හම්බන්තොට වැඩ්ඩෝ

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ට උඩු මට මේක අහම්බෙන් සෙට් උනේ..අහලා බලපන්කො..පොඩි උනාට සුපිරි වැඩ්ඩො බං.වෙන රටක හිටියනම් සෑහෙන්න දුර ගිහින්.:cool::cool::cool:

    Last edited:

    Anthurium

    Well-known member
  • May 15, 2017
    454
    732
    93
    මොනවද බන් මේ හෑලි? මේවට වැඩිය අර බස් එකට /කෝච්චියට නැගල ඩොල්කියක් /රබානක් ගහන එවුන් කොච්චර දක්ෂයෝද.
     
    • Haha
    Reactions: 541100

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,125
    46,763
    113
    මොනවද බන් මේ හෑලි? මේවට වැඩිය අර බස් එකට /කෝච්චියට නැගල ඩොල්කියක් /රබානක් ගහන එවුන් කොච්චර දක්ෂයෝද.

    මේ ලෝකේ හැම කෙනෙක්ගෙම යම් කිසි වටිනාකමක් තියෙනව ඒක දකින අය විතරයි වෙනස්.
     
    • Like
    Reactions: dxx and YelaWolf

    Anthurium

    Well-known member
  • May 15, 2017
    454
    732
    93
    මේ ලෝකේ හැම කෙනෙක්ගෙම යම් කිසි වටිනාකමක් තියෙනව ඒක දකින අය විතරයි වෙනස්.
    මුන් ඉස්කෝලෙකට ගිහින් හරි හමන් අධ්‍යාපනයක් ගන්නේ නැතුව පිස්සු නටල දැන් හන්දි ගානේ චාටර් වේවි කුණුහරුප දොඩවන එකේ තියන වටිනාකම මොකක්ද බන් ?
     
    Last edited:

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මුන් ඉස්කෝලෙකට ගිහින් හරි හමන් අධ්‍යාපනයක් ගන්නේ නැතුව පිස්සු නටල දැන් හන්දි ගානේ චාටර් වේවි කුණුහරුප දොඩවන එකේ තියන වටිනාකම මොකක්ද බන් ?

    අධ්‍යාපනය කලාව දෙකක් මැට්ටො.තොට මේව දිරවන්නෙ නැත්නම් අහන්නෙ නැතුව පොතක් බලන් හිටපං.තෝ කවුද අනිත් උන්ව හදන්න?උන් කරන්නෙ උන්ට ඕන දේ, තොපි වගේ ලොන්ත සිපයියො තමා මේවට බැන බැන බස් වල ගෑණුන්ට ජැක් ගහන්නෙ..:lol: