හොද දේට හොදයි කියන්ඩ ඔනෙ බන්,හා උබ කියපන් බලන්ඩ උබ හොදයි කියපු එක දෙයක්
1 අධිවේගි මහා මාර්ගයට බැන්න,
2 රගහලට බැන්න,
3 නෙලුමි කුලුනට බැන්න,
4 හම්බන්තොටට මොනෝ රේල් එකට බනිනව,
5 කොළඔට මොනෝ රේල් දාන්ඩ හදනව කියන තේරඩි එකේදිත් උබල ඒකටත් බැන්න
උබ නමි සර්ව අසුබවාදියෙක්හා මට කියපන් බලන්ඩ හොදයි කියපු එක දෙයක් පුලුවන්නමි
ඔක්කොම වරදින්ට බැනේ
![]()
බැනපු හැම එකකටම සාධාරණව බැනලා ඇත්තේ.
1. මම අධිවේගී මාර්ගෙට බැනපු තැනක් පෙන්නපන්.

2. රඟහලට බැනලා වෙන්න බැහැ පොඩි විවේචනයක් දාන්න ඇති.

3. නෙලුම් කුලුන උඹ කිව්වනේ එකේ අරක මේක ඇතුලේ හදනව කියලා? මම කිව්වනේ එහෙම උනොත් හොඳයි කියලා?

4. හම්බන්තොට මොනෝ රේල් එක ගැන කියන්න තියෙන්නේ බොරු වැඩක් කියලා තමයි මට.



5. මීගමුවේ ඉඳලා මොකක්ද විදුලි සෙට් එකක්නේ දානවා කිව්වේ? එක මම කියපු දේ හරිනේ? වැරදිනම් පෙන්නපන්. නොරෙච්චෝලේ හදන්න කලින් මොනාද කිව්වේ? දැන් නොරෙච්චෝලේ මොකෝ වෙලා තියෙන්නේ? මම කියපු දේවල් හරිනේ?

හොදයි කියපු ඒවා බලපන් මම කලින් දාපු ඒවා වල.







