හම්බන්තොටට මොනෝ රේල්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    හොද දේට හොදයි කියන්ඩ ඔනෙ බන්,හා උබ කියපන් බලන්ඩ උබ හොදයි කියපු එක දෙයක් :lol:
    1 අධිවේගි මහා මාර්ගයට බැන්න,
    2 රගහලට බැන්න,
    3 නෙලුමි කුලුනට බැන්න,
    4 හම්බන්තොටට මොනෝ රේල් එකට බනිනව,
    5 කොළඔට මොනෝ රේල් දාන්ඩ හදනව කියන තේරඩි එකේදිත් උබල ඒකටත් බැන්න :lol::lol::lol:

    උබ නමි සර්ව අසුබවාදියෙක් :lol: හා මට කියපන් බලන්ඩ හොදයි කියපු එක දෙයක් පුලුවන්නමි :lol: ඔක්කොම වරදින්ට බැනේ :P

    බැනපු හැම එකකටම සාධාරණව බැනලා ඇත්තේ.

    1. මම අධිවේගී මාර්ගෙට බැනපු තැනක් පෙන්නපන්. :rolleyes:
    2. රඟහලට බැනලා වෙන්න බැහැ පොඩි විවේචනයක් දාන්න ඇති. :yes:
    3. නෙලුම් කුලුන උඹ කිව්වනේ එකේ අරක මේක ඇතුලේ හදනව කියලා? මම කිව්වනේ එහෙම උනොත් හොඳයි කියලා? ;)
    4. හම්බන්තොට මොනෝ රේල් එක ගැන කියන්න තියෙන්නේ බොරු වැඩක් කියලා තමයි මට. :P:P:rofl:
    5. මීගමුවේ ඉඳලා මොකක්ද විදුලි සෙට් එකක්නේ දානවා කිව්වේ? එක මම කියපු දේ හරිනේ? වැරදිනම් පෙන්නපන්. නොරෙච්චෝලේ හදන්න කලින් මොනාද කිව්වේ? දැන් නොරෙච්චෝලේ මොකෝ වෙලා තියෙන්නේ? මම කියපු දේවල් හරිනේ? :yes:

    හොදයි කියපු ඒවා බලපන් මම කලින් දාපු ඒවා වල.
    :cool::cool:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    එකක් නෙවේයි 10ක් දාන්න පුලුවන්නම් ඒක වටිනව ඒත් ප්‍රයොජනයක් තියෙන තැනකට දාන එක තමා වැදගත්,එතකොට තමා ආදායම කෙසේ වෙතත් ඕක හදන්න යන මුදල සහ පසුව නඩත්තු කටයුතු කරන්න සල්ලි හොයන්න පුලුවන්,වැදගත්මදේ තමා ගොඩක් මිනිස්සුන්ට සේවයක් වෙන තැනකට ඕව දාන එක!,"හම්බන්තොටට මොනෝ රේල්" ඕනි කියල හිතෙන එකත් වැඩකට නැති දෙයක්නෙ බන්!:)

    මුන්ට ඕවා කිව්වට තේරෙන්නේ නැහැ. නාමල් බේබිගේ බේබි ටෝක් වලට වශී වෙලා. හිතන්නේ අපි අවස්ථාවදියෝ කියලා :P:rofl:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,924
    2
    115,991
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මුන්ට ඕවා කිව්වට තේරෙන්නේ නැහැ. නාමල් බේබිගේ බේබි ටෝක් වලට වශී වෙලා. හිතන්නේ අපි අවස්ථාවදියෝ කියලා :P:rofl:

    මොකා ආණ්ඩු කරත් අපිට කමක් නෑ මචන් ඒත් හරි දේට හරි වගේම වැඩකට නැති දේවල් කරන්න යනවනම් ඒවට වැරදි කියන එක තමා නියම දැක්ම කියන්නෙ!:rolleyes:
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    ඕක දැම්මට මැච් තියනකොට හොඳයි. නැති කාලෙට? හම්බන්තොට හැම දාම මැච් තියනවා වගේ. බොරු වැඩ තමයි නාමල්ගේත්. :no:

    හම්බන්තොට මොනෝ රේල් නොහොත් නෙලුම් පොකුන 2 ප්‍රොජෙක්ට්.........:rofl::rofl::rofl::rofl::rofl:
     
    ufo218

    Member
    Oct 29, 2010
    1,435
    48
    0
    hamathanama innawa anywhere
    මොනෝ රේල් වගේ ඒවා දාන්න ඕනේ මලයාසියාවේ, තායිලන්තේ වගේ රටවල් අදීක්ෂණය කරලා. එහෙ ඒවා දාලා තියෙන්නේ මිනිසුන්ගේ ඒදි නෙදා වැඩ ටික ලේසියෙන් පාරේ ට්‍රැෆික් එකේ කාලේ කන්නේ නැතුව ඉක්මනින් යන දෙයක් කරගෙන එන්න. නැතුව මේ අරව මේවා කහනවට නෙමේ. දැන් ඔකේ අරමුණ හම්බන්තොට ඉඳලා සුරිය වැව ක්‍රීඩාංගනයට නේ දාන්න යන්නේ? ඕවා දාලා පලවෙනි දවසේ මැති ඇමතිලා සෙට් එක යයි. ඊට පස්සේ? අපෝ අපේ උන්ගේ කිසිම Feasibility Study එකක් නැහැ. ඕක එක්කෝ හදපන් ගාලු පාරෙවත්. ඔන්න වැඩක්.

    Sirawatama wadagath thanata mul thana denna ona
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    hambantota dala......mokatada banzz.....kolabata dammoth traffic ekawath adu wei.....!! mun okkama reddawal Hambantota dala.......athi wadakuth naa.......!!! practical dewal karanna oni....karannan wale karala wadak naa.....!!!! hambantota kiyak dewal haduwada....athi wade mokakda???
     
    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    onna kiwwa moosala kathawak :angry::angry::angry::angry:

    Machan IFAA ekata Dapu train ekata Mokda WUne
    Onna oya dema ne Wenne Kalpana karala balapan
    Api Ratak Diyunuwenawata Ak amathi Na
    Rate Diyunu Karanna Godak dewal Thiyeddi

    Nikan Sobaneta karana Wada gana Api Nam hela dakinawa
    Mokda ...Ape Bus sewaya Diyunu Karanna barida
    Bus danna barida Hoda sewawak rajayen

    Samahara gamawal Thiyenawa Parak wath Na
    Dan Hamban Thotata Naw Keeyada enne
    Balapan..
    Nikan Apadrade
    Mihiin AIR kocchara paduda balapan?:(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එකක් නෙවේයි 10ක් දාන්න පුලුවන්නම් ඒක වටිනව ඒත් ප්‍රයොජනයක් තියෙන තැනකට දාන එක තමා වැදගත්,එතකොට තමා ආදායම කෙසේ වෙතත් ඕක හදන්න යන මුදල සහ පසුව නඩත්තු කටයුතු කරන්න සල්ලි හොයන්න පුලුවන්,වැදගත්මදේ තමා ගොඩක් මිනිස්සුන්ට සේවයක් වෙන තැනකට ඕව දාන එක!,"හම්බන්තොටට මොනෝ රේල්" ඕනි කියල හිතෙන එකත් වැඩකට නැති දෙයක්නෙ බන්!:)

    ඔනෙ නැ කියල කිසිම දෙයක් නැ ඔහෙම බැලුවොත් ඔක්කොම ඔනෙ නැ අධිවේගි මාර්ගත් ඔනෙ නැ කියපු කටිටිය හිටියනේ කුණු හරපෙන් බැන බැනා.හමිබන්තොට වරායක් හැ‍දෙනව,ගුවන් තොටුපලක් හැදෙනව ඒ එක්කම මොකද වෙන්නෙ කියන දේ අමුතුවෙන් කියන්ඩ ඔනෙ නැනේ.අනික මේක හදනවමයි කියලත් නැ එචිචර කලබල වෙන්ඩ ඔනෙ දෙයක් නෙමේ.ආයෝජනය පුද්ගලික උනොත් මොකද වෙන්නෙ??? හරියට දන්නෙ නැතුව මොකුත් කියන්ඩ බැ නේද? අදහසේ කිසිම වැරැද්ධක් නැ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    බැනපු හැම එකකටම සාධාරණව බැනලා ඇත්තේ.

    1. මම අධිවේගී මාර්ගෙට බැනපු තැනක් පෙන්නපන්. :rolleyes:
    2. රඟහලට බැනලා වෙන්න බැහැ පොඩි විවේචනයක් දාන්න ඇති. :yes:
    3. නෙලුම් කුලුන උඹ කිව්වනේ එකේ අරක මේක ඇතුලේ හදනව කියලා? මම කිව්වනේ එහෙම උනොත් හොඳයි කියලා? ;)
    4. හම්බන්තොට මොනෝ රේල් එක ගැන කියන්න තියෙන්නේ බොරු වැඩක් කියලා තමයි මට. :P:P:rofl:
    5. මීගමුවේ ඉඳලා මොකක්ද විදුලි සෙට් එකක්නේ දානවා කිව්වේ? එක මම කියපු දේ හරිනේ? වැරදිනම් පෙන්නපන්. නොරෙච්චෝලේ හදන්න කලින් මොනාද කිව්වේ? දැන් නොරෙච්චෝලේ මොකෝ වෙලා තියෙන්නේ? මම කියපු දේවල් හරිනේ? :yes:

    හොදයි කියපු ඒවා බලපන් මම කලින් දාපු ඒවා වල.
    :cool::cool:

    යන විදිහටනමි අධිවේගි මර්ගයටත් බනින්ඩ ඇති නැත්නමි හොදයි පරන ඒවා හොයල වැඩක් නැ.
    අනිත් ඒවට බැන්නනේ :lol:
    නොරොචිචෝලේට මේකක්ද කියුවෙ හොදයිද නරකයිද????
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔන්න හම්බන්තොට ඉඳලා ගුවන්තොටුපොළට මොනෝ රේල් එකක් දානවා කිව්වනම් කමක් නැහැ. යකෝ හම්බන්තොට ඉඳලා අකාලෙට එන ක්‍රිකට් බලන්න මොනෝ රේල් දානවලු. හදපු පිට්ටනිය බලාගන්න බැරුව තව මොනෝ රේල්. මුනුත් එහෙයිලු. අනේ බන් උඹල වගේ. :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔන්න හම්බන්තොට ඉඳලා ගුවන්තොටුපොළට මොනෝ රේල් එකක් දානවා කිව්වනම් කමක් නැහැ. යකෝ හම්බන්තොට ඉඳලා අකාලෙට එන ක්‍රිකට් බලන්න මොනෝ රේල් දානවලු. හදපු පිට්ටනිය බලාගන්න බැරුව තව මොනෝ රේල්. මුනුත් එහෙයිලු. අනේ බන් උඹල වගේ. :rofl:

    ඉතින් ගුවන් තොටුපලට හදනව කියලනේ බන් කියල තියෙන්නෙ, ආයේ පොඩිඩක් තේරඩි ඒකේ මුල බලපන්.මම නමි පෙන්නෙ හරියට කියවලත් නැ වගේ ,බැනගෙන ගියාට :D:D
     
    amilanuwanamara

    Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    hoda wedak... :yes:

    but......

    hemaadaama udeta office yanawa train eke dore bohoma amaaruwen ellilaa.. hawasatath enawa e widihatama..... .. train wala puduma senagak... udeta kotuwen bahinne jenta gahagena daadiya peraagena ........ kelaniyaa lagin yanakota supurudu kunu suwadath ekka hemadaama wedata yanawa...

    mona reddakda oka colombo walata daapiyaww.... yahathin wedata wath yanda... :angry: :angry: :angry:
     
    • Like
    Reactions: kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,924
    2
    115,991
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    hoda wedak... :yes:

    but......

    hemaadaama udeta office yanawa train eke dore bohoma amaaruwen ellilaa.. hawasatath enawa e widihatama..... .. train wala puduma senagak... udeta kotuwen bahinne jenta gahagena daadiya peraagena ........ kelaniyaa lagin yanakota supurudu kunu suwadath ekka hemadaama wedata yanawa...

    mona reddakda oka colombo walata daapiyaww.... yahathin wedata wath yanda... :angry: :angry: :angry:

    ඔන්න ඕක තමා මමත් කියන්නෙ...
    :)
     
    • Like
    Reactions: amilanuwanamara

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    ඔය වගේ සේවාවක් ගොඩක්ම වැදගත් වෙන්නේ මහජනයා ගැවසෙන ස්ථාන වලට... මිනිස්සුන්ට අවශ්‍ය ප්‍රවාහන පහසුකම වැඩි කරන්න... ඒත් මගේ පුද්ගලික මතයනම් ඕක හම්බන්තොට ස්ථාපිත කරනවට වඩා කාලෝචිතයි කොළඹ වගේ තදාසන්න ප්‍රදේශයකට මොනෝ රේල් සේවාව අරඹ කරානම්.. මොකද කොළඹ ගොඩක්ම වාහන තදබදය පවතින පලාතක්නේ.... කොහොමුනත් ඉතින් කරන වැඩේ හොඳි ඒත් ගොඩක්ම වැදගත් වෙනෙන් කරන දෙයින් මහජනයාට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් විදියට කරනවානම්....
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    යන විදිහටනමි අධිවේගි මර්ගයටත් බනින්ඩ ඇති නැත්නමි හොදයි පරන ඒවා හොයල වැඩක් නැ.
    අනිත් ඒවට බැන්නනේ :lol:
    නොරොචිචෝලේට මේකක්ද කියුවෙ හොදයිද නරකයිද????

    ඔව් ඇයි අපිට බනින්න උඹෙන් අවසර ගන්න ඕනෙද? :rolleyes::rolleyes:

    ඕවට යොදවන්නේ මහින්දගේ දැවද්දට හම්බුන සල්ලි වත්, මැති ඇමති වරු කුඩු, හොරකම් කරලා හොයාගත්තු සල්ලි වලින් වත් නෙමේනේ? ඕවා ඔක්කොම උඹයි (උඹ රස්සාවක් කරනවද මම දන්නේ නැහැ) මමයි ආණ්ඩුවට ගෙවන බදු වලින් හදනවා නම් ඒවා ගැන අපිට හොයලා බලන්න අයිතියක් නැද්ද? දැන් කියන්න එපා ඕවා ආධාර වලට හම්බුනු සල්ලි කියලා. ඕවා හම්බුනට ඕවා අපිටම උන්ට ගෙවන්න වෙනවා ඩබල් ට්‍රිබල්. නොරෙච්චෝලේ ගැන කලින් කියපු දේවල් නෙමේනේ දැන් වෙන්නේ? හැම දාම කොට උඩ. කියපන්කො ඕකෙන් අපි නොදන්නා දෙයක් වෙනවාද කියලා? ඕක ලාබද පාඩුද කියලා? උඹ මට වැඩිය හොඳට දන්නවනේ. :)

    දැන් ඕක ගැන කියලා මේ මොනෝ රේල් ට්‍රේඩ් එකෙන් පිට යන්න එපා.
    :rofl::P
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඉතින් ගුවන් තොටුපලට හදනව කියලනේ බන් කියල තියෙන්නෙ, ආයේ පොඩිඩක් තේරඩි ඒකේ මුල බලපන්.මම නමි පෙන්නෙ හරියට කියවලත් නැ වගේ ,බැනගෙන ගියාට :D:D

    කියෙව්වා කියෙව්වා. මේකනේ කියලා තියෙන්නේ. මුලින් ක්‍රිකට් බලමු. පස්සේ ගුවන්තොටුපොළ. ඊට වඩා නරකද ඕක කොළඹ කටුනායක හැදුවනම් අර මලයාසියාවේ වගේ RapidKL වගේ දාලා? :yes:

    මම ඔය ගුවන්තොටුපොළ ගැනත් කියන්නම්. ඕක දාපුවම ඕක මිහින් එකේ මෙන් හබ් එක වෙනවා. හම්බන්තොට යටිතල පහසුකම් දියුණු කරන්න හොඳ වැඩක්. හැබැයි ලොකු ඇඩ්වටයිසින් පාරකුත් දෙන්න වෙනවා රුසියාව, උක්රේනය වගේ ලංකාවට ගොඩක් සංචාරකයෝ ගෙන්න ගන්න හම්බන්තොට ප්‍රමෝට් කරන්න. ඒක හොඳ වැඩක්. හම්බන්තොට පළාතේ, පළාත කිට්ටුව ඉන්න මැද පෙරදිග වැඩ කරන කට්ටියටත් මේ ගුවන් තොටුපොල වැදගත් වෙනවා.
    ඕවට තමයි Feasibility Studies කියන්නේ. :yes:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    කියෙව්වා කියෙව්වා. මේකනේ කියලා තියෙන්නේ. මුලින් ක්‍රිකට් බලමු. පස්සේ ගුවන්තොටුපොළ. ඊට වඩා නරකද ඕක කොළඹ කටුනායක හැදුවනම් අර මලයාසියාවේ වගේ RapidKL වගේ දාලා? :yes:

    මම ඔය ගුවන්තොටුපොළ ගැනත් කියන්නම්. ඕක දාපුවම ඕක මිහින් එකේ මෙන් හබ් එක වෙනවා. හම්බන්තොට යටිතල පහසුකම් දියුණු කරන්න හොඳ වැඩක්. හැබැයි ලොකු ඇඩ්වටයිසින් පාරකුත් දෙන්න වෙනවා රුසියාව, උක්රේනය වගේ ලංකාවට ගොඩක් සංචාරකයෝ ගෙන්න ගන්න හම්බන්තොට ප්‍රමෝට් කරන්න. ඒක හොඳ වැඩක්. හම්බන්තොට පළාතේ, පළාත කිට්ටුව ඉන්න මැද පෙරදිග වැඩ කරන කට්ටියටත් මේ ගුවන් තොටුපොල වැදගත් වෙනවා.
    ඕවට තමයි Feasibility Studies කියන්නේ. :yes:

    සැර වැඩිද මන්දා ?