හම්බන්තොට අපරාදය

Darkline

Well-known member
  • Jun 22, 2018
    221
    139
    63
    :P
    මේ ආණ්ඩුව ගැන හෝ මේ පාලනය ගැන නොවෙයි මම මේ කියන්න යන්නේ. මං මේ කියන්නේ කතාවක්, මේක කියෝලා ඉන්ඩ.

    ලංකා කියන ඔයැයිගෙ තාත්තා පරම්පරාවෙන් ආපු ඉඩමක බිල්ඩිමක් ගහල රෙදි කඩයක් ගහන්න අදහස් කරනව. හැබැයි සල්ලි නෑ. ණයක් ගත්තට ගෙවන්න ක්‍රමේකුත් නෑ. තියෙන එකම ක්‍රමේ තමයි ණය අරන් බිල්ඩිම ගහලා දාන රෙදි කඩේ ආදායම.. ඉතින් රෙදි කඩේ නැගලා යයි, නැගලා ගියාම ඒ ආදායමෙන් ණයත් ගෙවල රෙදි කඩේකුත් ලැබෙයි කියල ලංකා කියන ඔයාලාගේ තාත්තා පළාතෙම තියෙන කඩේක ඉන්දියා කියන අයිතිකාරයෙක්ගෙන් ණයයි බිල්ඩිම හදාගන්නයි උදවුයි ඉල්ලනව. පළාතේ තව රෙදි කඩයක් දැම්මොත් තමංගෙ බිස්නස් කැඩෙන නිසා ඉන්දියා කියන මිනිහා බෑ කියනව.

    ඔයාගේ තාත්තා අතඅරින්නෙ නෑ,බිල්ඩිම ගහල රෙදි කඩේ දාගන්න ඕනෙ නිසා, ඔයාගෙ තාත්තා හොයාගන්නවා වෙන පලාතක කෙනෙක්, මිනිහත් හෙන බිස්නස් කාරයා, මිනිහගෙ නම චීනා.. ඔයාගෙ තාත්තා ගිහින් ඒ චීනා කියන මිනිහාගෙන් ණයක් ඉල්ලගෙන, උදවුත් අරගෙන, ණයට ලොකූ... බිල්ඩිමක් ගහනව. ගහල කඩේ දානව.

    නමුත් අර මුලින්ම ණය ඉල්ලපු එහාපැත්තේ තියෙන බිල්ඩිමේ අයිතිකාර ඉන්දියා කියන එකා උගේ කඩේ හෙන ඩිස්කවුන්ට දෙනව... සහන ගොඩාක් දෙනව.. ඒ අතරෙ ඔයාගේ තාත්තාට ණය දීපු මිනිහත් තාත්තාට ණය ගෙවාගන්න බැරි තත්ත්වයකට පත් කරලා පොඩි ගේමක් ගහලා බිල්ඩිමයි, බිස්නස් එකයි දෙකම අයිති කරගන්න, තමන්ගෙ කනෙක්ෂන් පාවිච්චි කරල කඩේට බිස්නස් නැතිවෙන්න වැඩ කරනව, විශේෂයෙන්ම රෙදි ගන්න මිනිස්සුන්ටත් ඔයාලගෙ තාත්තා දාපු කඩෙන් බඩුගන්න එපා කියනව, පළාතේ අනික් කඩකාරයින්ටත් දැනුම් දෙනවා ඉතින් උනුත් අර බලවත්, චීනා කියන ඔයාලාගෙ තාත්තාට ණය දීපු එකාගෙ කීමටයි, තමංගෙ බිස්නස් රැකගන්නයි, තමංගෙ කඩවල ලොකු ඩිස්කවුන්ට් එක්ක පහසුකම් ගොඩක් දීල රෙදිවල ගනන් බස්සනව. දැන් තාත්තා හෙන අමාරුවෙ වැටිල ඉන්නෙ, කරගන්න දෙයක් නැතිව තියෙන සේසත හූර හූර ණය ගෙවනව.

    ඔය අතරෙ තාත්තාගෙ සහෝදරය දවසක් රෑ අඩියක් ගහල ආප්පයක් කාලා ඉන්න අතරෙ පරණ කතාවකට කොන්තරයක් ඇති කරගෙන තාත්තාට සෙට් එකක් දම්මල ගේමක් දෙනව, අන්තිමේ තාත්තාව රෝහල් ගත කරනව, තාත්තා ඇඳට වැටෙනව. ඊට පස්සෙ ඔප්පු තිරප්පුවල හැටියට, තාත්තා කෙලින් වෙනකං, අය්යට දේපල පාලනය පැවරෙනව.

    දැන් හරි වැඩේ... මොකද වෙන්නෙ කවුරුත් බඩු ගන්න එන්නෙ නැහැ තාත්තාගෙ කඩේට.. අවසානෙ වැඩ බලන අය්යට ණය ගෙවාගන්ඩ බැහැ, ලක්ෂ ගාණක වාරික එන්නෙ, පොලී හිටන් එක්ක වැදිල. දැන් ණය දීපු එකාට කොහොම හරි සල්ලිත් ඕනෙ, ඌ එක්ක සෙල්ලම් බෑ. අවසානෙදි මොකද කරන්නෙ හදපු බිල්ඩිමයි ඒකෙ බඩුයි එක්ක ඔක්කොම ඌටම බද්දට දීලා හූල්ල හූල්ල ඉන්නව.

    දැන් ඔයාගෙ තාත්තා ලෙඩ ඇඳේ ඉඳං කඩේ දුන්නයි කියල සහෝදරයට බයිනවා, ඔයත් බයිනව, ඔයාගෙ අම්මත් බයිනව, නෑදෑයොත් බයිනව සේරම බයිනව. ඕකෙ මුලින්ම ණය දෙන්න බැහැ කිව්වෙ ඉන්දියාව, ස්මාර්ට් එකා ණය දීපු එකයි. ඒ තමයි චීනා.. මෙතන සාපේක්ෂව මෝඩ කෙනා තමයි කඩේ ආදායමෙන්ම ණය ගෙවන්න පුලුවන් කියන බලාපොරොත්තුවෙන්, තිබ්බ වටිනා පරම්පරා ඉඩමක ණයට අරන් කඩේ දාපු ඔයාගේ ලංකා කියන තාත්තා. පරම්පරා ඉඩම විකිණුවාට බණින නෑදෑයෝ තමා ලංකාවාසී ජනතාව. විකුණපු එකා නොහොත් සහෝදරයා තමයි මේ ආණ්ඩුව.
     
    Opadupa Wayikkiya

    Junior member
  • Apr 15, 2018
    95
    18
    8

    හරි තාත්තේ ණය ගෙවන්නම්, පවුලේ අයවත් හොදින් බලාගන්නම් කියලා අරන් කරගන්න බැරුව විකුණන එක වැරදිනේ බන්. පවුලේ එවුන්වත් වික්කොත් කන්න බොන්න දෙන්න බෑ කියලා ඒ සහෝදරයා :shocked::shocked:
     
    Last edited:

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    හරි පාලකයෙක් හොයාගෙන පත් කරගනිනිකෝ , මේ තියන දුෂණය අඩුම 75% අඩු කරොත් මේ ටික නැවත ගන්න පුලුවන් අපිට . උබල මේ ඉන්න එල හරක් එක්ක මේවා ගැන කතා කර කර අවුරුදු 100 හිටියත් ප්‍රථිපලය මේ තත්වයටත් වඩා බරපතල වෙනවා මිසක් හොදක් වෙන්නේ නෑ. ටෝක් දෙන්න කොටියක් ඉන්නවා ජන්දේ දවසට අමුම අමු පොල් බූරුවෝ සෙට් එකක් පත් කරගන්න ජන්දේ දෙනවා.

    Our people will have to be productive and should export products they produce. Stopping sending untrained laborers and sending high salaried skill labor out will bring better money.
    But first thing is to eradicate laziness of people.
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    හම්බන්තොට අපරාදය 07-29-2018 02:45 AM linda langa gaanioyada?
    හම්බන්තොට අපරාදය 07-29-2018 02:42 AM gotata baya aiochchara?
    හම්බන්තොට අපරාදය 07-29-2018 02:40 AM etha kota ranilwkunanaewa
    hari kiyalada umba kiyanne?
    හම්බන්තොට අපරාදය 07-29-2018 02:38 AM maath asa na premayen
    wen wee palaa yanna
    හම්බන්තොට අපරාදය 07-29-2018 02:36 AM upan ratata garahanna
    epa

    මොන ජිවිත ද මන් මේවා හියෝ සල්ලි එකම එකා කපාගෙන ගිහින් -1 උබැළා ජිවිත ගැන අනුකම්පා කරන්න තමයි තියෙන්නේ