ඇයි මේ අය රඡයේ රැකියාවම ඉල්ලන්නේ වරායේ රැකියා වලට ගන්නවා කිව්ව නම් තව දගලන්න දෙයක් නෑ .මට පේන්නේ මුන් වැඩ කරන්නේ නැතුව නිකම් ඉන්න ආසාවේ කරන වැඩ මේව ග.ඊට පස්සේ අපේ බදු සල්ලි මුන්ට නාස්ති කරන්න ඔනේ විශාම වැටුප් ගෙවන්න .
රටේ තියන හැම දේම විකුනලා හරියන්නේ නෑ නේ. වාරයක් කියන එක රටට කොච්චර වැදගත් ද, නිකම් පෙට්ටිකඩයක් වගේ නෙවේ නේ. නිරායුධ කියල ඉතින් බලහත්කාරෙන් නැව් වලට යන්න නොදී නවත්තගෙන ඉන්නකොට මොකක් කරන්නද බන්.
චීනා ඔපරේට් කරන්න ගත්තම බබා හුකුන් නැ.. වැඩ බැරිනම් ගෙදර. අයිස්ගැහිලි, හැන්ගිලා ගැහිලි නැ. පුක පලාගෙන වැඩ කරන්න ඔනා. එහෙම කරන්න කම්මැලි උන් තමා ඊයේ මූදේ පැන්නේ..


චීනා ඔපරේට් කරන්න ගත්තම බබා හුකුන් නැ.. වැඩ බැරිනම් ගෙදර. අයිස්ගැහිලි, හැන්ගිලා ගැහිලි නැ. පුක පලාගෙන වැඩ කරන්න ඔනා. එහෙම කරන්න කම්මැලි උන් තමා ඊයේ මූදේ පැන්නේ..
එහෙම කියන එක හරි නැනේ බන්. මම ඔක මුල ඉදන් බැලුවා. ඔක විඩියො කරපු එකාත් රුපවාහිනියේ එකෙක්. ඌත් ආන්ඩුවෙන් පඩි ගන්න එකෙක්නේ. උගේ විඩියො එක මුල ඉදන්ම තියනවා. වරායේ උන් මුලින්ම මූදට පැනලා ටග් බොට්ටු ටික අල්ලගන්නවා වරායේ තිබ්බ නැවට යන්න නොදි.. නැවේ අන්තිමට ලොඩින් දාපු උන් ඒක දැකලා ක්‍රේන් එක ගිහින් ගහනවා නැව උඩට. කැප්ටන් ඒ වෙලාවේ තමා ශිපින් කම්පැනි එකට කියන්නේ. ඒ මිනිස්සු විදේශිකයො. උන් බයයි නැව අල්ලගෙන කරදර කරයි කියලා. දැන් ඔමානයේ ඉන්නව නේද ලන්කාවේ නාවිකයො ටිකක් ඔහොම අල්ලගෙන. උන් බය නැද්ද? ඒ වගේ තමා. ශිපින් කොම්පැනියෙන් තමා ආන්ඩුව හරහා රාජ්ය ආරක්ශක අමාත්යන්ශෙන් ඉල්ලිම කරලා නාවුක හමුදාව එව්වේ. ඔකේ කැප්ටන් ශිපින් ලයින් එකට කියලා තියෙන්නෙම පයිරසි ඇටෙම්ප්ට් කියලා. මේවා බොරු නම් හොයලා බලහන්. නාවුක හමුදාව මුලින් ඇවිත් ගගගෙනගහගෙන යන්නේ නැ. උන් ඉස්සෙලාම ටග් බොට් එක මුදාගන්නවා. ඊට පස්සේ ජැටියට ඇවිත් කියනවා යන්න කියලා. ඒ වෙලාවේ වරායේ උන් නාවික හමුදාවේ උන්ට පාට් එක දානවා. ඊට පස්සේ තමා දුවන්න ගහන්නේ..විකුනන්න එපා කියල කර උද්ගොශනේ නේ බන් මේ... නැවු හිර කර ගත්ත එක වැරදි.. ඒ උනාට දෙන දෙවිල්ල චාටර් නේ නාවික හමුදාවෙන්, නිකම් අවසන් සටන වගේ
පොනිල් දෙන්නෙත් නැ මහින්ද දෙන්නෙත් නැ. තමන් කන්න හොයාගන්න ඔනා.. එහෙනම් අතිගරු මහින්ද මැතුදුට තිබ්බනේ ඔය කොල්ලො ටික වරාය ඔපන් කරන දවසෙම වරායට නිත්ය සේවකයො කියලා ගන්න. ඇයි නොගත්තේ. පොනිලා වරාය හාවා කරලා වික්කා වගේම, ජින් පින් මහින්දව හාවා කරල වරායක් හැදෙව්වා.. ජින් පින් හැරුනුකොට, මහින්දත් රනිලුත් දෙන්නම එක බොට්ටුවේ හාවො..මම හිතන්නේ රස්සා ටිකට බබා හුකුම් වෙයි.
කන්න බොන්න දෙන්න පොනිල් දෙයි ඒ මිනිස්සුන්ට
එහෙම කියන එක හරි නැනේ බන්. මම ඔක මුල ඉදන් බැලුවා. ඔක විඩියො කරපු එකාත් රුපවාහිනියේ එකෙක්. ඌත් ආන්ඩුවෙන් පඩි ගන්න එකෙක්නේ. උගේ විඩියො එක මුල ඉදන්ම තියනවා. වරායේ උන් මුලින්ම මූදට පැනලා ටග් බොට්ටු ටික අල්ලගන්නවා වරායේ තිබ්බ නැවට යන්න නොදි.. නැවේ අන්තිමට ලොඩින් දාපු උන් ඒක දැකලා ක්‍රේන් එක ගිහින් ගහනවා නැව උඩට. කැප්ටන් ඒ වෙලාවේ තමා ශිපින් කම්පැනි එකට කියන්නේ. ඒ මිනිස්සු විදේශිකයො. උන් බයයි නැව අල්ලගෙන කරදර කරයි කියලා. දැන් ඔමානයේ ඉන්නව නේද ලන්කාවේ නාවිකයො ටිකක් ඔහොම අල්ලගෙන. උන් බය නැද්ද? ඒ වගේ තමා. ශිපින් කොම්පැනියෙන් තමා ආන්ඩුව හරහා රාජ්ය ආරක්ශක අමාත්යන්ශෙන් ඉල්ලිම කරලා නාවුක හමුදාව එව්වේ. ඔකේ කැප්ටන් ශිපින් ලයින් එකට කියලා තියෙන්නෙම පයිරසි ඇටෙම්ප්ට් කියලා. මේවා බොරු නම් හොයලා බලහන්. නාවුක හමුදාව මුලින් ඇවිත් ගගගෙනගහගෙන යන්නේ නැ. උන් ඉස්සෙලාම ටග් බොට් එක මුදාගන්නවා. ඊට පස්සේ ජැටියට ඇවිත් කියනවා යන්න කියලා. ඒ වෙලාවේ වරායේ උන් නාවික හමුදාවේ උන්ට පාට් එක දානවා. ඊට පස්සේ තමා දුවන්න ගහන්නේ..

උන්ව වැඩට ගත්තු මහින්ද උන්ව ඉස්තිර කෙරුවේ නැහැ කියල දැන් ඉන්න ආණ්ඩුව මොනවා කරන්නද. ගොඩක් උන්ට සුදුසුකම් වත් නැහැලු. ice ගහන්න ඉස්තිර කරන්නලු තව. . unp මන්ත්‍රීවරු වරයා බලන්න ගිය වෙලාවේ ඔවුන් තමයි ගැහුවේ.ගහල මදි උන්ට. අත පය කඩන්න ඕන.
නියම UNP වහලෙක්.චීනා ඔපරේට් කරන්න ගත්තම බබා හුකුන් නැ.. වැඩ බැරිනම් ගෙදර. අයිස්ගැහිලි, හැන්ගිලා ගැහිලි නැ. පුක පලාගෙන වැඩ කරන්න ඔනා. එහෙම කරන්න කම්මැලි උන් තමා ඊයේ මූදේ පැන්නේ..
උන්ව වැඩට ගත්තු මහින්ද උන්ව ඉස්තිර කෙරුවේ නැහැ කියල දැන් ඉන්න ආණ්ඩුව මොනවා කරන්නද. ගොඩක් උන්ට සුදුසුකම් වත් නැහැලු. ice ගහන්න ඉස්තිර කරන්නලු තව. . unp මන්ත්‍රීවරු වරය බලන්න ගිය වෙලාවේ ඔවුන් තමයි ගැහුවේ.ඔහොම ගහල මදි උන්ට. අත පය කඩන්න ඕන.
මිනිස්සුන්ට ඕවා අමතක වෙන එක දුකයි. හමුදාවට කොච්චර දේවල් කියල අපහස කරාද..