ලස්සන ෆොටෝ ටික මචන්. හොඳ ට්‍රිප් එකක් ගිහින් වගේ පේනවා 
අපිත් ගියා මාර්තු 25 වගේ කතරගම ඔය රූට් එකේම. එහෙම ගිහිල්ලා නුවර-එලියෙත් ගිහින් කොළඹ ආවා. හොඳ ගණන් ට්‍රිප් එක ගිහින් ආවට පස්සේ.
හොටෙල් එකත් හරිම ලස්සන තැනක් වගේ. ආයෙ යන වෙලාවක ගිහින් බලන්න ඕනේ.

Rep +5

Last edited:
thxx machan.. rep+