හම්බන්තොට-පහරදීම

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son

ගහන එක වැරදි බන් මොකද චීනා ගද්දි මේ හැමෝගෙම රස්සාවට කෙලවනවා. ඔතන එකම රස්සාවෙන යැපෙන කි දෙනෙක් ඇත්ද ? ඔතන මිනිස්සු නැවු හිරකරන හිටි එක නම් වැරදි..එක මමත් පිලිගන්නවා.. මෙතන උනේ අර වතුර ඉල්ලපු මිනිස්සුන්ට වෙඩි තිබ්බා වගේ දෙයක්ම තමයි :yes:
ඒකට නැව පලිත් නැ. අනික නාවික හමුදාව කියන්නේ ඔඩරේට වැඩ කරනවා මිසක පව් පින් බලලා වැඩ කරන්න බැදිලා ඉන්න අය නෙමෙයි. උන් කලේ උන්ගේ ඩියුටිය. රතුපස්වලත් එහෙමයි. හැබැයි රතුපස්වල වෙඩි තිබ්බේ රතුපස්වල මිනිස්සු විදේශිකයො තියාගෙන වතුර ඉල්ලුවේ නැ. රතුපස්වලට මේක සම්බන්ද කරන්න බැ. ඒකේ වෙඩි තිබ්බා. වරායේ උන්ට ගේම අදිනවනම් අදින්න ඔනා තමන්ව ස්ත්‍රිර නොකරපු මහින්දගේ ගේ ඉස්සරහයි. වරාය වික්ක රනිල්ගේ ගේ ඉස්සරහයි මිසක, රටේ කීර්තිනාමයට කෙල වෙන විදියට නැව් උස්සලා නෙමෙයි. තමන්ගේ බඩ වියත රැක ගන්න රටේ නම කන මුන්ට තමා ගහන්න ඔනා හරි නම්.. උබ උබේ රස්සාවට කෙලවෙනවා කියලා ඇටෙන්ශන් ගන්න ප්ලේන් එකක් හයිජැක් කරනවද? එහෙමද මිනිස්සු ප්‍රශ්න විසදන්නේ..
 
hitter

Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    :lol:නියම UNP වහලෙක්.

    අනිවාර්යෙන් බන්.. මේවට පාට පක්ෂ බෙදකින් තොරව වැරදි දේට වැරදි කියන්න ඕනේ. මේ වගේ දෙයක් විකුනනකොටත් මුන්ගේ ඇස් ඇරෙන්නේ නෑ කියන්න මාරම අපතයෝ ටිකක් :yes:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    උන්ව වැඩට ගත්තු මහින්ද උන්ව ඉස්තිර කෙරුවේ නැහැ කියල දැන් ඉන්න ආණ්ඩුව මොනවා කරන්නද. ගොඩක් උන්ට සුදුසුකම් වත් නැහැලු. ice ගහන්න ඉස්තිර කරන්නලු තව. . unp මන්ත්‍රීවරු වරය බලන්න ගිය වෙලාවේ ඔවුන් තමයි ගැහුවේ.ඔහොම ගහල මදි උන්ට. අත පය කඩන්න ඕන.

    යකෝ ඔතන ඉන්න බාගයක් විතර ඉන්නෙ ඩ්‍රයිවර්ල. උන්ගෙ ජොබ් එක නැව්වල ඉඳන් වාහන ලෝඩ් කරන බාන එක. උන්ට ජොබ් එකක් කරන්න ඩිග්රි තියෙන්න ඕනද? උන්ව ජොබ් එකට ගන්නකොට පොර්ට් එකෙන් වෙනම පුහුණුවක් දෙනව යුනිෆෝර්ම් එකක් එක්ක.
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    ඒකට නැව පලිත් නැ. අනික නාවික හමුදාව කියන්නේ ඔඩරේට වැඩ කරනවා මිසක පව් පින් බලලා වැඩ කරන්න බැදිලා ඉන්න අය නෙමෙයි. උන් කලේ උන්ගේ ඩියුටිය. රතුපස්වලත් එහෙමයි. හැබැයි රතුපස්වල වෙඩි තිබ්බේ රතුපස්වල මිනිස්සු විදේශිකයො තියාගෙන වතුර ඉල්ලුවේ නැ. රතුපස්වලට මේක සම්බන්ද කරන්න බැ. ඒකේ වෙඩි තිබ්බා. වරායේ උන්ට ගේම අදිනවනම් අදින්න ඔනා තමන්ව ස්ත්‍රිර නොකරපු මහින්දගේ ගේ ඉස්සරහයි. වරාය වික්ක රනිල්ගේ ගේ ඉස්සරහයි මිසක, රටේ කීර්තිනාමයට කෙල වෙන විදියට නැව් උස්සලා නෙමෙයි. තමන්ගේ බඩ වියත රැක ගන්න රටේ නම කන මුන්ට තමා ගහන්න ඔනා හරි නම්.. උබ උබේ රස්සාවට කෙලවෙනවා කියලා ඇටෙන්ශන් ගන්න ප්ලේන් එකක් හයිජැක් කරනවද? එහෙමද මිනිස්සු ප්‍රශ්න විසදන්නේ..

    මෙතන බන් අවුරුදු 198ක ගිවිසුමක් කියල තිබ්බේ.ඉතින් මිනිස්සුන්ට තරහ යන එක වැරදි කියන්න බෑ.. ඒ කියන්නේ අපි දැන් මැරිලා ආයේ ඉපදිලා ඊට පස්සේ ආත්මේ තමා මේක ලංකාවට අයිති වෙන්නේ:lol: මහින්ද රට china කොලනියක් කරනවා කියලා බෙරිහන් දුන්න පොනිල් කර දෙයින් කොලනියක් වෙන්නේ නැද්ද...?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    දන්න සුත්තක් කියවපන් බන්. උඹ හම්බන්තොට වරාය පැත්ත පළාතෙ ගිය එකෙක් නෙමෙයි වගේ. කොලබට වඩා හම්බන්තොට සෑහෙන්න කාර්යක්ෂමයි. කොලබ වරායෙ KPI වලට වඩා RORO ඔපරේෂන් වලදී හම්බන්තොට ඉන්නෙ ගොඩක් ඉසසරහෙන්. ඒ පැත්තෙන් හම්බන්තොට චෙන්නායි වලටත් වඩා හොඳයි. කලිනුත් හම්බන්තොට තිබුනෙ වරාය අධිකාරිය යටතෙ නෙමෙයි. මැනේජ්මන්ට් පැත්ත ඔක්කොම කෙරුනෙ ප්‍රයිවට් කොම්පැනියකින්. අයිස් ගැහිලි ඒ කාලෙත් තිබුනෙ නෑ. ඔය උද්ගෝෂණ කරපු ගොඩක් එවුන් හම්බන්තොටම පදිංචි එවුන්. උන්ට වරාය නිසා හිතන්නවත් බැරි ගණන් හොයන්න පුළුවන් රස්සා ලැබුන. චයින වලට දෙන්න ඇග්රිමන්ට් ගහද්දි සේවකයොත් එක්ක ගන්න දෙන්න ඇග්රිමන්ට් ගහන්න ආන්ඩුවේ ඉන්න රට හරක් දැනගන්න ඕන. කොහොම උනත් ආයෙත් මලාට චන්දයක් දිනන්න බැරි බව දන්න රනිල මේ පාර යන්නෙ පුකේ පොට යන්න පුක්ෂණය කරල තමයි.
    ඉතින් ඔච්චරටම ලාබ ලබනවනම් මක්කටෙයි විකුනන්නේ බන්.. ඒක කියපන්කො කලින්ම. ඔච්චරටම කාර්යක්ශම නම්. මක්කටෙයි විකුනන්නේ. මෙහෙයුම් වියදමට වඩා ආදායම අඩු උනාම කොහොමද බන් ඔක ලාබ ලැබුවේ. උබ ඔප්පු කලොත් හම්බන්තොට වරාය ලාබ ලැබුවා කියලා මම උබට දැන් ඩොලර් 1500ක් දෙනවා පේපැල් එකෙන්. අම්මපා දෙනවා.. ඔකේ ගිය කාර්තුවේ චීනෙට නයයි පොලිවාරිකයයි ගෙවලා තියෙන්නේ කොලබ වරායේ කාර්තුවක මෙහෙයුම් ලාබයෙනුයි, බාන්ඩාගාරේන් ගානක් ඉල්ලගෙනයි. මට එක වාර්තාවක් පෙන්නපන් හම්බන්තොට වරාය ලාබ ලැබුවා කියලා. ඔකේ මෙහෙයුම් වියදම කවර් කලෙත් කොලබ වරායේන්. මම දන්නේ නැතු සුතු කියනවා නම් උබ දන්න සුත්ත ඔප්පු කරපන්කො..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    මෙතන බන් අවුරුදු 198ක ගිවිසුමක් කියල තිබ්බේ.ඉතින් මිනිස්සුන්ට තරහ යන එක වැරදි කියන්න බෑ.. ඒ කියන්නේ අපි දැන් මැරිලා ආයේ ඉපදිලා ඊට පස්සේ ආත්මේ තමා මේක ලංකාවට අයිති වෙන්නේ:lol: මහින්ද රට china කොලනියක් කරනවා කියලා බෙරිහන් දුන්න පොනිල් කර දෙයින් කොලනියක් වෙන්නේ නැද්ද...?
    වැරදියි. වැරදියි බන්.. මම කියන්නේ රනිල් හරි කියන එක නෙමෙයි.. රටේ වෙලා තියන විනාශයත් එක්ක මිනිස්සු මීට වඩා බුද්දිමත් නොවුනොත් රටේ තව ප්‍රශ්න ඇති වෙනවා කියන එකයි. මේකට උත්තර දියන්කො.. ඔය වරායේ සේවකයො වැඩ කරන්න බැ කිව්වම චීනා ඊලගට ගන්න පියවර ආන්ඩුවට ආපහු දෙයිද? ඔකුන් කරන්නේ අර සුද්දගේ කාලේ සින්හල උන් තේ වතුවල වැඩ කරන්න බැ කිව්වම දෙමල උන් ගෙනාවා වගේ. ඔකුන් චීනෙන් හිරකාරයො ගේනවා. ඒක උන්ට ලාබයි..
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    වැරදියි. වැරදියි බන්.. මම කියන්නේ රනිල් හරි කියන එක නෙමෙයි.. රටේ වෙලා තියන විනාශයත් එක්ක මිනිස්සු මීට වඩා බුද්දිමත් නොවුනොත් රටේ තව ප්‍රශ්න ඇති වෙනවා කියන එකයි. මේකට උත්තර දියන්කො.. ඔය වරායේ සේවකයො වැඩ කරන්න බැ කිව්වම චීනා ඊලගට ගන්න පියවර ආන්ඩුවට ආපහු දෙයිද? ඔකුන් කරන්නේ අර සුද්දගේ කාලේ සින්හල උන් තේ වතුවල වැඩ කරන්න බැ කිව්වම දෙමල උන් ගෙනාවා වගේ. ඔකුන් චීනෙන් හිරකාරයො ගේනවා. ඒක උන්ට ලාබයි..

    ආයේ අපහු දෙන්නේ නැති එක ඇත්ත බන්. මේවගේ ඒවගෙන් හොදගනක් ආයේ අත යටින් යන්න ඇති. නැත්තම් මේවාගේ දේවල් විකුනයිද.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    ආයේ අපහු දෙන්නේ නැති එක ඇත්ත බන්. මේවගේ ඒවගෙන් හොදගනක් ආයේ අත යටින් යන්න ඇති. නැත්තම් මේවාගේ දේවල් විකුනයිද.
    වෙන්න තියන විනාශය එහෙම පිටින්ම වෙලා ඉවරයි. කරන්න ඔනා දේ තමා ඔය වරාය නිසා රටේ ආර්තිකේ නොවැටෙන ගානට තියාගන්න එක. ඔය මිනිස්සු ටික හරි ලන්කාවේ උන් හැටියට වරායේ වැඩ කරනවා නම් ඒකත් ලොකු දෙයක්. මොකද චීනා ඔක ගත්තේ ආයේ අවුරුදු 200කින් දෙන්න නම් නෙමෙයි..
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    වෙන්න තියන විනාශය එහෙම පිටින්ම වෙලා ඉවරයි. කරන්න ඔනා දේ තමා ඔය වරාය නිසා රටේ ආර්තිකේ නොවැටෙන ගානට තියාගන්න එක. ඔය මිනිස්සු ටික හරි ලන්කාවේ උන් හැටියට වරායේ වැඩ කරනවා නම් ඒකත් ලොකු දෙයක්. මොකද චීනා ඔක ගත්තේ ආයේ අවුරුදු 200කින් දෙන්න නම් නෙමෙයි..

    ඕක ආයේ හම්බ වෙන්නේ නෑ මලාට. එතකොට ඉතින් ගිවිසුම් ගහපු උන් මැරිලා ගිහින් අපායේනේ ඉන්නේ.ටික දවසක් යද්දී ඔය පැත්තෙත් නිකම් china ටවුන් වගේ තියෙයි. ඔන්න බලපං අපේ උන් ඕකට ඇද කීවට චිනා එන්නේ නැති නැවු ගෙන්නලා පෙන්නයි :yes:
     
    freethinker

    Well-known member
  • Sep 16, 2016
    238
    439
    63
    ඔන්න ඇමෙරිකාවේ forbes සඟරාවෙන් කියල තියෙනවා සහසුද්දෙන්ම. චීනෙන් හරි කරගහන ඒක උන්ටත් පුදුමයි.

    http://www.forbes.com/sites/wadeshe...tiest-airport-go-to-the-chinese/#371414fa16d8

    මෙන්න තියෙනවා ඇත්ත තත්වේ.

    Whatever is the case, China seems to be on a salvage mission in Hambantota. The $1.5 billion deep sea port and $209 million airport were built almost entirely with Chinese loans, and neither have come close to producing adequate returns. Just six ships pulled into the port in 2011 and under 100 in 2013, while it is costing $147 million each year in debt repayment alone. While Mattala International Airport -- which has become known the world's emptiest -- only serves about 10 to 20 passengers per day and is likewise hemorrhaging cash. As I previously reported:
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඕක ආයේ හම්බ වෙන්නේ නෑ මලාට. එතකොට ඉතින් ගිවිසුම් ගහපු උන් මැරිලා ගිහින් අපායේනේ ඉන්නේ.ටික දවසක් යද්දී ඔය පැත්තෙත් නිකම් china ටවුන් වගේ තියෙයි. ඔන්න බලපං අපේ උන් ඕකට ඇද කීවට චිනා එන්නේ නැති නැවු ගෙන්නලා පෙන්නයි :yes:
    උන්ට අලුතෙන් ගෙන්නන්න නැවක් නැ බන්. ඔකට උන්ගේ නැව විතරක් ආවත් ඇති.. චීනේ ඉදන් නැවෙන් බාගයක් තෙල් ගහගෙන එන්න ඔනා නැනේ දැන්. උන්ගෙම වරායක් ලන්කාවේ තියෙනකොට. උන්ට දැන් අප්‍රිකාවයි, චීනෙයි කනෙක්ට කරනවා කියන එක නතින්ග්.
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    උන්ට අලුතෙන් ගෙන්නන්න නැවක් නැ බන්. ඔකට උන්ගේ නැව විතරක් ආවත් ඇති.. චීනේ ඉදන් නැවෙන් බාගයක් තෙල් ගහගෙන එන්න ඔනා නැනේ දැන්. උන්ගෙම වරායක් ලන්කාවේ තියෙනකොට. උන්ට දැන් අප්‍රිකාවයි, චීනෙයි කනෙක්ට කරනවා කියන එක නතින්ග්.

    ඔන්න බලපන්කෝ වෙන දේවල්

    හම්බන්තොට වරාය චීන සමාගමක් වෙත පැවරීමේදී චීනයට 80% අයිතිය සහ ශ‍්‍රී ලංකා රජය වෙනුවෙන් එක අධ්‍යෂක වරයෙකු පමණක් පත්කිරීමට අවශ්‍ය පරිදි ගිවිසුම වෙනස් කරවා ගැනිමට චීනය සමත්ව ඇතැයි අද සන්ඩේ ටෛම්ස් පුවත් පත වාර්තා කරයි.
    සම්පූර්ණ ද්විපාර්ශවීය ගිවිසුම චීනයය වැඩි වාසිදායක අන්දමින් ශ්‍රීලංකාව සමඟ ගිවිසුම අත්සන් කොට ඇත. මුලින් එකඟ වුයේ චීනයට 65%ක් සහ ශ්‍රී ලංකාව 35% ලෙස අයිතිය තබා ගැනිමේ හවුල් ව්‍යාපාර ගිවිසුම අත්සන් කිරීමටයි.
    ගිවිසුම මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග ඇතුළු තිදෙනකු විසින් ශ්‍රී ලංකාව වෙනුවෙන් අත්සන් කොට ඇති අතර චීනය වෙනුවෙන් චයිනා මර්ච්න්ට් පෝර්ට්ස් හෝල්ඩින්ග්ස් කොම්පැනි සමාගමේ එහි ප්‍රධානින් අත්සන් කොට ඇත. එහෙත් ශ්‍රී ලංකාව වෙනුවෙන් වරාය අධිකාරියට 20% වෙනුවෙන්ද එහි සභාපති හෝ වාරය අධිකාරිය කිසිම නිලධාරියකු ඒ සඳහා අත්සන් කොට නොමැත.
    ඉහත ගිවිසුම අනුව මෙතෙක් හම්බන්තොට වරාය වෙනුවෙන් ගෙවිය යුතු දේශිය විදේශීය ණය වන්දි හෝ පොලිය හෝ නොගෙවු පොලි හෝ ණය ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ගෙවිය යුතු අතර වරායට ලැබෙන සියලුම ආදායම මෙම නව සමාගමේ බැර විය යුතු මෙන්ම වරාය තුල නව වානිජ ව්‍යාපර චීනයට අවශ්‍ය පරිදි ආරම්භ කිරීමට සහ එහි සම්පූර්ණ ආදායම එම සමාගමට ලබාදීමට අවශ්‍ය වරාය රෙගුලාසි සංශෝධනය කිරිමටද ශ්‍රී ලංකා රජය එකඟ වී ඇත.
    ඒ අනුව හම්බන්තොට වරායේ සියලු කටයුතු අභ්‍යන්තර ආරක්ෂාවත් ඇතුළුව එම ගිවිසුමට අනුව එම සමාගමට පැවරෙන අතර වරායේ සිට කිලෝමීටර් 100ක් ඇතුළත හම්බන්තොට වරායට සමාන කිසිදු ක්‍රියාකාර කමක්ම සිදු කිරිම සම්පූර්ණයෙන්ම අත්හිටවෙනු ඇත. ඒ අනුව ගාල්ල හෝ ඔලුවිල් වරාය සංවර්ධනය කිරීම සිමාවනු ඇත.

    [FONT=&quot]

    [/FONT]
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ඇයි මේ අය රඡයේ රැකියාවම ඉල්ලන්නේ වරායේ රැකියා වලට ගන්නවා කිව්ව නම් තව දගලන්න දෙයක් නෑ .මට පේන්නේ මුන් වැඩ කරන්නේ නැතුව නිකම් ඉන්න ආසාවේ කරන වැඩ මේව ග.ඊට පස්සේ අපේ බදු සල්ලි මුන්ට නාස්ති කරන්න ඔනේ විශාම වැටුප් ගෙවන්න .

    :yes::yes:
     
    freethinker

    Well-known member
  • Sep 16, 2016
    238
    439
    63
    මෙන්න නාමල් මහත්තයා කියනවා 2014 මෙහෙයුම් අදායම රුපියල් බිලියන5ක්ලු. 2015 ඒක 2.8ක්ලු.

    හැබැයි හැම අවුරුද්දෙම නය විතරක් ගෙවන්න ඕන ඩොලර් මිලියන 147ක්

    http://www.ft.lk/article/585215/Hambantota-port-losses-due-to-Govt--mismanagement--Namal
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    ඔන්න බලපන්කෝ වෙන දේවල්

    හම්බන්තොට වරාය චීන සමාගමක් වෙත පැවරීමේදී චීනයට 80% අයිතිය සහ ශ‍්‍රී ලංකා රජය වෙනුවෙන් එක අධ්‍යෂක වරයෙකු පමණක් පත්කිරීමට අවශ්‍ය පරිදි ගිවිසුම වෙනස් කරවා ගැනිමට චීනය සමත්ව ඇතැයි අද සන්ඩේ ටෛම්ස් පුවත් පත වාර්තා කරයි.
    සම්පූර්ණ ද්විපාර්ශවීය ගිවිසුම චීනයය වැඩි වාසිදායක අන්දමින් ශ්‍රීලංකාව සමඟ ගිවිසුම අත්සන් කොට ඇත. මුලින් එකඟ වුයේ චීනයට 65%ක් සහ ශ්‍රී ලංකාව 35% ලෙස අයිතිය තබා ගැනිමේ හවුල් ව්‍යාපාර ගිවිසුම අත්සන් කිරීමටයි.
    ගිවිසුම මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග ඇතුළු තිදෙනකු විසින් ශ්‍රී ලංකාව වෙනුවෙන් අත්සන් කොට ඇති අතර චීනය වෙනුවෙන් චයිනා මර්ච්න්ට් පෝර්ට්ස් හෝල්ඩින්ග්ස් කොම්පැනි සමාගමේ එහි ප්‍රධානින් අත්සන් කොට ඇත. එහෙත් ශ්‍රී ලංකාව වෙනුවෙන් වරාය අධිකාරියට 20% වෙනුවෙන්ද එහි සභාපති හෝ වාරය අධිකාරිය කිසිම නිලධාරියකු ඒ සඳහා අත්සන් කොට නොමැත.
    ඉහත ගිවිසුම අනුව මෙතෙක් හම්බන්තොට වරාය වෙනුවෙන් ගෙවිය යුතු දේශිය විදේශීය ණය වන්දි හෝ පොලිය හෝ නොගෙවු පොලි හෝ ණය ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ගෙවිය යුතු අතර වරායට ලැබෙන සියලුම ආදායම මෙම නව සමාගමේ බැර විය යුතු මෙන්ම වරාය තුල නව වානිජ ව්‍යාපර චීනයට අවශ්‍ය පරිදි ආරම්භ කිරීමට සහ එහි සම්පූර්ණ ආදායම එම සමාගමට ලබාදීමට අවශ්‍ය වරාය රෙගුලාසි සංශෝධනය කිරිමටද ශ්‍රී ලංකා රජය එකඟ වී ඇත.
    ඒ අනුව හම්බන්තොට වරායේ සියලු කටයුතු අභ්‍යන්තර ආරක්ෂාවත් ඇතුළුව එම ගිවිසුමට අනුව එම සමාගමට පැවරෙන අතර වරායේ සිට කිලෝමීටර් 100ක් ඇතුළත හම්බන්තොට වරායට සමාන කිසිදු ක්‍රියාකාර කමක්ම සිදු කිරිම සම්පූර්ණයෙන්ම අත්හිටවෙනු ඇත. ඒ අනුව ගාල්ල හෝ ඔලුවිල් වරාය සංවර්ධනය කිරීම සිමාවනු ඇත.

    [FONT=&quot]

    [/FONT]
    මැත ඉතිහාසයේ මම හිතන්නේ නැ ලොකේ කිසිම රටක් මෙච්චර සාර්තකව යටත් කරගැනීමකට කිසිම රටක් සමත් උනා කියලා. ඒ අතින් ගත්තම ඇමෙරිකන් උන් ලොස්. උන්ට බැරි උනා ඔක කරන්න..
     
