මේ යකා කියල සෙල්ලම් පිස්තොලයක් අරගෙන මැර කණ්ඩායම එළවල පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට සහයොගය දෙන්න ආව කියල![]()
පොලීසිය උඩ බලන් ඉන්නව
මේව තමයි මානව හිමිකම් කියන්නෙ![]()

අපොයි ඔවා පොඩි පොඩි සිද්දි නෙ බන්![]()

ගණන් ගන්නෙපා.. ඒ ලංකාවේ මුදා නොගත් ප්‍රදේශයක ඇති වෙච්ච පොඩි ප්‍රශ්නයක්.. පොලිසිය අත දාන්නේ නැත්තෙත් ඒකයි..

ha haගණන් ගන්නෙපා.. ඒ ලංකාවේ මුදා නොගත් ප්‍රදේශයක ඇති වෙච්ච පොඩි ප්‍රශ්නයක්.. පොලිසිය අත දාන්නේ නැත්තෙත් ඒකයි..

එදා ඉස්කෝලේ හත වසර සිංහල පාඩමට තිබුනේ තමන්ගේ තාත්ත ගැන විනාඩියක් කතා කරන්න. ඔන්න ටීචර් එකා එකාව නැගිට්ටවනවා. පොඩි එවුනුත් ඉතින් තමන්ගේ දොස්තර තාත්තල ගැනයි ඉංජිනියර් තාත්තල ගැනයි බිස්නස් තාත්තල ගැනයි ආණ්ඩුවේ බිග් ෂොට් තාත්තල ගැනයි එකී නොකී මෙකී ඉහල තත්වයේ ටෝක්ස් දෙනවා.
එකෙක් විතරක් පැත්ත ගහල බිම බලන් ඌට නෙමෙයි වගේ ඉන්නවා. පොරගේ වාරේ ආවම ඔන්න බුවා ලැජ්ජාවෙන් ඇඹරි ඇඹරි මරන්න ගෙනියන හරක වගේ නැගිට්ට. එත් නොකර බැරිකමට. ටීචර් කියනවා ‘හා දැන් පුතා කියන්න බලන්න ඔයාගේ තාත්ත ගැන’ කොල්ල බිම බලන් කියනවා ‘ මිස් මගේ තාත්ත gay club එකක dancer කෙනෙක්. එය පොඩි ජංගි කොතෙකුත් ගහන වේදිකාව මැද තියන පොල්ලේ එල්ලී එල්ලී නටනවා. එතනට ලොකු ලොකු බිස්නස් කාරයෝ, දේශපාලුවෝ එහෙමත් එනවා. හැබැයි එයාල සේරම සමලින්ගිකයෝ. එයාල තාත්තගේ නැටුන් බලල ඔය රුපියල් දාහ දෙදාහ විසිකරනවා. අපේ තාත්ත ඒවා ඇහිඳ ගෙන එයාල කියන ඕන දෙයක් කරනවා’ කියල.
ටීචර්ට දැන් තරු කෝටියයි. මොකද ෆුල් අප්සෙට් එකනේ. හරි පුතා ඔයා වාඩි වෙන්න කියල වැඩේ ශේප් කරනවා. හැබැයි මිස්ට හෙන දුකයි කොල්ල ගැන. පීරියඩ් එක ඉවර උනාම ටීචර් පොඩි එකාව ලඟට ගෙන්නන් කියනවා ‘පුතා තාත්ත ගැන ලැජ්ජා වෙන්න එපා, ඔයාට උගන්නන්නනේ තාත්ත එහෙම හරි රස්සාවක් කරන්නේ කියල. මෙන්න පොඩි එකා ගත් කටටම කියාපි ‘මම බොරුවක් මිස් කිව්වේ අපේ තාත්ත එහෙම රස්සාවක් නෙමෙයි කරන්නේ’ කියලා. මිස්ට මල ඕවර් ‘ඇයි ළමයෝ ඔහොමත් බොරු කරන්නේ’ කියල ටිකක් සැරෙන් ඇහුව. කොල්ල කියනවා ‘මිස් අපේ තාත්ත තමයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ඉතින් ඒක පන්තියේ කොල්ලෝ ඉස්සරහා ලජ්ජා නැතුව කටක් ඇරලා කියන්නේ කොහොමද?’ කියල.

+හරිම මාන්දමිකයිඑදා ඉස්කෝලේ හත වසර සිංහල පාඩමට තිබුනේ තමන්ගේ තාත්ත ගැන විනාඩියක් කතා කරන්න. ඔන්න ටීචර් එකා එකාව නැගිට්ටවනවා. පොඩි එවුනුත් ඉතින් තමන්ගේ දොස්තර තාත්තල ගැනයි ඉංජිනියර් තාත්තල ගැනයි බිස්නස් තාත්තල ගැනයි ආණ්ඩුවේ බිග් ෂොට් තාත්තල ගැනයි එකී නොකී මෙකී ඉහල තත්වයේ ටෝක්ස් දෙනවා.