ගේ ගෙමිබො වගේ ඉදල හරි යන්නෙ නැ,සරිව අසුබවාදි වෙන්ඩ එපා :lol:

    gembo wage nam inna one na ath viability nathi project karala sanwardane wenne na:):) kalabala wune nam na btowa nikan newe at last hv 2 pay back ne etin ehma salli wiyadam karanokata hoda project walata ewa danna one.

    harbour wage hadala gal thiyenawada kiyla balannada uba hadanne:P ehema newe mach project 1k karanakota viability assessment karanawa e project 1n ena outcome 1 gana money saving o revenue generation 1 gana. nathuwa boruwata loketa penna hadala wdak na:D;):D
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මේකෙ ඉන්න එවුන්ට මොන මගුල කරත් වැරදියි..
    airport එක හැදුවට පස්සෙ ඕකෙ යන්න ඕන තරම් මිනිස්සු ඉඳියි
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකෙ ඉන්න එවුන්ට මොන මගුල කරත් වැරදියි..
    airport එක හැදුවට පස්සෙ ඕකෙ යන්න ඕන තරම් මිනිස්සු ඉඳියි

    හමිබන්තොට airport එක හදන එකට,මුන් විරැද්ධ ඒකනේ මචන්.
    මෙන්න මෙහෙමයි අපේ උන් හිතන්නෙ
    1 හමිබන්තොට airport එක නැ = මොනෝ රේල් එක නැ
    2 මොනෝ රේල් එක නැ = ජනාධිපතිතුමා නැ
    3 ජනාධිපතිතුමා නැ = ආණ්ඩුව නැ
    ආණ්ඩුව නැති වෙචිච ගමන් UNP ආණ්ඩුවක්,රනිල් ජනාධිපති :lol::lol::lol::lol::lol:
    ඔය විදිහට තමයි මුන්ගෙ මනස කැරකෙන්නෙ හරිම ළාමකයි :lol::lol::lol: මේක හින්ද තමයි ඔක්කොටම විරැද්ධ වෙන්නෙ :P
     
    • Like
    Reactions: rajitha_ks

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    හමිබන්තොට airport එක හදන එකට,මුන් විරැද්ධ ඒකනේ මචන්.
    මෙන්න මෙහෙමයි අපේ උන් හිතන්නෙ
    1 හමිබන්තොට airport එක නැ = මොනෝ රේල් එක නැ
    2 මොනෝ රේල් එක නැ = ජනාධිපතිතුමා නැ
    3 ජනාධිපතිතුමා නැ = ආණ්ඩුව නැ
    ආණ්ඩුව නැති වෙචිච ගමන් UNP ආණ්ඩුවක්,රනිල් ජනාධිපති :lol::lol::lol::lol::lol:
    ඔය විදිහට තමයි මුන්ගෙ මනස කැරකෙන්නෙ හරිම ළාමකයි :lol::lol::lol: මේක හින්ද තමයි ඔක්කොටම විරැද්ධ වෙන්නෙ :P

    etakota wimal weerawansa highway 1ta wirudda wa katha kareth unp anduwak one welada?:D:P:P:D
    facts athuwa katha karama e faults piliganna. hamoma wirudda oproject 1kaka adupadu kiyanne unp nisa newe. eka therum gatha dawasata gembo wage hithanne kawda kiyla ubatama therei ,ohom hithanawanam katha karla wadak na
    gd luck:D;):D
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    ඕක දැම්මට මැච් තියනකොට හොඳයි. නැති කාලෙට? හම්බන්තොට හැම දාම මැච් තියනවා වගේ. බොරු වැඩ තමයි නාමල්ගේත්. :no:

    :rolleyes::rolleyes:
    එක අතකට උබ හරි
    මොකද ඔය පෑතිවල ඔනේ තරම් ඉඩ තියනවා.හොදට පරවල් ටික තම හදන්න ඔනේ
    ඔය යන සල්ලි වලින් කොලඹ ඔක හෑදුවනම් ගොඩක් මිනිස්සුන්ට වටිනවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    etakota wimal weerawansa highway 1ta wirudda wa katha kareth unp anduwak one welada?:D:P:P:D
    facts athuwa katha karama e faults piliganna. hamoma wirudda oproject 1kaka adupadu kiyanne unp nisa newe. eka therum gatha dawasata gembo wage hithanne kawda kiyla ubatama therei ,ohom hithanawanam katha karla wadak na
    gd luck:D;):D

    මේකට හරි සරල උත්තරයක් තියෙන්නෙ,ඒ විමල් ව්රවංශ,මේ උබල :lol:
    උබලගෙ හැටි අපි දන්නවනේ,කොහොම හරි බලන්නෙ ආණ්ඩුව දෙල් කරල දාන්ඩ,අපි අහුවෙයි ඔවට :P
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    මේකට හරි සරල උත්තරයක් තියෙන්නෙ,ඒ විමල් ව්රවංශ,මේ උබල :lol:
    උබලගෙ හැටි අපි දන්නවනේ,කොහොම හරි බලන්නෙ ආණ්ඩුව දෙල් කරල දාන්ඩ,අපි අහුවෙයි ඔවට :P

    anduwa del karanna naraka de nrakai kiyana aya newe. naraka de hodai kiyana aya:D:P:P:D
    mama nam tama vote karalawath na:D:P:D

    uba unp anduwak gana kiwwa nisa man kiyanne. mach dan thiyenne unp anduwak borunam ministerla ganan karala blpan:P:P un tama unp. ekai mach awula aluthen unp andu hadanna one na tawa tikadawasakin ranil arenna okkoma anduwe. ethakota nidahas pakshe aya seniors la wei:D:D mama nam waradi deta witarai kiyewwe.dan balapan ara kudu dumindaya unp idan radio licence 1ta awa bharathawa maruwa:P:P.man hithanne uba unp ekane anduwata support:P waradi de warai kiypan:D:yes::D

    :D;):D gd luck
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,924
    2
    115,990
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    :yes::yes::yes: සම-හරක්ට මෙකක් හැදුවත් වැරදියි,ඔන්න හදන්නෙ නැතුව ඉන්නවනමි කැමතියි , මුන්ට පිස්සු බන්.මොකක් හැදුවත් ඒක රටට,මොකද ඔව හදුවට පස්සෙ නාමල් ගෙදර ගෙනියන්නෙ නැනේ.
    එකක් නෙවේයි 10ක් දාන්න පුලුවන්නම් ඒක වටිනව ඒත් ප්‍රයොජනයක් තියෙන තැනකට දාන එක තමා වැදගත්,එතකොට තමා ආදායම කෙසේ වෙතත් ඕක හදන්න යන මුදල සහ පසුව නඩත්තු කටයුතු කරන්න සල්ලි හොයන්න පුලුවන්,වැදගත්මදේ තමා ගොඩක් මිනිස්සුන්ට සේවයක් වෙන තැනකට ඕව දාන එක!,"හම්බන්තොටට මොනෝ රේල්" ඕනි කියල හිතෙන එකත් වැඩකට නැති දෙයක්නෙ බන්!:)