තව තව මේ වගේ වැඩ කරන්න .. ඔන්න 7 කින් මම සැලකුවා![]()
koo waraya,,, mathhala airport eka kurullo elwana guwan yanaaaaaaaaaaaaaa

GREAT.....................shots....thanks for sharing..
![]()
මචං. කිරි වෙහෙර මම දැනට ගිහිල්ල තියෙන හැම තැනකින්ම ගොඩාක්ම ආස කරන තැනක්. අපි ගිය වෙලාවෙ අපිට මාරම සහනයක් දැනුන. ජීවිතේ කවදාවත් එච්චට සහනයක් මට දැනිල නැහැ. අපි හැමෝම කතා කරන්නෙ වත් නැතුව බලාගෙන හිටිය පැය දෙකක් විතර එතනට වෙලා. බුදුරජාණන් වහන්සේගෙ ධාතු තැන්පත් කරල තියෙන තැන් වලට ගියාම ඒ වගේ දැනීමක් එනව ලු. මම පස්සෙ දැනගත්තෙ. ඔයාලටත් දැනිල ඇති.


EKA ATHTHA MACHAN..