හම්බන්තොට වරාය විකිණීම : Poll

හම්බන්තොට වරාය ව

  • රනිල් ඉස්සර කළෙත් රාජ්‍ය සම්පත් විකිණීම, දැන් කරන්නෙත් ඒක

    Votes: 124 59.3%
  • මහින්ද හිටියත් ඕක විකුණනවම තමයි

    Votes: 85 40.7%

  • Total voters
    209
  • Poll closed .

monson

Well-known member
  • May 7, 2007
    25,591
    28,537
    113
    ලැජජ නෑනේ.... මහින්දගේම එවගෙන් කන කොට... රනිල්ට නම් කොහොමත් ජනදිපති වෙන්න බෑ.... දැන් තියෙන ආන්ඩුවත් යූඑන්පී නෙමේනේ.... එතනම පච වෙලා නේද.... 2020 ඉතිහාසයේ ප්‍රතම වරට ජනතාවගෙන් ගුටි කාලා ආන්ඩුව දාලා යන එකම පොන්සියෝ දෙන්නා සිරියයි පොනිලයි
    පුක පුරෝලා වාහනයක් හම්බෞනානේ

    රැකියා දශලක්ශයෙන් පුක පුරෝලා ලැබුනද
    .


    හා..හා ..දැන්වත් ඔය ඇන්ඩිල්ල නවත්තපන්. දුක තමයි මොනවා කරන්නද .සංසාරේ...සංසාරේ
    :lol:

    cartoon2v.gif


     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර

    මට නම් ඉතින් දේශපාලකයො එකෙක්වත් පූජනීය නෑ. උන් ඔක්කොම අඩු වැඩි වශයෙන් රට කෑව.

    මහින්දගෙ ගෑනිව අර මොකක්ද කොමිසමට ගෙන්නුව විතරයි ඔක්කොම ස්ට්‍රයික් නතර උනා. විමලය හිරේ දැම්මම ඉරෝසන් අන්තරස්දාන උනා. බලපන්කො ඒකෙත් හැටි. ඔය සද්දෙ දාන හැම එකාටම දේශපාලන පයියක් පස්සෙ පැත්තෙ ගහල ඉන්නෙ.
    :D


    හා..හා ..දැන්වත් ඔය ඇන්ඩිල්ල නවත්තපන්. දුක තමයි මොනවා කරන්නද .සංසාරේ...සංසාරේ
    :lol:

    cartoon2v.gif




    :lol::lol::lol:
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83

    හා..හා ..දැන්වත් ඔය ඇන්ඩිල්ල නවත්තපන්. දුක තමයි මොනවා කරන්නද .සංසාරේ...සංසාරේ
    :lol:

    cartoon2v.gif



    අපේ ගෙදරට පැය 1 හමාරක ස්කයිප් සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ මහින්දට වැටෙන්න තිබුන චන්ද 3ක් හස ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව ඉතා සතුටින් දන්වා සිටිමි ....තමන්ගේ බඩ වියත ගැන සිතා අක්කා සහ ඇයගේ ස්වාමියා මහින්දට තවමත් කඩේ යාම දුකට කාරණාවකි .....

    හුකලා තියෙන්නේ පෙට්‍රලුත් නැහැ :sorry::sorry::sorry::sorry:

    රෙද්දක් ඇදගෙන එන්න බැරිවෙන සින් එකක් තියෙන්නේ දැන් නම් :sorry::sorry::sorry:

    යහපලනෙට තවත් කඩේ යන හැම එකාටම හෙන ගහපන් :growl::growl::growl::growl:

    මගේ රේප් කාපියව් මේ මගුල ගෙන්න වක්‍රාකාරයෙන් හරි සම්මාදම් උනාට :sorry::sorry::sorry::sorry:

    මේ වගේම පොස්ට් තව ටික දිනකින් මොන්සොන් ගොන්සොන් ගෙන් හා හිරිකොතේ බඩුව සදුන් බුවාගේන් බලාපොරොත්තු වන්න.... බත් පැකට් එකට උක දෙන හිගන්නො දෙන්නා:lol::lol::lol::lol:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    මේ වගේම පොස්ට් තව ටික දිනකින් මොන්සොන් ගොන්සොන් ගෙන් හා හිරිකොතේ බඩුව සදුන් බුවාගේන් බලාපොරොත්තු වන්න.... බත් පැකට් එකට උක දෙන හිගන්නො දෙන්නා:lol::lol::lol::lol:

    මේ යන විදිහට දිගටම ගියොත් 2020 චන්දෙ වෙද්දී monson, Sandun Buwa දෙන්න අර LoriyaK වගේ අතුරුදහන් වෙලා අලුත් නම් දෙකකින් ඒවි කියල මට හිතෙන්නේ නම් :yes:
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    මේ යන විදිහට දිගටම ගියොත් 2020 චන්දෙ වෙද්දී monson, Sandun Buwa දෙන්න අර LoriyaK වගේ අතුරුදහන් වෙලා අලුත් නම් දෙකකින් ඒවි කියල මට හිතෙන්නේ නම් :yes:

    :rofl::rofl::rofl:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,792
    1
    58,044
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හම්බන්තොට වරාය සේවකයන්ගේ අයිතිවාසිකම් සුරකින්න! නාමල් කම්කරු ඇමතිගෙන් ඉල්ලයි

    http://nethnews.lk/article/44204

    මෙච්චර විපත්තියක් වෙන්න යද්දි නාමලයට ප්‍රශ්නෙ එයා වරායට ඔබපු නිල් බලකායෙ ජොබ් ගැන.:shocked:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    අපිට නම් දුක හෙට ඉපදෙන්න ඉන්න ළමයා ගැන. UNP පොන්ස්ලට ඉතින් ළමයි නැහැනේ. හිටියත් ආතල් එකට ගහල කරුමෙට ඉපදුන එවුන්. :lol: