හම්බන්තොට වරාය සෑදීම හොඳ දෙයක් -දයාසරි ජය&#352

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,133
    5,945
    113
    canada
    හම්බන්තොට වරාය සෑදීම හොඳ දෙයක් (දයාසරි)

    එක්සත් ජාතික පක්‍සයේ සිටියදී හම්බන්තොට වරාය ගැන ප‍්‍රබලවිවේචන එල්ල කල දයාසරි ජයසේකර මහතා සන්ධානයට එක් වූ පසු කුරුණෑගල මැතිවරණ වේදිකාවකදී යලිත් හම්බන්තොට වරාය ගැන කතා කලේය.

    ඔහු කීවේ හම්බන්තොට වරාය සෑදීම හොඳ දෙයක් බවයි.


    video
    https://www.facebook.com/photo.php?v=216481011838354&set=vb.466308066773849&type=2&theater

    source

    http://lankacnews.com/sinhala/main-news/98575/
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    කබරගොයා තලගොයා වීම. දේශපාලු ගෙම්බන්ට පොදු දෙයක් බං. සහ අපි වගේ හරක්ට තවත් හොද පාඩමක්.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,133
    5,945
    113
    canada
    කබරගොයා තලගොයා වීම. දේශපාලු ගෙම්බන්ට පොදු දෙයක් බං. සහ අපි වගේ හරක්ට තවත් හොද පාඩමක්.

    politics is a game. If he changes the side, then he has to play accordingly. It is a simple rule. There is nothing permanent is politics.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    දයාසිරි නම් කිච වුනා පටිට කිච විල්ලක්
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,637
    1,577
    113
    ME HUTHTHE POLITICIANLA OKKAMA NATHI KARALA DANDA ONI,, MUN HITHAN INNE MUNUI MUNGE KATU KANA BALLOI WITHARAI LANKAWE JEEWATH WENNE KIYALA,,, MUNTA CHANDE DENA EKA WARJANAYA KARANDA ONI