මූ තමයි නැව් රිවස් කරනකොට පස්ස බලන්නෙ
පස්සවල් බලන එක කොහේ ගියත් කරන්නේ පුරුද්දට එහෙනම්,.
මූ තමයි නැව් රිවස් කරනකොට පස්ස බලන්නෙ
dan oya port eka labada bun operation. china gathata passe dunuwak thiyanawada ?දැන් ඊට වඩා වැඩි. RORO, petroleum, ඒව නිතර එනව. NUC ත් එනව රෙපෙයාර් වලට.
මෙ සම්බන්දව නම් මචන් මම තොරතුරු නොදනිgood post
දැන් ඕක අවුරුදු 99 ක් විතර බදු දීලා නෙ ඒකෙ කොටසක් ගෙවල ඉතුරුටික මාසිකව ලැබෙනවද? අපිට ආදායමක් එන විදිහ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද.
ශේප්.. සද්ද නොදා..පට්ට ත්රේඩ් එක මචන්. පොටෝ ගන්න තහනම් නැද්ද?

ආ.... මෙන්න. ආයේ බොන්න එහෙම ආවොත් කියපන්..,පට්ට ත්රේඩ් එක මචන්. පොටෝ ගන්න තහනම් නැද්ද?
1. මුලින් රැම්ප් එක දාල පියර් එකට ඩ්රිව් කරන් එන්නෙ.. මගෙ නුලක් ඇති ඔකට..1. නැවෙන් ඔය වාහන බාන්නෙ කොහොමද බිමට?
2. ඩ්රයිව් කරගෙන නම් එන්නෙ නැවේ ඉදල, එතකොට ඔය හැම වර්ගෙම වාහන බාන්න කොලිෆයිඩ් වෙන්න වගෙ ඕන සීන් එකක් තියෙද
3. ඕව ඩ්රයිව් කරගෙන නැවේ ඉදන් බිමට බානකොට, පටවනකොට වාහනෙ ඩැමේජ් උනොත් මොකද වෙන්නෙ?
4. ඕව නැවෙන් බාන්න වරායෙ වෙනම සෙට් එකක් ඉන්නවද ලංකාවෙ උන් ( ඩ්රයිවර්ස්ල)
ඔබේ අවදානය පිණිසයි @Walter White
Ow. Dn HBA kiyanne tikak busy port ekak. Anchorage eke ships anchor karagena innawa samahara dawaswala, berth ekak free wenakndan oya port eka labada bun operation. china gathata passe dunuwak thiyanawada ?
ස්තුතියි දැනුවත් කලාට1. මුලින් රැම්ප් එක දාල පියර් එකට ඩ්රිව් කරන් එන්නෙ.. මගෙ නුලක් ඇති ඔකට..
2. ඔව්.. තෝරලා ගන්නෙ කාර් නැතුව අනිත් ඒවට
3. හැම වාහනේකට සර්වෙ එකක් කරනවා.. තව ඉන්සූරන්ස් කරලා තියෙන්නෙ..
4. ඔව්.. දැනට හම්බා වැඩ බලන්නෙ Hambanthota Logistics Terminals