ට උඩු මට මේක අහම්බෙන් සෙට් උනේ..අහලා බලපන්කො..පොඩි උනාට සුපිරි වැඩ්ඩො බං.වෙන රටක හිටියනම් සෑහෙන්න දුර ගිහින්.





Last edited:



මොනවද බන් මේ හෑලි? මේවට වැඩිය අර බස් එකට /කෝච්චියට නැගල ඩොල්කියක් /රබානක් ගහන එවුන් කොච්චර දක්ෂයෝද.
මේ ලෝකේ හැම කෙනෙක්ගෙම යම් කිසි වටිනාකමක් තියෙනව ඒක දකින අය විතරයි වෙනස්.

මුන් ඉස්කෝලෙකට ගිහින් හරි හමන් අධ්‍යාපනයක් ගන්නේ නැතුව පිස්සු නටල දැන් හන්දි ගානේ චාටර් වේවි කුණුහරුප දොඩවන එකේ තියන වටිනාකම මොකක්ද බන් ?මේ ලෝකේ හැම කෙනෙක්ගෙම යම් කිසි වටිනාකමක් තියෙනව ඒක දකින අය විතරයි වෙනස්.
මුන් ඉස්කෝලෙකට ගිහින් හරි හමන් අධ්‍යාපනයක් ගන්නේ නැතුව පිස්සු නටල දැන් හන්දි ගානේ චාටර් වේවි කුණුහරුප දොඩවන එකේ තියන වටිනාකම මොකක්ද බන් ?
