හම්බන්තොට එවුන්ට කෙලලා නේද බන්

monson

Well-known member
  • May 7, 2007
    25,656
    28,694
    113
    “හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් අවශ්‍යකරන ඉඩම් පහසුකම් සොයා දෙන්න මට වගකීමක් පැවරුනා. ජනතාවට අසාධාරණයක් සිදු නොවන අයුරින් එම කටයුතු සඳහා මම උදව් කරනවා. කොහොමත් හම්බන්තොටට කර්මාන්තශාලා එන්න ඔනේ.. මේ පැත්ත තවත් සංවර්ධනය වෙන්න ඔනේ..මගේ විරෝධයක් නැහැ ඒකට.”

    : හම්බන්තොට දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමල් රාජපක්ෂ

    - http://nethnews.lk/article/34158
     

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    ඉස්සර නං චීන කොලනි, දෑන් චීන ආයෝජන පෝර්ට් සිටිය උනත් දෑන් පරිසර හිතකාමී උනානේ. . .

    කන්න ඕන උනාම කබරයා චිකන් ඩෙවල් දාන එක කලාවක් නං හූඈන්පි උන් එකේ මාස්ටර් චෙෆ් ලා වෙති
     

    Dark M

    Well-known member
  • Mar 4, 2016
    656
    326
    63
    35
    Italy
    Ai bn mechchara minissu marana rate oya ponna raniyawa maranne natte kauruth. Oya hukannawa marala hire giyath pau na bn pin hamba wenne.
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    15871640_1250505584985490_6812501648814744254_n.jpg

    muw3a nam arala dammath ekai :D
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ජනවාරි 8 වැනිදා වෙනසක් කොරන්න ගිය අම්බරුවන්ට, රට පාවලා දීමේ දෙවර්ශපූර්ණය සමරන්න අමතක වෙලාද?
    එතකොට පබයට චන්දෙ දුන්න එකෙක්වත් නැද්ද?
    රට ගැන නොව බඩ ගැන හිතපු, නමට සිංහල වූ ගුණමකු අමනයන්ට වෙනස කොරලා දැන් සනීපද?
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඔන්න මහින්දගේ මොලේ තරම. හම්බන්තොට කර්මාන්ත වල යකඩ උණු කෙරුවම එකේ රස්නේ නුවරට එනවලු. හම්බන්තොට තෙල් පිරිපහදුවක් හැදුවම එකේ රස්නෙයි දුමයි නුවර එලියට එනවලු. වාහන නිෂ්පාදන කර්මාන්තය ලංකාවට ගැලපෙන්නේ නැහැලු. බලලම තීරණය කරපල්ලකෝ මුගේ මොලේ තරම.:lol:


     

    monson

    Well-known member
  • May 7, 2007
    25,656
    28,694
    113
    ඔන්න මහින්දගේ මොලේ තරම. හම්බන්තොට කර්මාන්ත වල යකඩ උණු කෙරුවම එකේ රස්නේ නුවරට එනවලු. හම්බන්තොට තෙල් පිරිපහදුවක් හැදුවම එකේ රස්නෙයි දුමයි නුවර එලියට එනවලු. වාහන නිෂ්පාදන කර්මාන්තය ලංකාවට ගැලපෙන්නේ නැහැලු. බලලම තීරණය කරපල්ලකෝ මුගේ මොලේ තරම.:lol:




    Mara karanakota hondaaai
    :rofl:

    SLPA Chairman Saliya Wickramasuriya and Vice Chairman Priyath Bandu Wickrama signed the Contract Agreement with the President of China Harbour Engineering Ltd Dr. H. U. Jianhua at Temple Trees yesterday.

    Under the first phase of the project, an industrial port with a 1,000m jetty and an oil refinery estimated to cost US$1 billion will be constructed at Hambantota. The proposed port will stimulate development of harbour-related industries such as ship repairs, ship building, bunkering, break bulk, power generation and a free trade zone.

    2007/03/13/ dailynews

    - http://archives.dailynews.lk/2007/03/13/news02.asp

    Mar 15, 2014 (LBO) – Sri Lanka Ports Authority is in discussions with an Australia based firm to set up a liquefied natural facility to drive an industrial zone in Hambantota instead of coal, an official said. SLPA chairman Priyath Wickrama said several heavy industries in the port initially planned to use coal, which could involve burning up to 300 metric tonnes of the fossil fuel per day.

    - http://www.lankabusinessonline.com/sri-lanka-hambantota-port-industries-to-be-powered-by-lng/