හම්බන්තොට ජාත්‍යන්තර වරාය 🚢⚓🛳️

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,376
    6,541
    113
    good post
    දැන් ඕක අවුරුදු 99 ක් විතර බදු දීලා නෙ ඒකෙ කොටසක් ගෙවල ඉතුරුටික මාසිකව ලැබෙනවද? අපිට ආදායමක් එන විදිහ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,614
    125,093
    113
    දෙහිවල
    good post
    දැන් ඕක අවුරුදු 99 ක් විතර බදු දීලා නෙ ඒකෙ කොටසක් ගෙවල ඉතුරුටික මාසිකව ලැබෙනවද? අපිට ආදායමක් එන විදිහ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද.
    මෙ සම්බන්දව නම් මචන් මම තොරතුරු නොදනි
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,486
    113
    Heaven :p
    1. නැවෙන් ඔය වාහන බාන්නෙ කොහොමද බිමට?

    2. ඩ්‍රයිව් කරගෙන නම් එන්නෙ නැවේ ඉදල, එතකොට ඔය හැම වර්ගෙම වාහන බාන්න කොලිෆයිඩ් වෙන්න වගෙ ඕන සීන් එකක් තියෙද

    3. ඕව ඩ්‍රයිව් කරගෙන නැවේ ඉදන් බිමට බානකොට, පටවනකොට වාහනෙ ඩැමේජ් උනොත් මොකද වෙන්නෙ?

    4. ඕව නැවෙන් බාන්න වරායෙ වෙනම සෙට් එකක් ඉන්නවද ලංකාවෙ උන් ( ඩ්‍රයිවර්ස්ල)

    ඔබේ අවදානය පිණිසයි @Walter White
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,614
    125,093
    113
    දෙහිවල
    1. නැවෙන් ඔය වාහන බාන්නෙ කොහොමද බිමට?

    2. ඩ්‍රයිව් කරගෙන නම් එන්නෙ නැවේ ඉදල, එතකොට ඔය හැම වර්ගෙම වාහන බාන්න කොලිෆයිඩ් වෙන්න වගෙ ඕන සීන් එකක් තියෙද

    3. ඕව ඩ්‍රයිව් කරගෙන නැවේ ඉදන් බිමට බානකොට, පටවනකොට වාහනෙ ඩැමේජ් උනොත් මොකද වෙන්නෙ?

    4. ඕව නැවෙන් බාන්න වරායෙ වෙනම සෙට් එකක් ඉන්නවද ලංකාවෙ උන් ( ඩ්‍රයිවර්ස්ල)

    ඔබේ අවදානය පිණිසයි @Walter White
    1. මුලින් රැම්ප් එක දාල පියර් එකට ඩ්‍රිව් කරන් එන්නෙ.. මගෙ නුලක් ඇති ඔකට..
    2. ඔව්.. තෝරලා ගන්නෙ කාර් නැතුව අනිත් ඒවට
    3. හැම වාහනේකට සර්වෙ එකක් කරනවා.. තව ඉන්සූරන්ස් කරලා තියෙන්නෙ..
    4. ඔව්.. දැනට හම්බා වැඩ බලන්නෙ Hambanthota Logistics Terminals
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,057
    198,487
    113
    Colombo, Sri Lanka
    1. මුලින් රැම්ප් එක දාල පියර් එකට ඩ්‍රිව් කරන් එන්නෙ.. මගෙ නුලක් ඇති ඔකට..
    2. ඔව්.. තෝරලා ගන්නෙ කාර් නැතුව අනිත් ඒවට
    3. හැම වාහනේකට සර්වෙ එකක් කරනවා.. තව ඉන්සූරන්ස් කරලා තියෙන්නෙ..
    4. ඔව්.. දැනට හම්බා වැඩ බලන්නෙ Hambanthota Logistics Terminals
    ස්තුතියි දැනුවත් කලාට :love2: