හම්බන්තොට නවාතැන් පොලක්

Tech Bro

Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    හම්බන්තොට නවාතැන් පොලක්

    මායි තව එකෙකුයි ..හම්බන්තොට ට්‍රිපක් යන්න කියලා බැලුවෙ..2,days දවසකට රෑට නවතින්න අඩුවට තැනක් එහෙම දන්නෙ නැද්ද ..
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    මායි තව එකෙකුයි ..හම්බන්තොට ට්‍රිපක් යන්න කියලා බැලුවෙ..2,days දවසකට රෑට නවතින්න අඩුවට තැනක් එහෙම දන්නෙ නැද්ද ..

    Costal conservation එකේ circuit එකක් තියනවා අම්බලන්තොට , වළවේ ගඟ මුහුදට වැටෙන තැන
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    Coast Conservation Department Bungalow

    Circuit Bungalow, Godawaya, Ambalantota, Sri Lanka.
    0472 225 430 https://g.co/kgs/nydp9B

    Room එකක් 2000 k wage
    Fuuly tiled , ac +
    කෑම ඉල්ලුවත් දෙනවා සල්ලි අරගෙන
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    Costal conservation එකේ circuit එකක් තියනවා අම්බලන්තොට , වළවේ ගඟ මුහුදට වැටෙන තැන

    Coast Conservation Department Bungalow

    Circuit Bungalow, Godawaya, Ambalantota, Sri Lanka.
    0472 225 430 https://g.co/kgs/nydp9B

    Room එකක් 2000 k wage
    Fuuly tiled , ac +
    කෑම ඉල්ලුවත් දෙනවා සල්ලි අරගෙන

    uba gihin thiyeda machan....:oo: