හම්බන්තොට'සුදුඅලියා හෙවත් හම්බන්තොට වරය&

VODDA

Member
Apr 9, 2011
68
18
0
හම්බන්තොට වරාය හදල නිකන් වහල දැම්ම කියමුකෝ...එතකොට මීට ඉස්සෙල්ල තිබ්බ ආන්ඩු වරයාක් තියා ලිදක්වත් හැදුවද? :eek::eek::eek::eek:

උබලගේ අම්මා උබලගේ තාත්තා බදිනකොට දීපු දෑවැද්දෙන් හැදුවනම්
හිතෙන වෙලාවට වහලා දැම්මට කමක් නැහැ :lol::lol::lol::lol::lol:
අපිට පාන්ද නේ
 
issi

Member
May 4, 2006
4,155
31
0
Battaramulla
උබලගේ අම්මා උබලගේ තාත්තා බදිනකොට දීපු දෑවැද්දෙන් හැදුවනම්
හිතෙන වෙලාවට වහලා දැම්මට කමක් නැහැ :lol::lol::lol::lol::lol:
අපිට පාන්ද නේ
hahahaha... දවසේ කියමන!! :lol::lol::lol:
 
DJT_Online

Active member
  • Jul 7, 2007
    643
    64
    28
    හම්බන්තොට වරාය හදල නිකන් වහල දැම්ම කියමුකෝ...එතකොට මීට ඉස්සෙල්ල තිබ්බ ආන්ඩු වරයාක් තියා ලිදක්වත් හැදුවද? :eek::eek::eek::eek:

    හරිම සැහැල්ලුවෙන් වෙන කෙනෙක් පිට දාලා තව කෙනෙක්ව සුද්ද කරා නේද?? :no::no::no::no:
     
    reshadie

    Well-known member
  • Oct 9, 2008
    4,383
    203
    63
    හම්බන්තොට වරාය හදල නිකන් වහල දැම්ම කියමුකෝ...එතකොට මීට ඉස්සෙල්ල තිබ්බ ආන්ඩු වරයාක් තියා ලිදක්වත් හැදුවද? :eek::eek::eek::eek:
    itin mahajanathaawage salli mewage boru wada walata naasthi nokarapu e aandu kochchara honda da neda :eek:
     
    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    හැම රෙද්දම හම්බන්තොටට ඔබන්න ගියා ඔහොම තමා :lol: මෙහෙම අයටනෙ කට්ටිය උඩ පැනගෙන චන්දෙ දුන්නෙ :lol:
     
    reshadie

    Well-known member
  • Oct 9, 2008
    4,383
    203
    63
    හැම රෙද්දම හම්බන්තොටට ඔබන්න ගියා ඔහොම තමා :lol: මෙහෙම අයටනෙ කට්ටිය උඩ පැනගෙන චන්දෙ දුන්නෙ :lol:
    hikz :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: thaama hinaa
     
    VODDA

    Member
    Apr 9, 2011
    68
    18
    0
    හැම රෙද්දම හම්බන්තොටට ඔබන්න ගියා ඔහොම තමා :lol: මෙහෙම අයටනෙ කට්ටිය උඩ පැනගෙන චන්දෙ දුන්නෙ :lol:

    ඔයත් දුන්නා නේද ?:lol::lol::lol:
     
    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    හම්බන්තොට රස්නෙ වැඩි හින්දා හම්බන්තොටත් නුවරඑළියක් කිරීමේ දැවැන්ත වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට මුල් ගල තියයි තව ටික දවසකින්.............
    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: jannuse

    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    හම්බන්තොට රස්නෙ වැඩි හින්දා හම්බන්තොටත් නුවරඑළියක් කිරීමේ දැවැන්ත වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට මුල් ගල තියයි තව ටික දවසකින්.............
    :lol::lol::lol::lol::lol::lol::lol:

    Fatta kathawa. ;)
     
    • Like
    Reactions: DJT_Online