    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    Me gon post1 dakka nesa deyak keyanna hethuna.e wage aththa siddiya mokadda keyana1 danna. Nesath eka eka chu kollo nodanna kamata dana post nesai reply1 danne

    Government 1 decision1 harida waradida keyana nema mama keyanna yanne

    Ionama ship1 balen allagena ho balen radawagena inna be.1 loku case1
    Ethakota esambandawa action1 ganna wenne navy1ta. Eka nesai mekata navy1 involve une.
    Methanadi normal protest1kata wada barapathla case1k thiyanawa
    E nesa navy1ta puluwan onema wediyakin e ships teka clear karala denna

    Methana godakma prashne une media1 ta gahapu ekane
    Media keyala. Unta amuthu power1 ne.untath adala wenne normal civil law1ma thamai.
    Ethanin ain wenna keuwama moka unath ain wenna one.oya welawata hurathal karunna puluwan thathwayak ne. Ewage situation1kata face karana kenek dannawa. U media nemai moka unath echcharai navy1ta depu orders carryout karanawa arenna .ethana babbu hurathal karunna nemai awe
    Video wala thiyenne full story1n 25% wethara
    Kesideyak nodanna gon huththige puthala dana post dakkama dukai
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඉතින් ඔච්චරටම ලාබ ලබනවනම් මක්කටෙයි විකුනන්නේ බන්.. ඒක කියපන්කො කලින්ම. ඔච්චරටම කාර්යක්ශම නම්. මක්කටෙයි විකුනන්නේ. මෙහෙයුම් වියදමට වඩා ආදායම අඩු උනාම කොහොමද බන් ඔක ලාබ ලැබුවේ. උබ ඔප්පු කලොත් හම්බන්තොට වරාය ලාබ ලැබුවා කියලා මම උබට දැන් ඩොලර් 1500ක් දෙනවා පේපැල් එකෙන්. අම්මපා දෙනවා.. ඔකේ ගිය කාර්තුවේ චීනෙට නයයි පොලිවාරිකයයි ගෙවලා තියෙන්නේ කොලබ වරායේ කාර්තුවක මෙහෙයුම් ලාබයෙනුයි, බාන්ඩාගාරේන් ගානක් ඉල්ලගෙනයි. මට එක වාර්තාවක් පෙන්නපන් හම්බන්තොට වරාය ලාබ ලැබුවා කියලා. ඔකේ මෙහෙයුම් වියදම කවර් කලෙත් කොලබ වරායේන්. මම දන්නේ නැතු සුතු කියනවා නම් උබ දන්න සුත්ත ඔප්පු කරපන්කො..

    මට ආයෙත් කියන්න තියෙනෙ උඹ දන්නෙ නැති කෙහෙල් මලක් කියවනව කියල. මම හම්බන්තොට ලාබ ලබනවත් පාඩුවට දුවනවත් කියල කලින් කොහෙවත් කියල නෑ. වරායෙ කාර්යක්ෂම තාවයයි ලාබ ලැබීමයි කියන්නෙ දෙකක්. කාර්යක්ෂමතාවය ගොඩක් වෙලාවට තීරණය වෙන්නේ වැඩකරන සේවකයො උඩ. එත් ලාබ ලැබීම තීරණ වෙන්නෙ පරිපාලන හා පවතින ආණ්ඩු ගන්න තීරණ උඩ. හම්බන්තොට මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩි බව මට ඔප්පුකරල පෙන්නන්න පුළුවන්. වරයක කාර්යක්ෂම තාව මනින විවිද සාධක තියෙනව KPI කියල (Key Performance Indicators.) මේ ගොඩක් KPIs හදල තියෙන්නෙ Principal ල (Shipping Line Owner Companies) ලෝකෙ තියෙන හැම වාරයක්ම උන්ට අදාළ ඔපරේෂන් එක අනුව උන් රේට් කරනව. ඒ රේටින් වලින් RORO (Vehicle ) ඔපරේෂන් වලට හම්බන්තොට චෙන්නායි වලටත් වඩා ටිකක් ඉහලින් ඉන්නෙ.

    දෙවෙනි කාරනේ වරායේ ලාබ ලැබීම පාඩු ලැබීම. වරායක් පටන් ගත්ත ගමන් වරායට බිස්නස් එන්නෙ නෑ. වරාය කරන්නෙ පහසුකම් සැපයීම විතරයි. හම්බන්තොට ලාබද පාඩුද බලන්න පහුගිය අවුරුදු හතරෙම ස්ටැට්ස් අරන් බලන්න ඕන. එහෙම අරන් බැලුවොත් උඹට පෙනෙයි අවුරුද්දෙන් අවුරුද්ද කලින් අවුරුද්දට වඩා වොලියුම් වැඩි වෙලා තියෙන බව. එන්න එන්න ලබන පාඩුව අඩුවෙලා ලාබ පැත්තට ගිය බව. මහින්දගෙ අන්තිම කාලෙ බංකර් සප්ලයි කරන්න ඔක්කොම ලාස්තිවෙලා තිබුනෙ. හම්බන්තොට හදපු මූලිකම හේතුවත් ඒක. එත් මේ ආණ්ඩුව ආව ගමන් ඒක නවත්තල දැම්ම. උඹ මචන් පත්තර වල දකිනවට වඩා ගිහිල්ල බැලුවම ඇත්ත කතාව ටිකක් වෙනස් වෙන්න පුළුවන්. එහෙම කියන්න හේතුව මමත් ෂිපින් වලට කොනකින් සම්බන්ද නිසා. අනිත් එක උඹ එකතැනක කියල තිබුන වගේ හම්බන්තොට දියුණු කරල පොර්ට් හැන්ඩ්ලින් චාර්ජර්ස් අඩුකරත් කොලබ එන නැව් කොලබට එනව. ඒකට හේතුව හම්බන්තොට කොහොමත් ඉම්පෝර්ට් එක්ස්පෝර්ට් වලට හරියන එකක් නෙමෙයි. හම්බන්තොට හදල තියෙන්නෙ Transshipment වලට. ඒවගේ තත්වයක් තියෙද්දී හම්බන්තොට පාඩුනම් වරාය මිලදීගන්න චීන සමාගම් දෙකක් පොරකයිද?
     
    උබත් එක්ක මම ආයේ වාද කරන්නේ නැ. දෙයක් ඔක්කොටම කලින් දේශපාලනෙන් එලියට ඇවිත් බලහන්. ස්ටැට්ස් කියන්නේ මචන් කොලබට එන වාහන නැව් ටික හම්බන්තොටට යවලා දැන් හම්බන්තොට දියුනුයි කාර්යක්ශමයි කියන එක නෙමෙයි. උබ ඔය කිව්ව ස්ටැට්ස්ම කොලබ වරායට අරන් බලහන් හම්බන්තොට හැදුවට පස්සේ. කොලබ වරායේ මෙහෙයුම් එක පාර අඩු වෙලා. ඒ ඒකට එන නැව් හම්බන්තොටට යවපු නිස. ලන්කාවට කොච්චර වරායවල් හැදුවත් ඔපරේට් කරන්න පුලුවන් පීක් අමයුන්ට් එකක් තියනවා. ඒ අමවුන්ටෙක කොලබ වරාය හොදටම ඇති. හම්බන්තොට උබ කියන තරමේ කාර්යක්ශමතාවයක් තියෙන්නේ නැව් නැති නිසා. ප්‍රයිවට් බස් ස්ට්‍රයික් දවසක සීටීබි එක පෙන්නලා කියන්න පුලුවන්ද හරි කාර්යක්ශමයි කියලා. කාර්යක්ශමතාව මනින්නේ මෙහෙයුම් ප්‍රමානය කැපසිටි එකෙන් බෙදලා මිසක, මෙහෙයුම් ප්‍රමානය සේවකයගෙන් බෙදලා නෙමෙයි..
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    DSC06089.gif

    ආ මේ සධ්ධා තිස්ස හාමුදුරුවොත් වැඩලා ඉන්නේ. ආයේ ඉතින් අහන්න දෙයක් නෑ බණක් දෙසන්න තමයි ගිහින් වැඩේ චාටර් වෙලා නේවි එකෙන් ඉල්ලන්න කාලා තියෙන්නේ. :lol::lol::lol: