හම්බන්තොට එවුන්ට කෙලලා නේද බන්

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,188
    20,802
    113
    හස්තිශෛලපුර
    15825744_10211481704862515_7303524210119654546_n.jpg

    munta nam ghehuwata kamak ne

    :yes: redi natiwa yawanna tibbe harak dennawa. Hambantota deshapaluwek awanam kamak na..
     
    • Like
    Reactions: Shadow.Walker

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    :yes: redi natiwa yawanna tibbe harak dennawa. Hambantota deshapaluwek awanam kamak na..

    එකනේ සජිත් අවනම් උස මිටි බලල ජොබ් ටිකක් දෙනවා sure :rofl:
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    මොකා මොනවට ගහ මරාගත්තත් ඒ හැම එකටම හාමුදුරු වරු ඉස්සර කරගෙන සිව්රු අස්සේ හැංගෙන එක ගැන උඹල මොකෝ හිතන්නේ. සිංහල බවුද්ද කෙනෙක් විදියට මටනම් හෙන අවුල්. මොකද මේවා ජාත්‍යන්තර මීඩියා වල යනකොට වෙන රටවල් වල උන හිතන්නේ ලංකාවේ හාමුදුරුවරු ඔක්කොම ඔහොමයි කියලා.. තම්බි උන පුකෙනුත් හිනාවෙනවා ඇති.
    ඇත්ත තමා. ඕන කම්න්ම කරන්නෙ සිවුරක් ඉස්සරහට දාල හාමුදුරුවන්ට ගැහුව කියනව. නැත්තන් සායක් ඉස්සරහට දාල කෙල්ලන්ට ගැහුව කියනව.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,498
    21,021
    113
    Panadura
    reputation_neg.gif
    හම්බන්තොට එවුන්ට කෙලලා... 01-07-2017 08:46 PM ane ponnayo thoge jaathiyatamane tho me garahanne awalama

    ඇයි තොත් ඒ ලක්ෂ 62 කට ඇතුලත් ද?
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    කණ්ඩලම හෝටලේ හදද්දිත් ඔහොම තමයි.
    "දඹුල්ල විනාශ වෙනවය අරකය මේකය" කිය කිය මැරෙන්න හැදුවා.
    දැන් ලෝකෙ හොඳම පරිසර හිතකාමී හෝටල්වලින් එකක්.සම්මාන පිට සම්මාන ලැබෙනවා.
    ගමේ එවුං බරගානක් ජීවත් වෙන්නෙ ඒකෙ රස්සාවලින්

    :lol::lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ක‍ටුනායක, බියගම නිදහස් වෙළඳ කලාප , කණ්ඩලම හෝටලය දාපු කාලෙත් ඔහොමයි අපේ හාන්දුරුවනේ. ඒත් අවාසනාවට ඒ කාලේ රාජපස්සලා හිටියේ නෑ සටන මෙහෙයවලා ක‍ටුනායකට, බියගමට, දඹුල්ලට වෙච්ච හානියෙන් රට මුදෝ ගන්න. මේ සිංහල හැතිකරේ කුඹුරකට වෙලා කඹුර කඹුර ඉන්නේ නැතුව ක‍ටුනායක බියගම වෙළඳ කලාප වල දස් දහස් ගානක් රස්සා කරන්නේ අපේ හාන්දුරුවනේ රටේ කරුමෙට හාන්දුරුවනේ. ඉස්සරහට හම්බන් තොටටත් එහෙමයි.
     
    • Like
    Reactions: Shadow.Walker

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    ක‍ටුනායක, බියගම නිදහස් වෙළඳ කලාප , කණ්ඩලම හෝටලය දාපු කාලෙත් ඔහොමයි අපේ හාන්දුරුවනේ. ඒත් අවාසනාවට ඒ කාලේ රාජපස්සලා හිටියේ නෑ සටන මෙහෙයවලා ක‍ටුනායකට, බියගමට, දඹුල්ලට වෙච්ච හානියෙන් රට මුදෝ ගන්න. මේ සිංහල හැතිකරේ කුඹුරකට වෙලා කඹුර කඹුර ඉන්නේ නැතුව ක‍ටුනායක බියගම වෙළඳ කලාප වල දස් දහස් ගානක් රස්සා කරන්නේ අපේ හාන්දුරුවනේ රටේ කරුමෙට හාන්දුරුවනේ. ඉස්සරහට හම්බන් තොටටත් එහෙමයි.
    :rofl::yes::yes::yes::dull:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,188
    20,802
    113
    හස්තිශෛලපුර
    කණ්ඩලම හෝටලේ හදද්දිත් ඔහොම තමයි.
    "දඹුල්ල විනාශ වෙනවය අරකය මේකය" කිය කිය මැරෙන්න හැදුවා.
    දැන් ලෝකෙ හොඳම පරිසර හිතකාමී හෝටල්වලින් එකක්.සම්මාන පිට සම්මාන ලැබෙනවා.
    ගමේ එවුං බරගානක් ජීවත් වෙන්නෙ ඒකෙ රස්සාවලින්

    :lol::lol::lol:

    :yes: paw ban ARA minissu. Unwa modainta andawala, kade yawala deshapaluwo goda yanawa..
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,615
    113
    ඉන්දියන් හුචක්කු ...ඕවා වැල්ලේ වලදාපන්

    උබේ අම්ම ලෙඩ වෙලා පන අදිනකොට ඕකක් ඕන වෙයි එක නිසා පරිස්සමෙන්​
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,212
    18,851
    113
    අදාල නෑනේ
    ක‍ටුනායක, බියගම නිදහස් වෙළඳ කලාප , කණ්ඩලම හෝටලය දාපු කාලෙත් ඔහොමයි අපේ හාන්දුරුවනේ. ඒත් අවාසනාවට ඒ කාලේ රාජපස්සලා හිටියේ නෑ සටන මෙහෙයවලා ක‍ටුනායකට, බියගමට, දඹුල්ලට වෙච්ච හානියෙන් රට මුදෝ ගන්න. මේ සිංහල හැතිකරේ කුඹුරකට වෙලා කඹුර කඹුර ඉන්නේ නැතුව ක‍ටුනායක බියගම වෙළඳ කලාප වල දස් දහස් ගානක් රස්සා කරන්නේ අපේ හාන්දුරුවනේ රටේ කරුමෙට හාන්දුරුවනේ. ඉස්සරහට හම්බන් තොටටත් එහෙමයි.

    LOL_SEEN
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181

    :D:D:D
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    උබේ අම්ම ලෙඩ වෙලා පන අදිනකොට ඕකක් ඕන වෙයි එක නිසා පරිස්සමෙන්​

    Hambanthota port eke strike eka welawe Navy eken kapu ewunwa hospital genichcheth oya Indian Ambulance thamai
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    අපේ හාන්දුරුවනේ දැන් මේ රටේ ඉන්නේ ජාති දෙකයි එකක් රටට ආදරේ ජාතිය අනික රටට ආදරේ නැති ජාතිය. පලමුවත් මේ රට මගේ, දෙවනුවත් මේ රට මගේ තෙවනුවත් මේ රට මගේ.. මේ රට කන්න පුලුවන් මට විතරයි හාන්දුරුවනේ. රටට ආදරේ ජාතිය බහින්ඩ පාරට. මේ එක එක පරට්ටියන්ගේ පුත්තුන්ට කොහොමද යකෝ හම්බන්තොට මිනිස්සුන්ට ජොබ් දෙන්න නිදහස් වෙළඳ කලාප හදන්න හයිය. මේ දෙමල්ලු ටිකයි හම්පඩ තම්බි ටිකයි පර සිංහල හැත්තයි මාව එලෙවා හාන්දුරුවනේ. ලංකාව දියුනුවෙන්න ඕනේ රාජපස්ස සිරි ලන්කන් මොඩල් එකට මිසක් සිංගප්පූරු මොඩල් එකකට හරි චීනමොඩල් එකකට හරි නෙමෙයි. මෙහෙම වෙළඳ කලාප හැදුවම ලංකාව දියුණු කරන්නේ කොහොමද යකොව්.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World

    :shocked: