~හම්බන්තොට සීන් එක~

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හදිසි නොවී ඉන්න එරෝසන් ඇවිත් නියම හේතුව පහදලා දෙයි
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔහොම දේවල් වෙද්දී ජිනීවා වලින් ප්‍රශ්න කරන එක අහන්නත් දෙයක්ද. අනේ හොදයි පරීක්ෂකයෝ ඇවිල්ල ලංකාවේ මානව හිමිකන් තත්වය හොයල බලන එකනම්. ඔහොම පොලිසිය ඉනට ඇත තියන් බලන් ඉද්දි මොන මනවහිමිකන්ද ,මුන්ව විදුලි පුටුවේ නෙමෙයි උලෙ තියන්න ඕනේ .

    මමත් කියන්නේ දැන් ප්‍රජාතන්ත්‍රවාදය පිරිහිලා....ලෝකෙන්වත් ඇවිත් මේවා බලන එක හොදයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මමත් කියන්නේ දැන් ප්‍රජාතන්ත්‍රවාදය පිරිහිලා....ලෝකෙන්වත් ඇවිත් මේවා බලන එක හොදයි
    :lol: පිට රට ඉන්න තො කොහොමද ලංකාව ගැන දන්නෙ දුප්. :oo:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :lol: පිට රට ඉන්න තො කොහොමද ලංකාව ගැන දන්නෙ දුප්. :oo:

    යකෝ මගේ දේපොළ ඔක්කොම තියෙන්නේ ලංකාවේ ...:oo::oo:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මමත් කියන්නේ දැන් ප්‍රජාතන්ත්‍රවාදය පිරිහිලා....ලෝකෙන්වත් ඇවිත් මේවා බලන එක හොදයි

    ane uke.... thope p#nsiyo kiyala ape kollonwa pare ballo ballalu gananta maranakota oya kiyana prajathathra wade arakshakayo koheda hitiye..?

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ane uke.... thope p#nsiyo kiyala ape kollonwa pare ballo ballalu gananta maranakota oya kiyana prajathathra wade arakshakayo koheda hitiye..?

    පාරේ ගොඩක් මරුනේ අපේ කොල්ලොනේ බන්......අනික රාජපක්ෂ ඒවාට විරුද්දව ජිනීවා ගිහින් ආණ්ඩුවට විරුද්ධව් නේද කේලම් කිවුවේ .....:lol::lol::lol::lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    :lol: පිට රට ඉන්න තො කොහොමද ලංකාව ගැන දන්නෙ දුප්. :oo:

    ලංකාව ගැන මානවහිමිකම් පරිෂණයක් වහාම ඕනා
    පරීක්ෂකයෝ ලංකාවට ගෙන්නලා ලංකාවේ දැන් වෙන දේවල් දැනගන්න ඉඩදෙන්න ඕනි. අපි සහයෝගය දෙනව ඒකට.
     
    • Like
    Reactions: madsugath

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හිටු ඔක්කොම රාජ සන්තක කරවනව .:oo:

    :oo::oo:එක සැරයක් නම් ගෙදරට ලිවුව්මුත් අවා වගා කරන්නේ නැති ඉඩම් ආණ්ඩුවට පවරාගෙන ගොවීන්ට දෙනවා කියලා.....ගොවීන්ට දෙන්න පුළුවන් වතුර නැතුව හුජ්ජ කරලද ඒවාට වතුර ගන්නේ කියලා ඇහුවහම ...අපහු අපිටම ඉඩම් ටික තිය ගන්න කිවුවා...:lol::lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පාරේ ගොඩක් මරුනේ අපේ කොල්ලොනේ බන්......අනික රාජපක්ෂ ඒවාට විරුද්දව ජිනීවා ගිහින් ආණ්ඩුවට විරුද්ධව් නේද කේලම් කිවුවේ .....:lol::lol::lol::lol:

    ko ithin oya ekek wath awada..? moko danna dan mathak wela thiyenne lankawe manawa himikam..?

    anika umbalage un koheda ban godak marune..? umbalage un hitiye hamudawe kuduwala sanwidne gana okkoma kelam kiya kiyane...!
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :oo::oo:එක සැරයක් නම් ගෙදරට ලිවුව්මුත් අවා වගා කරන්නේ නැති ඉඩම් ආණ්ඩුවට පවරාගෙන ගොවීන්ට දෙනවා කියලා.....ගොවීන්ට දෙන්න පුළුවන් වතුර නැතුව හුජ්ජ කරලද ඒවාට වතුර ගන්නේ කියලා ඇහුවහම ...අපහු අපිටම ඉඩම් ටික තිය ගන්න කිවුවා...:lol::lol::lol::lol:
    අමු බොරුවක්, නිකන් අරුන 47 වෙන්ඩ එපා,:P
     
    trng

    Well-known member
  • Jul 18, 2008
    1,064
    361
    83
    :oo::oo:එක සැරයක් නම් ගෙදරට ලිවුව්මුත් අවා වගා කරන්නේ නැති ඉඩම් ආණ්ඩුවට පවරාගෙන ගොවීන්ට දෙනවා කියලා.....ගොවීන්ට දෙන්න පුළුවන් වතුර නැතුව හුජ්ජ කරලද ඒවාට වතුර ගන්නේ කියලා ඇහුවහම ...අපහු අපිටම ඉඩම් ටික තිය ගන්න කිවුවා...:lol::lol::lol::lol:

    erozan වෙන්ඩ :P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ko ithin oya ekek wath awada..? moko danna dan mathak wela thiyenne lankawe manawa himikam..?

    anika umbalage un koheda ban godak marune..? umbalage un hitiye hamudawe kuduwala sanwidne gana okkoma kelam kiya kiyane...!

    අනේ පලයන් බන් යන්න.....පේරාදෙණිය campus එකේ අල්විස් පොන්ඩ් එක වටේ ඔලු 18ක් තිබුනලු...ඒවායේ body ටික ජයතිලක hall එක ලග තිබුනලු ....ඔක්කොම මහියංගන හසලක පැත්තේ තරුණ ළමයි තමයි ගෙනල්ලා මරලා තියෙන්නේ campus කොල්ලෝ බය කරන්න.....ඔය එක සිද්දියක් විතරයි...අනික ටයර් උඩ ඔක්කොම ගියේ jvp සම්ජිකයෝ....හමුදාවෙන් පොලිසියෙන් මරපු අය.....මමත් පොඩිම කාලේ දැකලා තියෙනවා ටයර් වල පිච්චෙන මිනිස්සුන්ව
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අමු බොරුවක්, නිකන් අරුන 47 වෙන්ඩ එපා,:P

    නැහැ යකෝ ඇත්තමයි.......වතුර තියෙනවනම් අපි වගා කරනවා කිවුවහම එක එයාලා පිලි ගත්තා....game කිසිම ඉඩමක් වවලා නැහැ වතුර නැති නිසා
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනේ පලයන් බන් යන්න.....පේරාදෙණිය campus එකේ අල්විස් පොන්ඩ් එක වටේ ඔලු 18ක් තිබුනලු...ඒවායේ body ටික ජයතිලක hall එක ලග තිබුනලු ....ඔක්කොම මහියංගන හසලක පැත්තේ තරුණ ළමයි තමයි ගෙනල්ලා මරලා තියෙන්නේ campus කොල්ලෝ බය කරන්න.....ඔය එක සිද්දියක් විතරයි...අනික ටයර් උඩ ඔක්කොම ගියේ jvp සම්ජිකයෝ....හමුදාවෙන් පොලිසියෙන් මරපු අය.....මමත් පොඩිම කාලේ දැකලා තියෙනවා ටයර් වල පිච්චෙන මිනිස්සුන්ව

    ithin marala thibbe JVP unwada game hitapu kollo tikakda.?

    nikan palayan ban yanna.. JVP eke hitiye saha inne p*nnayo.. baten eken deka thuna denakota karapu okkoma warapu un thama JVP eke hitiye!
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    :lol::lol::lol:
    එදා ඉස්කෝලේ හත වසර සිංහල පාඩමට තිබුනේ තමන්ගේ තාත්ත ගැන විනාඩියක් කතා කරන්න. ඔන්න ටීචර් එකා එකාව නැගිට්ටවනවා. පොඩි එවුනුත් ඉතින් තමන්ගේ දොස්තර තාත්තල ගැනයි ඉංජිනියර් තාත්තල ගැනයි බිස්නස් තාත්තල ගැනයි ආණ්ඩුවේ බිග් ෂොට් තාත්තල ගැනයි එකී නොකී මෙකී ඉහල තත්වයේ ටෝක්ස් දෙනවා.
    එකෙක් විතරක් පැත්ත ගහල බිම බලන් ඌට නෙමෙයි වගේ ඉන්නවා. පොරගේ වාරේ ආවම ඔන්න බුවා ලැජ්ජාවෙන් ඇඹරි ඇඹරි මරන්න ගෙනියන හරක වගේ නැගිට්ට. එත් නොකර බැරිකමට. ටීචර් කියනවා ‘හා දැන් පුතා කියන්න බලන්න ඔයාගේ තාත්ත ගැන’ කොල්ල බිම බලන් කියනවා ‘ මිස් මගේ තාත්ත gay club එකක dancer කෙනෙක්. එය පොඩි ජංගි කොතෙකුත් ගහන වේදිකාව මැද තියන පොල්ලේ එල්ලී එල්ලී නටනවා. එතනට ලොකු ලොකු බිස්නස් කාරයෝ, දේශපාලුවෝ එහෙමත් එනවා. හැබැයි එයාල සේරම සමලින්ගිකයෝ. එයාල තාත්තගේ නැටුන් බලල ඔය රුපියල් දාහ දෙදාහ විසිකරනවා. අපේ තාත්ත ඒවා ඇහිඳ ගෙන එයාල කියන ඕන දෙයක් කරනවා’ කියල.
    ටීචර්ට දැන් තරු කෝටියයි. මොකද ෆුල් අප්සෙට් එකනේ. හරි පුතා ඔයා වාඩි වෙන්න කියල වැඩේ ශේප් කරනවා. හැබැයි මිස්ට හෙන දුකයි කොල්ල ගැන. පීරියඩ් එක ඉවර උනාම ටීචර් පොඩි එකාව ලඟට ගෙන්නන් කියනවා ‘පුතා තාත්ත ගැන ලැජ්ජා වෙන්න එපා, ඔයාට උගන්නන්නනේ තාත්ත එහෙම හරි රස්සාවක් කරන්නේ කියල. මෙන්න පොඩි එකා ගත් කටටම කියාපි ‘මම බොරුවක් මිස් කිව්වේ අපේ තාත්ත එහෙම රස්සාවක් නෙමෙයි කරන්නේ’ කියලා. මිස්ට මල ඕවර් ‘ඇයි ළමයෝ ඔහොමත් බොරු කරන්නේ’ කියල ටිකක් සැරෙන් ඇහුව. කොල්ල කියනවා ‘මිස් අපේ තාත්ත තමයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ඉතින් ඒක පන්තියේ කොල්ලෝ ඉස්සරහා ලජ්ජා නැතුව කටක් ඇරලා කියන්නේ කොහොමද?’ කියල.